ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කියන එක හරි නමුත් ප්‍රාදේශීය සභා වල උන් නම් කවුරුත් එහෙම ලොකුවට ගනන් ගන්නෙ නෑනෙ බං. ඔය ඈත ගම් වල නම් ඔලුවෙ තියන් ඇති.
    මෙහෙ ඉන්නවනම් හරි හමන් කන්ටැක්ස් ටිකක් නැතුව බැරි එක ඇත්ත.

    Mn nikan kimata kiwwe. Pradeshiya saba ewungen wadak na. Ekath ithin samahara wita depend wenna puluwan. Hithapan ara tangalle sabapathi, saruwa sunil wage unta tiyena powers.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Salli walin sepa ganna lankawe 😂😂😂😂 lankawa hoda horakan karala minimarala salli karayo una eunata wedagath viciyata jewath wena eunta hariyanne
     
    • Like
    Reactions: shenat

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    Idamak geyak nathi ekak kohomda kiyapanko jeewath wenne 2.5 laks walin. idamak aran hoda geyak hada ganna koti 3 wath one.
    30 000 000/25 0000 = 120 mulu padiyama ithuru karath awrudu 10k yanwa.

    Mata Machan Idamak wath geyak wath wahanayak tiya motercycle ekakwath tibbe na ban..
    badinakota.. Habai Mamai wifeui Mahansi wela Awurudu 5k athulatha
    e okkoma hadagaththa.. wena kagenwath udaw balaporoththu une na :D
     
    • Like
    Reactions: weer 11

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,339
    2,398
    113
    Mata Machan Idamak wath geyak wath wahanayak tiya motercycle ekakwath tibbe na ban..
    badinakota.. Habai Mamai wifeui Mahansi wela Awurudu 5k athulatha
    e okkoma hadagaththa.. wena kagenwath udaw balaporoththu une na :D
    ela kollek kiyak giyada machn okkntama
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Idamak geyak nathi ekak kohomda kiyapanko jeewath wenne 2.5 laks walin. idamak aran hoda geyak hada ganna koti 3 wath one.
    30 000 000/25 0000 = 120 mulu padiyama ithuru karath awrudu 10k yanwa.
    housing loan tiyenne owata ban... anika koti 3k oneda geyak hadanna...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයිට වැඩිය මාසේකට හම්බකරනවා. කොච්චර සල්ලි තිබ්බත් ලංකාවේ කරන්න පුලුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා.

    අතේ සල්ලි ටිකක් තියෙන හන්දා මානසික නිදහස තියෙනවා.

    උදා; වාහනය කැඩුනොත්, ලෙඩක් දුකක් හැඩුනොත් බය නැතුව ගිහින් වැඩේ කරගන්න පුලුවන්. කැම හිතෙන ඕන තැනකින් කනවා. මොනවා හරි ගන්න හිතුනාම ගිහිල්ලා ගන්නවා වැඩිය වාත වෙවි ඉන්නේ නැ.

    අවුල් සින් තමයි.

    අපි කොච්චර වියදම් කරලා කැව බිව්ත්, හෙනම ජරා කැම කන්නේ. එක්කෝ වස විස, බාල තෙල්, කල් ඉකුත් වෙලා වගේ මොනවා හරි ජරා වැඩ අනිවා කරනවා.
    කොච්චර වියදම් කලත් හරිහමන් කැම වේලක් ගන්න බැ ලංකාවේ.

    අනික පාරේ යද්දි පන බේරගෙන එන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. කිසිම පිලිවෙලකට යන්න නැ. අපි traffic එකේ පොලිමට ඉද්දි පස්සෙන් ආපු පකයි ඔක්කොම block කරගෙන යනවා. මාර ආත්මාර්ථකාමියි ඒ අතින්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැ.

    වැඩක් කරගන්න අනිවා සල්ලි, connection ඕනේ.

    පොදු ප්‍රවාහන හෙනම අවුල්.

    කිසි quality දෙයක් ගන්න බැ (ලැප්ටොප් වගේ) හොර/බාල බඩු තියෙන්නේ.

    ලමයෙක් ඉස්කොලේට දාගන්න පට්ට අමාරුයි.

    වාහනවල ගනන් මෙලෝ තේරුමක් නැ. කෝටියක් දෙන්න ඕනේ 1500cc කාර් එකක් ගන්න.

    කැත්තට පොල්ල වගේ ඉන්න ඕන්නේ. නැත්තම් ඇදන් ඉන්න ඇදුම් ටිකත් ගලවන් යන උන් ඉන්නේ.

    ඕවා දකිද්දි ලංකාවේ ඉන්නවට වඩා පිටරට ඉන්න එක හොදයි කියලා හිතෙනවා. ලංකාවේ living quality එක කොච්චර සල්ලි තිබ්බත් යන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා.

    කුඩු බිස්නස්, දේශපාලනය කරන උන්ට අදාල නැ මේක.

    Very true bro
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    193857245_521231082561498_3726363557424625027_n.jpg
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?

    ඔය සැප ගන්නනෙ බං මේ මිනිස්සු තැවෙන්නෙ. කියන්න දෙයක් යැයි!

    1622696005699.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    beer ekak line karaganna widiyak aththeeeeema nadda ban :(

    Beer කොහොමත් නෑ stock වත් නෑ ලෝකල් බාර් වල.
    හැබැයි Cargills branch වල වගේ තියෙනවා
    මන් බෝතල් හොයන්නෙ. මෙහෙ තියෙන hotel එකටවත් ගිහින් බලනවා හවස 😶 පට්ට edge එකේ ඉන්නෙ. කොටු වෙලා ඉදලා එපා වෙලා
     
    • Like
    Reactions: niranga1989

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Beer කොහොමත් නෑ stock වත් නෑ ලෝකල් බාර් වල.
    හැබැයි Cargills branch වල වගේ තියෙනවා
    මන් බෝතල් හොයන්නෙ. මෙහෙ තියෙන hotel එකටවත් ගිහින් බලනවා හවස 😶 පට්ට edge එකේ ඉන්නෙ. කොටු වෙලා ඉදලා එපා වෙලා
    "පට්ට edge එකේ ඉන්නෙ" ..E kiyanne mokakda ban
     
    • Like
    Reactions: Master malli

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Yako Beer ekak na kiyala, kudu gahannathuwa innawa wage sick ekak enawada? :sorry:

    මන් ගමේ ඇවිල්ලා ඉන්නෙ බන්. මෙහෙ කතා කරන්නවත් කවුරුත් නෑ.
    තනිකරම බයියො ටිකක් ඉන්නෙ මෙලෝ හසරක් නෑ. රෙදි නැතුව කඩේ යන්නේ පක්ෂ දෙකට
    පැය 24 වහිනවා ඒ අස්සේ කම්මැලි
    Office 8 - 5 WFH වැඩ කරාට පට්ට කම්මැලි ඒකයි.
     
    • Haha
    Reactions: Master malli