ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පුද්ගල සාපේක්ශයි.

    ආසන්න වශයෙන්,

    යමෙකුගේ සතුට, ඔහු හෝ ඇයගේ යතාර්තාවබෝධය ට අනුලොමව සමානුපාතිකයි කියල ගන්න පුලුවන්.....
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?

    ගෙවන්න ලෝන් නැත්තං ප්‍රමානවත්
    හැබැයි වෙන අනපේක්ශිත දේවල් වෙන්නෙ නැති වෙන්න ඕන
    උදා : කොරෝන හැදිල අසාද්‍ය වෙනව වගේ
    එහෙම උනොත් සල්ලි වලට වඩා බලය/ කන්ටැක්ට්ස් තමා වැදගත් බං
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මදි බන් හම්බ වෙන්නෙ වෙන්න තන්හාව වැඩි වෙනවා
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    සල්ලි වලට සතුට ගන්න පුලුවන් ෆාමසියෙ තියෙන එක විතරය්. තමන් හිතන දේ ඉන්න විදිය අනුව සතුට කියන එක තීරනය වෙන්නෙ. අපි පොඩි කාලෙ මීට වඩා සතුටින් හිටියෙ මෙහෙම සල්ලි තිබිල නෙමෙය්නෙ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගොඩක් සල්ලියි උඹේම කියලා army එකකුයි තියෙනවනම් අවුලක් නැති වෙයි.

    සල්ලි වලට සතුට ගන්න පුලුවන් ෆාමසියෙ තියෙන එක විතරය්. තමන් හිතන දේ ඉන්න විදිය අනුව සතුට කියන එක තීරනය වෙන්නෙ. අපි පොඩි කාලෙ මීට වඩා සතුටින් හිටියෙ මෙහෙම සල්ලි තිබිල නෙමෙය්නෙ.

    මොලේ අඩු වෙනකොට සතුට වැඩියි.
    ------ Post added on Jun 3, 2021 at 5:32 PM