ලංකාවේ සින්දු හොරකම්
මචන්ල මන් පොඩි රිසර්ච් එකක් කරනවා .. ලංකාවේ සින්දු හොරකම් ගැන (මන් කිවේ සියළුම ඒවා .. )අනික් අයගේ සින්දු කීම .. ඔය ringingtone case .. සල්ලි වංචා .. etc etc තව අනික් සියලුම හොරකම් ගැන .. දනන් සීන් තියෙනවනම් කියන්නකෝ ..
නව පරපුරේ ගයක ගායිකාවන් ගැන තම කරන්නේ
භාතිය සන්තුෂ්
ඉරාජ්
අනික් අය...
එකී මෙකී නොකී සියලුම දේවල් ගැන .. විස්ටර තියනවනම් සම්මාදම් කරන්න කියා ඉල්ලා සිටිමි .. අහුවුණ ඒවා .. ඔක්කොම ..