ලංකාවේ හදන electrical appliances

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වල ගුණාත්මක බව සැහෙන්න ඉහලයි. දැන් ලංකාවේ හදන දම්රෝ වොෂින් මැෂින් බලන්න. හොදම මැෂින් එකක් රටින් ගේන එව්වා එක්ක බලද්දී.ලංකාවේ ඇඳුම් බලන්න. ලෝකේ තියෙන හොදම ඇඳුම්. තේ.. එව්වත් එහෙමයි.

    අපේ මිනිස්සු පුළුවන් තරං යොමු කරන්න ඕනි නිෂ්පාදන වලට. මෙහෙ හදන්න පුළුවන් කම තියාගෙන රටින් ගේන භාණ්ඩ වලට පුළුවන් තරං ටැක්ස් ගැහැව්වත් කමක් නෑ. මොකද ගොඩක් ආනයනය කිරීම් කරන්නේ මුස්ලිම් අය. නිකන් වැඩක් නෑ ඒ අයව පෝසත් කරලා. දැන්වත් මේ රට ගොඩ ගත්තේ නැත්තන් වැඩක් නෑ.

    මගේ අත්දැකීම් අනුව අපි හිතුවා භීෂණ සමයෙන් පස්සසේ රට ගොඩ යයි කියලා. ඊට පස්සේ 1994 දී හිතුවා. සුනාමියෙන් පස්සේ දේශපාලකයෝ එකතු වෙලා රට ගොඩ ගයි කියලා හිතුවා. ඊට පස්සේ යුද්ධේ ඉවර උනාම අපි හිතුවා දේශපාලනික නායකයෝ එකතු වෙලා රට ගොඩ ගයි කියලා.

    මේ මොහොතේ තමයි රටේ වැඩිම තරුණ ජනගහනයක් ඉන්නා මොහොත, මේ අය එකතු වෙලා රට ගොඩ ගත්තේ නැත්තන් තව අවුරුදු 20 ක් වගේ යද්දී මේක පත්වෙන්නේ මහලු අය වැඩි, නොදියුණු රටක් විදියට.

    වැඩක් පටන් ගන්න අවුල් විදියට මම දකින්නේ මේවා

    1. මුදල් හිඟ කම
    2. රජයෙන් support එකක් නැති කම සහ රජයෙන් කරන කකුලෙන් ඇදීම
    3. වෙලාව හිඟ කම

    මේවට විසදුමක් තියේ නම් product එකක් පටන් ගන්න පුළුවන්
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Machanla godak

    Toyota waahana wala airbag sensor

    eka

    hadanne lankawe...

    A wagema issara toyota wala Rim godak haduweth jinasena hari dinapala hari...ekanam thama thiyenawada dan na...eth airbag sensor hadana eken nam patta laabayak lankawata enawa
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඔබ දන්නවද ලෝකේ සුපිරි වාහනවල wire harness හදන්නේ ලංකාවේ බව. යුද්ද ටැංකිවලට පවා දාන්නේ ලංකාවෙන් යවන ඒවා බව
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''උපාලි විජේවර්ධන'' මහතාව මතක් වුනා....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඉස්සර නම් unique radio, KDK fan ලංකාවේ හැදුවලූ

    KDK නම් ජපන් බන් ආවේ. දැනුත් එහෙමද දන්නේ නෑ. අවුරුදු 20ක් තිස්සේ කිසිම ලෙඩක් නැතුව තාම වැඩ ටේබල් ෆෑන් එක අපේ. පට්ට ගණන් තාමත් KDK ෆෑන්. යුනික් රේඩියෝ එක හැදුවේ උපාලි විජේවර්දන.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    KDK නම් ජපන් බන් ආවේ. දැනුත් එහෙමද දන්නේ නෑ. අවුරුදු 20ක් තිස්සේ කිසිම ලෙඩක් නැතුව තාම වැඩ ටේබල් ෆෑන් එක අපේ. පට්ට ගණන් තාමත් KDK ෆෑන්. යුනික් රේඩියෝ එක හැදුවේ උපාලි විජේවර්දන.

    KDK mother company japan . issarama awe japanen. passe closed economy kaale lankawe hadalaa. den nm malaysian enne KDK(AS i Know)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ලංකාවේ ගොඩක් හදන ඒවාට වඩා අසේම්බල් කරන ඒවා තියෙන්නේ. හදන්නේ චිනේ හෝ ඉන්දියාවේ

    ජිනසේන මෝටර්, IE technics ලගේ ඉලෙක්ට්‍රොනික් බදු එහෙම නං ලංකාවේම හදන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ගොඩක් ඒව තියනවා නේද
    දම්රෝ එකේ ෆ්‍රිජ් වල නම් බොක්ස් එකේ මෙහේ ගහන්නෙ කම්ප්‍රෙශර් එක චයිනා, මොඩල් එක ගැහුවම අලිබබා එකේ හෝල් සේල් තියනවා
    දම්රෝ වොශින් මැශින්
    කෙවිල්ටන් ප්ලග් ස්විච් ප්ලග් ටොප් සමහර සීරීස් වල ඒව ලංකාවෙ හදන්නෙ
    ACL ප්ලග් ස්විච් ප්ලග් ටොප් සමහර සීරීස් වල ඒව ලංකාවෙ හදන්නෙ

    ඔය වගේ ගොඩක් ඒව තියනවා

    :yes::yes:
    singer GEO and singer washing machine ;)
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වල ගුණාත්මක බව සැහෙන්න ඉහලයි. දැන් ලංකාවේ හදන දම්රෝ වොෂින් මැෂින් බලන්න. හොදම මැෂින් එකක් රටින් ගේන එව්වා එක්ක බලද්දී.ලංකාවේ ඇඳුම් බලන්න. ලෝකේ තියෙන හොදම ඇඳුම්. තේ.. එව්වත් එහෙමයි.

    අපේ මිනිස්සු පුළුවන් තරං යොමු කරන්න ඕනි නිෂ්පාදන වලට. මෙහෙ හදන්න පුළුවන් කම තියාගෙන රටින් ගේන භාණ්ඩ වලට පුළුවන් තරං ටැක්ස් ගැහැව්වත් කමක් නෑ. මොකද ගොඩක් ආනයනය කිරීම් කරන්නේ මුස්ලිම් අය. නිකන් වැඩක් නෑ ඒ අයව පෝසත් කරලා. දැන්වත් මේ රට ගොඩ ගත්තේ නැත්තන් වැඩක් නෑ.

    මගේ අත්දැකීම් අනුව අපි හිතුවා භීෂණ සමයෙන් පස්සසේ රට ගොඩ යයි කියලා. ඊට පස්සේ 1994 දී හිතුවා. සුනාමියෙන් පස්සේ දේශපාලකයෝ එකතු වෙලා රට ගොඩ ගයි කියලා හිතුවා. ඊට පස්සේ යුද්ධේ ඉවර උනාම අපි හිතුවා දේශපාලනික නායකයෝ එකතු වෙලා රට ගොඩ ගයි කියලා.

    මේ මොහොතේ තමයි රටේ වැඩිම තරුණ ජනගහනයක් ඉන්නා මොහොත, මේ අය එකතු වෙලා රට ගොඩ ගත්තේ නැත්තන් තව අවුරුදු 20 ක් වගේ යද්දී මේක පත්වෙන්නේ මහලු අය වැඩි, නොදියුණු රටක් විදියට.
    :yes::(:(:(
     
    • Like
    Reactions: sameira

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    damro Singer (Regnis) Abans oya 3ma Indian parts genalla mehe assemble karanawa. oken hari assemble ekak karanne Damro vtrai. hugakma washing machine cookers Fans kettles ehema anikawa direct import
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :yes: