ලංකාවේ හිගන ඩේටා!
මොන හිගන ඩේටා පැකේජ් ද බන් ලංකාවේ තියෙන්නේ!!අප්පිරියාවේ බැහැනේ!දවස හතරින් ඉවරයි!!කොහොමද අපි ජාත්‍යන්තරයට මුහුණ දෙන්නේ මේ හිගන ඩේටා තියාගෙන!!
1500 පැකේජ් එකෙන් රට අල්ලන්න බෑ තමා උලමො!
පිටරටත් පිනට නෙමේ අන්ලිමිටඩ් දෙන්නෙ 100$ වත් වෙනව..
අපේ උන් ගනි ඔය ගනන් වලට අනලිමිටඩ්..
(මටත් බෑ)