ලංකාවේ හිගන ඩේටා!

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
ලංකාවේ හිගන ඩේටා!

මොන හිගන ඩේටා පැකේජ් ද බන් ලංකාවේ තියෙන්නේ!!අප්පිරියාවේ බැහැනේ!දවස හතරින් ඉවරයි!!කොහොමද අපි ජාත්‍යන්තරයට මුහුණ දෙන්නේ මේ හිගන ඩේටා තියාගෙන!!
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    1500 පැකේජ් එකෙන් රට අල්ලන්න බෑ තමා උලමො!
    පිටරටත් පිනට නෙමේ අන්ලිමිටඩ් දෙන්නෙ 100$ වත් වෙනව..
    අපේ උන් ගනි ඔය ගනන් වලට අනලිමිටඩ්..
    (මටත් බෑ:baffled:)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැකේජ් එක ඉවර උනාම යහපාලන වයිපයි වලින් නෙට් පලයන්
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    1500 පැකේජ් එකෙන් රට අල්ලන්න බෑ තමා උලමො!
    පිටරටත් පිනට නෙමේ අන්ලිමිටඩ් දෙන්නෙ 100$ වත් වෙනව..
    අපේ උන් ගනි ඔය ගනන් වලට අනලිමිටඩ්..
    (මටත් බෑ:baffled:)

    ඇයි බැරි උලමෝ!ලංකාවේ දෙන ඩේටා ටික හොදයි අතුරු පසට!ඒකත් හැබැයි හොරා කනවා..
    Save
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :rofl:
    GATObunda.gif
    :lol: