no espresso you get depresso
more espresso you get no depresso..
try SOUL Coffee machan
more espresso you get no depresso..
try SOUL Coffee machan
අනිවා. දවසක් ගාල්ල ආපිකෝ එකේද සුද්දියක් මගෙන් ඇහුවා හරිස්චන්ද්‍ර කොපි එකක් පෙන්නලා මේක හොදයිද කියලා. මම කිව්වා ගන්න එපා කියලා.හරිස්චන්ද්‍ර 90ගණන්වල දෙදාස් ගණන් වල මුල් කාලේ වෙනකල්ම සුපිරියටම තිබුණා. දැන් නම් ජරාවක්. සුවඳක්වත් නෑ හරියට
moccona godak sell kale aussi walin badu genalla wikunanana FB pages wala.Moccona meke lankawe koheda ganna thiyenne?