ලංකාවේ fake ගහලා නම කාපු brands

danne na

Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    crocodile කියන්නේ ලංකාවේ brand එකක් බන් . උන් කොපි කරන්නෙත් lacoste එකෙන් .
    නැහැ. Crocodile originally Singapore.
    මේක ගොඩක් පරණ බ්‍රෑන්ඩ් එකක්.

    Lacoste ඊටත් වඩා පරණයි. දෙකම එකම logo එක ඉස්සර use කරලා තියෙන්නේ, පස්සේ නඩු එහෙම ගිහින්, crocodile logo එක side එක මාරු කරල ටිකක් වෙනස් කරනවා.

    ඔය දෙකේම fake ගොඩක් ලංකාවේ තියෙන්නේ.
     
    • Wow
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බ්‍රෑන්ඩ් ඕන නෑ ලිනන් shirt එකක් ගන්න බලපංකො ලිනන් කියල cotton මගුල් උස්සගෙන එන්නෙ. හොඳම ආතල් එක ඒවගෙ 100% linen කියල ගහලත් තියෙනව 😂😂

    කොහෙන්ද බං හොඳ ලිනන් ගන්න තියෙන්නේ.
    ගිය හැම තැනම සෙලවෙන මනස වෙලා ආවේ 😄
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    දැන් මේ thread එක කියවගන යද්දී හිතෙන්නේ ලංකාවේ මොකුත් genuine බඩු කියලා ජාතියක් නෑනේ. ඔක්කොම fake නේ. 😢
     
    • Sad
    Reactions: yazazb

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    Crocodile Mens Shirts :baffled: fake විමානේ
    aa7970b390cdafeb1233eaf5d9014671.png
    ලි කුවාන් යූ..... හොදම ෆේක් එක.....
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Moose t shirt
    මහර ගම කිය වෙලාවක රු 400-500 අතර තියෙනවා. ඒ ශොප් එකක වැඩ කරන කෙල්ලෙක් කියනවා පහුගිය ටිකෙ moose හෙව්වලු හැම වෙලාවෙම.. ගෙනවට පස්සෙ එකෙක් ගන්නෙ නෑ ලු 🤣🤣

    Samsung apple එහෙමත් ප්‍රසිද්දයි නේද
     
    • Wow
    Reactions: Asmodeus