මෙහෙ නම් ගහන්නෙ නෑ.. එහෙන්ම ගේන්නෙ ෆේක්ලංකාවේ fake ගහනව ද බං ඕවට?
මෙහෙ නම් ගහන්නෙ නෑ.. එහෙන්ම ගේන්නෙ ෆේක්ලංකාවේ fake ගහනව ද බං ඕවට?
Ow mamath dakkaඕවා මොනවද බං LKR 990 ට තියෙන Moose T-Shirts වලත් fake තියෙනවා

නැහැ. Crocodile originally Singapore.crocodile කියන්නේ ලංකාවේ brand එකක් බන් . උන් කොපි කරන්නෙත් lacoste එකෙන් .
Mama prasad eken Aran Moose t shirt wagayak anda. Wedi kal yanna kaliyena serama sawuttu wuna nehඕවා මොනවද බං LKR 990 ට තියෙන Moose T-Shirts වලත් fake තියෙනවා
බ්රෑන්ඩ් ඕන නෑ ලිනන් shirt එකක් ගන්න බලපංකො ලිනන් කියල cotton මගුල් උස්සගෙන එන්නෙ. හොඳම ආතල් එක ඒවගෙ 100% linen කියල ගහලත් තියෙනව![]()
ලි කුවාන් යූ..... හොදම ෆේක් එක.....Crocodile Mens Shirtsfake විමානේ
![]()