නැහැ මචන් ඒවා දෙන්න බෑ DC එකෙන් අයින් කරන්න කියලා කෙස් දානවා.uba seedbox wikunanawada?
thank you ban. mama ehema thibboth balannam.නැහැ මචන් ඒවා දෙන්න බෑ DC එකෙන් අයින් කරන්න කියලා කෙස් දානවා.
vps එකක් අරන් දෙනවා නම් උබට හදලා දෙන්නම් ෆ්රී සල්ලි එපා මට
මේක මචන් එයාගේ එක https://handyhost.net@aliman ge Hosting site eka mokakda?
thank you Reply එකටමට නම් මුගේ හොස්ටින්ග් සුපිරි. ඕනි වෙලාවක හෙල්ප් කරනව මොක්ක් හරි අව්ලක් ආවම. එල කොල්ලෙක්
Company kiyak thiyenwada ithn kiyak ewage kattiya wada karanwada kattiyaමට Company දෙකක් දීලා ගිහින් තියෙනවා බන් , තව කෙනක් රට ගියා එයාට වෙලාවක් නැති නිසා ඒවා හදන්න මාව අරන් තියෙන්නේ මට දැන් මාසේට ලක්ෂ එකාමාහරක් විතර එනවා එත් මදි කරන්ට් බිල් වැඩි උනාට පස්සේ තමා Orders අඩු උනේ
Uba site backup kranne kohomada mchnනෑ ලංකාවේ ඒවා කවුරුවත් දැන් ගන්නේ නැහැ බන් , මම අත්දැකීමෙන් කියන්නේ
පිටරටින් ගන්න අය දැන් වැඩි
මම වෙබ් සයිට් හදනවා බන් ඒවා හොස්ට් කරනවා මගේ Servers වල , ලගදි එකෙක් පිටරට ගියා ඌ මට උගේ Company එක පිනට දීලා ගියා සයිට් 180 තියෙනවා පට්ට වාසියක් උනේ මට
එක හොදයි බන් , එහම තමා ඉන්න ඕනේ
------ Post added on Jun 7, 2023 at 12:24 PM
හේතුනම් නෑ තමා
------ Post added on Jun 7, 2023 at 12:24 PM
අපේ Jetbackup තියෙනවා වෙන Server එක්ක Auto Backup වෙනවා. down time ඇත්තේ ම නැහැUba site backup kranne kohomada mchn
Uba cloud neme neda use kranne?
Reliable kathawa and internet tutorial nisa godak un thaniyama host kragannawa
මට 3 දෙනෙක් එයාලගේ Company දීලා තියෙනවා බන් Company 3 තියෙනව මගේ ලග ඔෆිස් එකකුත් මට එයාලා දුන්නා එත් මම ගියේ නැහැ, ඒවගේ තියෙනෙන් එයාලා හදපු සයිට් මට තියෙන්නේ ඒවගේ අවුලක් උනොත් බලන්න , Server Renew ගන්න තව ඒ කට්ටිය අළුත් වැඩ දුන්නොත් මම කරලා දෙනවා. එයාලගේ සයිට් ගොඩක් තිබ්බා කිව්වා ඒවා lankahost එකේ Host කරලා අයිතිකාරයෝ ටම දුන්නා ඒවා ඒ අයට Host කරගන්න බැරි උනා මමම තමයි lankahost එකට මාරු කරලා Host කරේ. Pvt Ltd මගේ කලින් තිබුනේ නැති නිසා lankahost දැම්මේ ඒ අය අයිතිකාරයන්ට කරගන්න බැරි ඒවා ඔකොම අපිට දුන්නා. ඒ කොම්පැනි වල සයිට් ගොඩක් තියෙනවා පිටරට Client ලගේ ඒවා එහෙම තව එයාල රට යන්න කලින් එයාලගේ SMS Gateway වලින් මගේ නම මගේ phone දාලා SMS එකක් ගැහුවා කිව්වා අවුලක් ගියොත් මට කතා කරන්න කියලා. තව දෙන්නෙක් රට ගියා එයාලා එහෙ ඉදන් Web Design කරනවා මාව තමයි Support එකට අරගෙන තියෙන්නේ. ඒවගේ හිටිය සේවකොයෝ නම් මම ගත්තේ නැහැ බන් Online මගේ ලග 4 දෙනෙක් වැඩ කරනවාCompany kiyak thiyenwada ithn kiyak ewage kattiya wada karanwada kattiya
ලංකාවේ හොස්ටින්ග් නෙමේ උබේ හොස්ටින්ග් නම් මොකෙක්වත් ගන්නේ නෑ.
උබේ නාහෙන් ඇඩියාව නිසා.
@sajith.xp.pk ගේ හොස්ටින්ග් @aliman ගේ vps නම් ලංකාවේ ඕනි තරම් එවුන් ගන්නවා.
උබ නාහෙන් අඩ අඩා ඉදපන් පුන්නක්කු බයියෙක් වගේ.
මගෙන් ගන්නවා එත් මේ කාලේ Orders අඩුයි සැහෙන්න. @aliman තමයි මට Support කරන්නේ එලම කොල්ලෙක් එයා හොද හිතක් තියෙන
Thank Youමේක මචන් එයාගේ එක https://handyhost.net
අපේ මචන් හැම ඉරිදා ම , හැම බ්රහස්පතින්දා ම Auto Backup වෙනවා මාසේට Backup 5 තියෙනවා.නිකමට අහන්නේ දවසකට කීපාරක් බැකප් කරනවද? කස්ටමර් රික්වෙන්ස් කරොත් විතරද කරන්නේ?
ok ඒ කියන්නේ ඒ දවස් වලින් පිට හදිසියේ ක්ලයන්ට් බැකප් එකක් රික්වෙස්ට් කරොත් ?අපේ මචන් හැම ඉරිදා ම , හැම බ්රහස්පතින්දා ම Auto Backup වෙනවා මාසේට Backup 5 තියෙනවා.