ලංකාවේ Hosting ගන්නේ නැහැ

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    uba seedbox wikunanawada?
    නැහැ මචන් ඒවා දෙන්න බෑ DC එකෙන් අයින් කරන්න කියලා කෙස් දානවා.

    vps එකක් අරන් දෙනවා නම් උබට හදලා දෙන්නම් ෆ්‍රී සල්ලි එපා මට
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නැහැ මචන් ඒවා දෙන්න බෑ DC එකෙන් අයින් කරන්න කියලා කෙස් දානවා.

    vps එකක් අරන් දෙනවා නම් උබට හදලා දෙන්නම් ෆ්‍රී සල්ලි එපා මට
    thank you ban. mama ehema thibboth balannam.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මට නම් මුගේ හොස්ටින්ග් සුපිරි. ඕනි වෙලාවක හෙල්ප් කරනව මොක්ක් හරි අව්ලක් ආවම. එල කොල්ලෙක්
     
    • Love
    • Like
    Reactions: Aki992 and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට නම් මුගේ හොස්ටින්ග් සුපිරි. ඕනි වෙලාවක හෙල්ප් කරනව මොක්ක් හරි අව්ලක් ආවම. එල කොල්ලෙක්
    thank you Reply එකට
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මට Company දෙකක් දීලා ගිහින් තියෙනවා බන් , තව කෙනක් රට ගියා එයාට වෙලාවක් නැති නිසා ඒවා හදන්න මාව අරන් තියෙන්නේ මට දැන් මාසේට ලක්ෂ එකාමාහරක් විතර එනවා එත් මදි කරන්ට් බිල් වැඩි උනාට පස්සේ තමා Orders අඩු උනේ
    Company kiyak thiyenwada ithn kiyak ewage kattiya wada karanwada kattiya
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,393
    4,023
    113
    නෑ ලංකාවේ ඒවා කවුරුවත් දැන් ගන්නේ නැහැ බන් , මම අත්දැකීමෙන් කියන්නේ
    පිටරටින් ගන්න අය දැන් වැඩි

    මම වෙබ් සයිට් හදනවා බන් ඒවා හොස්ට් කරනවා මගේ Servers වල , ලගදි එකෙක් පිටරට ගියා ඌ මට උගේ Company එක පිනට දීලා ගියා සයිට් 180 තියෙනවා පට්ට වාසියක් උනේ මට


    එක හොදයි බන් , එහම තමා ඉන්න ඕනේ
    ------ Post added on Jun 7, 2023 at 12:24 PM


    හේතුනම් නෑ තමා
    ------ Post added on Jun 7, 2023 at 12:24 PM
    Uba site backup kranne kohomada mchn

    Uba cloud neme neda use kranne?

    Reliable kathawa and internet tutorial nisa godak un thaniyama host kragannawa
     

    chanakadesilva

    Junior member
  • May 7, 2009
    99
    67
    18
    Sri Lanka has the WORST & shittiest hosting Providers. As I know there are NO any qualified hosting companies in SL.I wonder whether they have enough qualified people to manage these solutions. I always prefer & use AWS or GCP. The best available.
    RIP SL SO CALLED CLOUD HOSTING.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Uba site backup kranne kohomada mchn

    Uba cloud neme neda use kranne?

    Reliable kathawa and internet tutorial nisa godak un thaniyama host kragannawa
    අපේ Jetbackup තියෙනවා වෙන Server එක්ක Auto Backup වෙනවා. down time ඇත්තේ ම නැහැ

    Cloud use කරන්නේ නැහැ.

    ඔව් තනියෙන් කරගන්නවා ගොඩක් අය අපෙන් ගන්නවා. මම කිව්වේ එකෙක් වත් ගන්නේ නැහැ කියලා නමේ මේ මාස වල ටිකක් Orders අඩුයි කරන්ට් බිල් වැඩි උනාට පස්සේ තමා වැඩේ උනේ. කඩ වලට එහෙම තමයි මේ කාලේ ඒ අතරේ ගොඩක් ගෘප් වල දකිනවා පිටරට වලින් ගන්නවා කියලා කියවනවා සමහරු අන්න එක ගැන කිව්වේ.


    Company kiyak thiyenwada ithn kiyak ewage kattiya wada karanwada kattiya
    මට 3 දෙනෙක් එයාලගේ Company දීලා තියෙනවා බන් Company 3 තියෙනව මගේ ලග ඔෆිස් එකකුත් මට එයාලා දුන්නා එත් මම ගියේ නැහැ, ඒවගේ තියෙනෙන් එයාලා හදපු සයිට් මට තියෙන්නේ ඒවගේ අවුලක් උනොත් බලන්න , Server Renew ගන්න තව ඒ කට්ටිය අළුත් වැඩ දුන්නොත් මම කරලා දෙනවා. එයාලගේ සයිට් ගොඩක් තිබ්බා කිව්වා ඒවා lankahost එකේ Host කරලා අයිතිකාරයෝ ටම දුන්නා ඒවා ඒ අයට Host කරගන්න බැරි උනා මමම තමයි lankahost එකට මාරු කරලා Host කරේ. Pvt Ltd මගේ කලින් තිබුනේ නැති නිසා lankahost දැම්මේ ඒ අය අයිතිකාරයන්ට කරගන්න බැරි ඒවා ඔකොම අපිට දුන්නා. ඒ කොම්පැනි වල සයිට් ගොඩක් තියෙනවා පිටරට Client ලගේ ඒවා එහෙම තව එයාල රට යන්න කලින් එයාලගේ SMS Gateway වලින් මගේ නම මගේ phone දාලා SMS එකක් ගැහුවා කිව්වා අවුලක් ගියොත් මට කතා කරන්න කියලා. තව දෙන්නෙක් රට ගියා එයාලා එහෙ ඉදන් Web Design කරනවා මාව තමයි Support එකට අරගෙන තියෙන්නේ. ඒවගේ හිටිය සේවකොයෝ නම් මම ගත්තේ නැහැ බන් Online මගේ ලග 4 දෙනෙක් වැඩ කරනවා
    ------ Post added on Jun 7, 2023 at 8:30 PM
     
    • Like
    Reactions: KandyMalli

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    නිකමට අහන්නේ දවසකට කීපාරක් බැකප් කරනවද? කස්ටමර් රික්වෙන්ස් කරොත් විතරද කරන්නේ?
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    ලංකාවේ හොස්ටින්ග් නෙමේ උබේ හොස්ටින්ග් නම් මොකෙක්වත් ගන්නේ නෑ.
    උබේ නාහෙන් ඇඩියාව නිසා.
    @sajith.xp.pk ගේ හොස්ටින්ග් @aliman ගේ vps නම් ලංකාවේ ඕනි තරම් එවුන් ගන්නවා.
    උබ නාහෙන් අඩ අඩා ඉදපන් පුන්නක්කු බයියෙක් වගේ.

    මගෙන් ගන්නවා එත් මේ කාලේ Orders අඩුයි සැහෙන්න. @aliman තමයි මට Support කරන්නේ එලම කොල්ලෙක් එයා හොද හිතක් තියෙන

    මේක මචන් එයාගේ එක https://handyhost.net
    Thank You :love2:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    නිකමට අහන්නේ දවසකට කීපාරක් බැකප් කරනවද? කස්ටමර් රික්වෙන්ස් කරොත් විතරද කරන්නේ?
    අපේ මචන් හැම ඉරිදා ම , හැම බ්‍රහස්පතින්දා ම Auto Backup වෙනවා මාසේට Backup 5 තියෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ගන් නෑ තමා. පුලුවන් නන් ටිකක් වෙනස් විදියට මිනිස්සුන්ට හොස්ට්න් දෙන්න පුලුවන් විදියක් හොයාගන්න බලන්න.

    උදාහරණයක් විදියට පොඩි CLI ටූල් එකක්. ෆොල්ඩර් එක ඇතුලට ගියා කමාන්ඩ් ටිකක් ගැහුව ඇප් එක ඩිප්ලොයි කරා වගේ සීන්.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    අපේ මචන් හැම ඉරිදා ම , හැම බ්‍රහස්පතින්දා ම Auto Backup වෙනවා මාසේට Backup 5 තියෙනවා.
    ok ඒ කියන්නේ ඒ දවස් වලින් පිට හදිසියේ ක්ලයන්ට් බැකප් එකක් රික්වෙස්ට් කරොත් ?
     
    Status
    Not open for further replies.