කලින් කියපු දින වන එකක් තමා අපේ කොන්දේසි වල ඒවා දාලා තියෙනවා Call කළාම කියනවා. කාටවත් එහෙම ඕනේ වෙලා නැහැ මේ වෙනකම්. namecheap.com එකේනම් backup දෙන්නේ නැහැ ඒ වගේ ගොඩක් ඒවා තියෙනවාok ඒ කියන්නේ ඒ දවස් වලින් පිට හදිසියේ ක්ලයන්ට් බැකප් එකක් රික්වෙස්ට් කරොත් ?

