ලංකාවේ Hosting ගන්නේ නැහැ

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ok ඒ කියන්නේ ඒ දවස් වලින් පිට හදිසියේ ක්ලයන්ට් බැකප් එකක් රික්වෙස්ට් කරොත් ?
    කලින් කියපු දින වන එකක් තමා අපේ කොන්දේසි වල ඒවා දාලා තියෙනවා Call කළාම කියනවා. කාටවත් එහෙම ඕනේ වෙලා නැහැ මේ වෙනකම්. namecheap.com එකේනම් backup දෙන්නේ නැහැ ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කලින් කියපු දින වන එකක් තමා අපේ කොන්දේසි වල ඒවා දාලා තියෙනවා Call කළාම කියනවා. කාටවත් එහෙම ඕනේ වෙලා නැහැ මේ වෙනකම්. namecheap.com එකේනම් backup දෙන්නේ නැහැ ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා
    ok
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,393
    4,023
    113
    අපේ Jetbackup තියෙනවා වෙන Server එක්ක Auto Backup වෙනවා. down time ඇත්තේ ම නැහැ

    Cloud use කරන්නේ නැහැ.

    ඔව් තනියෙන් කරගන්නවා ගොඩක් අය අපෙන් ගන්නවා. මම කිව්වේ එකෙක් වත් ගන්නේ නැහැ කියලා නමේ මේ මාස වල ටිකක් Orders අඩුයි කරන්ට් බිල් වැඩි උනාට පස්සේ තමා වැඩේ උනේ. කඩ වලට එහෙම තමයි මේ කාලේ ඒ අතරේ ගොඩක් ගෘප් වල දකිනවා පිටරට වලින් ගන්නවා කියලා කියවනවා සමහරු අන්න එක ගැන කිව්වේ.

    මට 3 දෙනෙක් එයාලගේ Company දීලා තියෙනවා බන් Company 3 තියෙනව මගේ ලග ඔෆිස් එකකුත් මට එයාලා දුන්නා එත් මම ගියේ නැහැ, ඒවගේ තියෙනෙන් එයාලා හදපු සයිට් මට තියෙන්නේ ඒවගේ අවුලක් උනොත් බලන්න , Server Renew ගන්න තව ඒ කට්ටිය අළුත් වැඩ දුන්නොත් මම කරලා දෙනවා. එයාලගේ සයිට් ගොඩක් තිබ්බා කිව්වා ඒවා lankahost එකේ Host කරලා අයිතිකාරයෝ ටම දුන්නා ඒවා ඒ අයට Host කරගන්න බැරි උනා මමම තමයි lankahost එකට මාරු කරලා Host කරේ. Pvt Ltd මගේ කලින් තිබුනේ නැති නිසා lankahost දැම්මේ ඒ අය අයිතිකාරයන්ට කරගන්න බැරි ඒවා ඔකොම අපිට දුන්නා. ඒ කොම්පැනි වල සයිට් ගොඩක් තියෙනවා පිටරට Client ලගේ ඒවා එහෙම තව එයාල රට යන්න කලින් එයාලගේ SMS Gateway වලින් මගේ නම මගේ phone දාලා SMS එකක් ගැහුවා කිව්වා අවුලක් ගියොත් මට කතා කරන්න කියලා. තව දෙන්නෙක් රට ගියා එයාලා එහෙ ඉදන් Web Design කරනවා මාව තමයි Support එකට අරගෙන තියෙන්නේ. ඒවගේ හිටිය සේවකොයෝ නම් මම ගත්තේ නැහැ බන් Online මගේ ලග 4 දෙනෙක් වැඩ කරනවා
    ------ Post added on Jun 7, 2023 at 8:30 PM
    Ela ela. Jaya wewa
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    e kiyanne?
    shared hosting wala
    - limited resources - sharing resources with other sites
    - no root access.
    - shared IP. server eke inna anith userslata dena same IP eka labenne
    - high security risk
    - after service support ekak labenne aduwen / low priority
    - no SSL / need to pay high price for SSL
    - shared hosting ekak gaththama thamanta one dewal karanna ba un approve karana dewal witharay

    one nam thawa kiyanna puluwan hethu :P
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara

    එකෙක් ප්‍රමෝට් කරනවා උගේ adsemce course එකක ඔය සයිට් එක හොස්ටින් ගන්න කියල, අහන්න ඕන වෙන එකකින් ගන්න බැරිද කියල hosting අපිට.
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    එකෙක් ප්‍රමෝට් කරනවා උගේ adsemce course එකක ඔය සයිට් එක හොස්ටින් ගන්න කියල, අහන්න ඕන වෙන එකකින් ගන්න බැරිද කියල hosting අපිට.
    මාත් දැක්කා බං ඕක.

    මට තියන ලොකුම ප්‍රශ්නේ static site එකක් Firebase හෝ Netlify වගේ tool එකක් භාවිතා කරලා නිකන් host කරන්න පුළුවන් වෙලාවේ ඇයි මෙයාලාට රුපියල් 2000ක් දෙන්නේ කියන එක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    මාත් දැක්කා බං ඕක.

    මට තියන ලොකුම ප්‍රශ්නේ static site එකක් Firebase හෝ Netlify වගේ tool එකක් භාවිතා කරලා නිකන් host කරන්න පුළුවන් වෙලාවේ ඇයි මෙයාලාට රුපියල් 2000ක් දෙන්නේ කියන එක.
    ehenam uuta commision ekak ati oken;nattam uge wanna ati company eka
     
    • Like
    Reactions: MBKESCM

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මාත් දැක්කා බං ඕක.

    මට තියන ලොකුම ප්‍රශ්නේ static site එකක් Firebase හෝ Netlify වගේ tool එකක් භාවිතා කරලා නිකන් host කරන්න පුළුවන් වෙලාවේ ඇයි මෙයාලාට රුපියල් 2000ක් දෙන්නේ කියන එක.
    ඒ කියන්නෙ නිකන් host කරන සීන් එකෙත් වෙන්නෙ shared hosting ද?
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ඒ කියන්නෙ නිකන් host කරන සීන් එකෙත් වෙන්නෙ shared hosting ද?
    නෑ. එතන වෙනම කතාවක් යන්නේ.

    ඕකේ static hosting කියලා section එකක් තියනවා. ඒක ගැන මං කිව්වේ.

    Shared hosting offer කරනකොට තව ගොඩක් දේවල් අයිති වෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mehe ungen hosting gattama ung ammala lawwa call karawanawa thug siddi wadiye
    එළකිරි එකේ මගෙන් අරන් තියෙනවා සැහෙන පිරිසක් මේ thread එකේ දෙන්නෙක් Reply කරලා තියෙනවා අහලා බලන්න ඒ අයගෙන් ඕනේ නම් අම්මා කතා කරා ද කියලා මම විතරයි බන් කතා කරන්නේ

    @spamcheck මේක Close කරලා දෙන්න
    ------ Post added on Jun 8, 2023 at 7:39 PM
     
    • Like
    Reactions: FALL3N
    Status
    Not open for further replies.