ලංකාවේ ISP ලට upload ස්පීඩ් දෙන්න බැරි ඇයි .?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    SLT එකට complain කරාම මෙහෙ බ්‍රාන්ච් එකේ එකෙක් කියපි Web Pro package එකට විතරලු වැඩි කරන්න පුළුවන්. ගොනා වගේ උව විස්වාස කරලා upgrade කරා කියපන්කො. දවස් 3ක් ගිහිල්ලත් තාම 500-600kbps . අද උදේම ඇමතුවා හොදට. පස්සේ දවල උ ගෙදරටම ඇවිත් පැය 3ක් විතර cable එකේ ඉදන්ම හදල හදල ඔච්චර තමයි දෙන්න පුළුවන් කිව්වනේ. package එක නම් සල්ලි ගන්නේ නැතුව මාරු කරලා දුන්න. මේකට හේතුව මොකද්ද? වෙන රටවල 50:50 up down ස්පීඩ් එක දෙනවනේ.
     
    • Like
    Reactions: lalindutj

    xingchong

    Active member
  • Nov 10, 2017
    106
    77
    28
    SLT Fibre 100mbps DOWN 50mbps UP

    AKvLtFI.png
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    SLT Fibre 100mbps DOWN 50mbps UP

    AKvLtFI.png

    Fibre තාම මේ පැත්තට නැ බන්. ගන්නවානම් ගොඩක් ගානක් ගෙවන්න වෙනවලු dedicated cable එකක් අදින්න.

    ADSL wala UP speed eka godak wadi karanna ba bn

    1Mb = 125KBps

    ADSL2 12.0 Mbit/s 1.3 Mbit/s
    ADSL2+ 24.0 Mbit/s 1.4 Mbit/s

    thawa line eke durai okkoma awama ithin duka thama
    Fiber ganin thiyenawa nm

    https://en.wikipedia.org/wiki/Asymmetric_digital_subscriber_line
    එකනේ බන්. මන් අහන්නේ technical පැත්තෙන් 1mb වලට වඩා දෙන්න බැරි ඇයි download පුලුවන්නම්.

    Cable hadala speed vedi karanna puluwnda:rolleyes:

    උට පිස්සු. ස්පීඩ් ටෙස්ට් හොයාගන්න විනාඩි 20ක් විතර ගියා. අකුරු දන්නත්තන් Google වත් කරපංකෝ. උ .com .net මාරු කර කර ඉන්නවා.
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ape awa machn 9mbps wage. uploadnam 700kbps. mehema karapan. call karala kiyahan speed adu karala repair ekak thibuna nisa technical ekata kiyanna kiyala speed wadi karanna kiyala. mokak hari complain ekak damma gaman technical eken speed adu karanawa poddak..mama keepa saryaak kiyala speed wadi karagaththa.

    anika thama cable aula. sahena prana cable thiyenawanam aul ban.ape muladi hodata wada..lagadi idan aul.niatharama disconnect.pare cable parana nisa ewa danna onalu.but cable danne nalu. repair karanna ena ayamai ban kiyanne eka. anthimata dialog 4g walata maru una.
     
    • Like
    Reactions: san2d3

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    එකනේ බන්. මන් අහන්නේ technical පැත්තෙන් 1mb වලට වඩා දෙන්න බැරි ඇයි download පුලුවන්නම්.
    edit : ah sry බන් මම හිතුවේ උබේ upload විතරක් ස්ලෝව් කියල
    down ස්ලෝව් නම් SNR එක බලපන්
    SNR ගොඩක් අඩු නම් හරි උබ ඉන්නේ exchange එකෙන් දුර නම් හරි ස්පීඩ් අඩු වෙනවා(Line attenuation)
    https://www.speedguide.net/faq/what-is-considered-good-dsl-noise-margin-snr-355
    https://www.speedguide.net/faq/what-is-considered-good-dsl-line-attenuation-371

    Cable එකේ පුළුවන් ගාන තමා බන් ඔය මම හිතන්නේ.UP 1 megabits වලට වඩා නම් බැරි වෙයි.

    WIKI එක බලපන්/youtube එකෙත් ඇති

    upload ගොඩක් වැඩි කලාම SNR එක අඩු වෙනවා එතකොට සැරින් සැරේ disconnect වෙන්න ගන්නවා stable නෑ.
    SNR = signal / noise (adsl router එකට ලොග් වෙලා බලපන්)

    6dB or below SNR is bad, you will experience no sync, or intermittent sync problems
    7dB-10dB is fair but does not leave much room for variation in conditions
    11dB-20dB is good with little or no sync problems (if no large variation)
    20dB-28dB is excellent
    29dB or above is outstanding

    DSL, cable, and fiber connections need to be divided into different streams for download and upload, and since they all have limits on how much information you can pack into them, privileging download over upload is usually better.

    Most DSL is ADSL, where the “A” stands for “Asymmetric,” so the disparity is pretty much baked into the standard. There’s not much room for more bandwidth in copper wires, so keeping the lines biased toward download is probably for the best.
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ape awa machn 9mbps wage. uploadnam 700kbps. mehema karapan. call karala kiyahan speed adu karala repair ekak thibuna nisa technical ekata kiyanna kiyala speed wadi karanna kiyala. mokak hari complain ekak damma gaman technical eken speed adu karanawa poddak..mama keepa saryaak kiyala speed wadi karagaththa.

    anika thama cable aula. sahena prana cable thiyenawanam aul ban.ape muladi hodata wada..lagadi idan aul.niatharama disconnect.pare cable parana nisa ewa danna onalu.but cable danne nalu. repair karanna ena ayamai ban kiyanne eka. anthimata dialog 4g walata maru una.

    මමත් dialog වලට මාරු වෙන්න බැලුවේ බන්. SLT තියාගන්න එකේ වාසිය ඉතින් කවද හරි නිකන් fiber ගන්න පුළුවන් වෙන එක තමයි.

    edit : ah sry බන් මම හිතුවේ උබේ upload විතරක් ස්ලෝව් කියල
    down ස්ලෝව් නම් SNR එක බලපන්
    SNR ගොඩක් අඩු නම් හරි උබ ඉන්නේ exchange එකෙන් දුර නම් හරි ස්පීඩ් අඩු වෙනවා(Line attenuation)
    https://www.speedguide.net/faq/what-is-considered-good-dsl-noise-margin-snr-355
    https://www.speedguide.net/faq/what-is-considered-good-dsl-line-attenuation-371

    Cable එකේ පුළුවන් ගාන තමා බන් ඔය මම හිතන්නේ.UP 1 megabits වලට වඩා නම් බැරි වෙයි.

    WIKI එක බලපන්/youtube එකෙත් ඇති

    upload ගොඩක් වැඩි කලාම SNR එක අඩු වෙනවා එතකොට සැරින් සැරේ disconnect වෙන්න ගන්නවා stable නෑ.
    SNR = signal / noise (adsl router එකට ලොග් වෙලා බලපන්)

    6dB or below SNR is bad, you will experience no sync, or intermittent sync problems
    7dB-10dB is fair but does not leave much room for variation in conditions
    11dB-20dB is good with little or no sync problems (if no large variation)
    20dB-28dB is excellent
    29dB or above is outstanding

    DSL, cable, and fiber connections need to be divided into different streams for download and upload, and since they all have limits on how much information you can pack into them, privileging download over upload is usually better.

    Most DSL is ADSL, where the “A” stands for “Asymmetric,” so the disparity is pretty much baked into the standard. There’s not much room for more bandwidth in copper wires, so keeping the lines biased toward download is probably for the best.

    තැන්ක්ස් මචන්. එහෙම එකක් දැනන් හිටියේ නැ. මගේ db 6.4 යි. :( Hline scale කියල එකක් නං 41000යි 16000යි තියෙනවා. :P
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113

    මමත් dialog වලට මාරු වෙන්න බැලුවේ බන්. SLT තියාගන්න එකේ වාසිය ඉතින් කවද හරි නිකන් fiber ගන්න පුළුවන් වෙන එක තමයි.

    තැන්ක්ස් මචන්. එහෙම එකක් දැනන් හිටියේ නැ. මගේ db 6.4 යි. :( Hline scale කියල එකක් නං 41000යි 16000යි තියෙනවා. :P

    මේ මගේ
    8091707926.png

    LC0Sjod.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Dialog 3G wala mage 2Mbps enawa Uplaod
    Mobitel wala 5Mbps enawa

    kankge pc ekkata giya dawasak wadk karala denna anydesk walin uge tibba slt uge 50Mbps tibba slt ek