ලංකාවේ හැම විෂබීජයක්ම පතුරන්නේ කුරුසයෝ කියල මම කියන්නේ නිකන්ද
කුරුස කාරයො නැත්තං අපි තාම ගල් යුගයේ ප්‍රාථමික මානව ශිෂ්ටාචාරයක් bro ...![]()
ලංකාවේ හැම විෂබීජයක්ම පතුරන්නේ කුරුසයෝ කියල මම කියන්නේ නිකන්ද
හෙක් හෙක්.. ඉතිහාසෙ දන්නැති උනාම කියන්න හිතෙන කතා...කුරුස කාරයො නැත්තං අපි තාම ගල් යුගයේ ප්‍රාථමික මානව ශිෂ්ටාචාරයක් bro ...
මානව ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂයක් වන තාක්ෂණයන්, දැනුම් හොයා ගත්තු ගොඩක් අය කතෝලික, පල්ලිය මූලික කරගත් අධ්‍යාපනය, කතෝලික සංස්කෘතිය, කතෝලික සංස්කෘතියේ එන ධනවාදමය පරිභෝජනවාදී ජීවන රටාව, යටත් විජිතකරණය මේ වගේ ගොඩක් දේවල් වල එකතුවකින් තමා Newton, Einstein වගේ බුද්ධිමය ජීවීන් සැකසුණේ.හෙක් හෙක්.. ඉතිහාසෙ දන්නැති උනාම කියන්න හිතෙන කතා...
හෙක් හෙක් ඉතිහාසය කියවලම නෑ...මානව ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂයක් වන තාක්ෂණයන්, දැනුම් හොයා ගත්තු ගොඩක් අය කතෝලික, පල්ලිය මූලික කරගත් අධ්‍යාපනය, කතෝලික සංස්කෘතිය, කතෝලික සංස්කෘතියේ එන ධනවාදමය පරිභෝජනවාදී ජීවන රටාව, යටත් විජිතකරණය මේ වගේ ගොඩක් දේවල් වල එකතුවකින් තමා Newton, Einstein වගේ බුද්ධිමය ජීවීන් සැකසුණේ.
පුනරුදය, කාර්මික විප්ලවය වගේ මානව ඉතිහාසය හැරවුම් ලක්ෂණ වන සංසිද්ධින් සිද්ධ උනෙත් කතෝලික සංස්කෘතිය පදනම් වූ සමාජයක් ආශ්‍රිතව,
සුද්ද ලංකාවට ආවේ නැත්නම්
අරාබියේ ශරියා නීතියේ සහ රාජාණ්ඩු පාලන ක්රමයේ කිසි වෙනසක් නෑ,
ගොඩක් රටවල් Civilized කරේ සුද්දෝ.
මගේ තර්ක වැරදි නම්හෙක් හෙක් ඉතිහාසය කියවලම නෑ...
එක සිස්ටම් එකක් අයින් කරලා අධිපරිබෝජන රටාවක් හදලා මුලු ලෝකෙම ණය උගුලක හිර කරලා 1% මුලු ලෝකෙම කන්ටේරා්ල් කරන සිස්ටම් එක ගැනද උඹ කියන්නෙ..මගේ තර්ක වැරදි නම්
විවේචනයක් කරපන් බං
wesmunu daagaththu NPP dobilaමානව ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂයක් වන තාක්ෂණයන්, දැනුම් හොයා ගත්තු ගොඩක් අය කතෝලික, පල්ලිය මූලික කරගත් අධ්‍යාපනය, කතෝලික සංස්කෘතිය, කතෝලික සංස්කෘතියේ එන ධනවාදමය පරිභෝජනවාදී ජීවන රටාව, යටත් විජිතකරණය මේ වගේ ගොඩක් දේවල් වල එකතුවකින් තමා Newton, Einstein වගේ බුද්ධිමය ජීවීන් සැකසුණේ.
පුනරුදය, කාර්මික විප්ලවය වගේ මානව ඉතිහාසය හැරවුම් ලක්ෂණ වන සංසිද්ධින් සිද්ධ උනෙත් කතෝලික සංස්කෘතිය පදනම් වූ සමාජයක් ආශ්‍රිතව,
සුද්ද ලංකාවට ආවේ නැත්නම්
අරාබියේ ශරියා නීතියේ සහ රාජාණ්ඩු පාලන ක්රමයේ කිසි වෙනසක් නෑ,
ගොඩක් රටවල් Civilized කරේ සුද්දෝ.
පටු දෘෂ්ටිකෝණයක්එක සිස්ටම් එකක් අයින් කරලා අධිපරිබෝජන රටාවක් හදලා මුලු ලෝකෙම ණය උගුලක හිර කරලා 1% මුලු ලෝකෙම කන්ටේරා්ල් කරන සිස්ටම් එක ගැනද උඹ කියන්නෙ..
ෂුවර්ද?
මම කියපු එක බොරුද?
2පටු දෘෂ්ටිකෝණයක්
ෂුවර්ද?
මම කියපු එක බොරුද?