ලංකාවේ Olive වවන්න 🤔

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Olive කියන්නේ Healthy වගේම ගනන්ම Oil වර්ඟයක් !! ලංකාවේත් සමහර පැති වල Olive වවන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ? ඉන්දියාවේ රාජස්ථාන් වගේ ශුෂ්ක පැති වල Olive වවනවා අවුරුද්දට ලීටර් දහස් ගානක් !! ලංකාවේ හම්බන්තොට වගේ පැති වල එහෙම දෙයක් පටන් ගත්තොත් රටට ලොකු Income එකක් ගේන්න පුළුවන් නේද? :rolleyes:

     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    hoda prashnayak habei okata wada practical ape pol wagawa diyunu karanna system ekak hadanawanam. olive oil wagema vergin coconut oil loke mara ganan oil ekak and expensive
    ඔව්ව් !! හැබැයි Olive කියන එක ඊට වඩා Healthy කියලා කියනවා නේදබ්? (No Idea මටත් )
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අැයි නැති ඒවම හොයන්නේ..වෙරළු කියන්නෙත් ඔලිව් වලටම සමාන දෙයක් ගුණය අතින්..තෙල් නම් ඔය මොන තෙලත් තෙල්ම තමා..වැඩියෙන් කෑවොත් බඩු බනිස්.
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    India වල රාජස්ථාන් වල වවන්න පුළුවන් කියන්නේ.. මෙහෙත් possibility එකක් තියෙනවා නේද ? දන්න තරමින් රාජස්ථාන් කියන්නේ කාලයක් හුඟක් සීතල වෙන.. ගිනි රස්නේ කාන්තාර තියෙන වගේ පැත්තක්

    hitawapanko. idea ekak awa nam podiyata patan ganin.
    Capital නැත
    ------ Post added on Jun 6, 2024 at 11:52 AM

    අැයි නැති ඒවම හොයන්නේ..වෙරළු කියන්නෙත් ඔලිව් වලටම සමාන දෙයක් ගුණය අතින්..තෙල් නම් ඔය මොන තෙලත් තෙල්ම තමා..වැඩියෙන් කෑවොත් බඩු බනිස්.
    ගුණ නෙවේ වෙරළු අපි දන්නවා උනාට ලෝකෙම දන්නේ නෑනේ.. Olive කියන්නේ ලෝකේ Famous ම Oil හදන ශාක වර්ගයක් !! ඒහින්දා Profitable Agriculture පැත්තේන් මම කිව්වේ
    ------ Post added on Jun 6, 2024 at 11:54 AM

    owa marketing ne ban. serama beer ekai habei Carlaburg leading karanne advertising nisa
    Maybe !! ඒත් Profitable Agriculture පැත්තේන් ලංකාවේ වගේ රටක පුළුවන් නේද
    ------ Post added on Jun 6, 2024 at 11:55 AM
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    aniwaryen wawanna puluwan tirigu wawanna puluwan eth ewa wawan nah govement eken mokada owa import karana businessmen la etakota owa export karana ratawal eyalage monopoly bida watena nisa owa karanna den nah
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මම නම් හිතන්නේ ලංකාවේ ඔලිව් වවනවාට වඩා ලේසී බන් වෙරලු වලින් දෙයක් කරා නම්.
    ලංකාවේ හැම තැනකම වගේ වෙරළු ලේසියෙන්ම වැවෙනවා.
    ඔලිව් වලින් තෙල් හදනවා නම් ඇයි වෙරළු වලින් හදන්න බැරි? වෙරළු කියන්නේ ඔලිව් ජාතියක් තමයි

    ඒවට යන කාලය ශ්‍රමය ඉතුරු කරගෙන වෙරළු වලින් දෙයක් කරන්න පුළුවන්නම් වටිනවා
     
    • Like
    Reactions: Giant and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    වෙරලු කියන්නෙ ඔලිව් නෙවේ ඔලුව් ගෙඩිය චප්ප චුරුස් කරලා තෙල් ගන්නවා ඒ වගේ වෙලලු චප්ප චුරුස් කරලා තෙල් ගන්න බෑ වෙරලු ජූස් තමා.මොකා වෙරලු වලට ඔලිව් කියනවද මන්දා හැඩේ එක වගේ කියලා එකම කුලයේ වෙන්නේ නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    hoda prashnayak habei okata wada practical ape pol wagawa diyunu karanna system ekak hadanawanam. olive oil wagema vergin coconut oil loke mara ganan oil ekak and expensive
    මේක තමයි ප්‍රක්ටිකල්ම කතාව. අපේ උන් පොල් තෙල් වලට ෆාම් ඔයිල් කලවම් කරලා නහින්න හදනවා. නියම පොල් තෙල් වලට පිටරට ඉහලම ඉල්ලුමක් තියෙන්නේ