ලංකාවේ Serial Killers ලා හිටියද ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඩෝ එහෙම එක එකාට ටැංකියට නැගල නාන්න පුළුවන් නම් ඕන එකෙක්ට ටැංකියට වස දාල ගමක්ම මරන්න උනත් පුළුවන් නේ.
    bane ban wathurata thanuka wenawane. u ehenam waha tank ekak aran naginna one.
     
    • Haha
    Reactions: amawaka.day

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ai ban hoddata danne kale lesiyen walalanna puluwanne.


    mata mathakai.
    ------ Post added on Jul 17, 2022 at 9:54 PM
    මස් වලට වියදමක් යන්නෙ නෑනේ. මිනී මස් ඌරු මස් වගේලු. කෑවම හෙන ආසයිලු තව කන්න හිතෙනවලු.

    bane ban wathurata thanuka wenawane. u ehenam waha tank ekak aran naginna one.
    වස වර්ග තියෙනවා ඉතාම පොඩි ඩෝස් එකක් උනත් ඇති මැරෙන්න
    ------ Post added on Jul 17, 2022 at 10:05 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉන්නවා, ලන්කාවෙ ගොන් පොලිසිවලට උන් අල්ලන පවර්ස් නැ,
    රාජපක්සල සෙට් එකම ප්‍රොරො මැක්ස් සීරියල් කිලර්ස්ලා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113



    ලෝකෙ පරණම රෙකෝඩ් එකත් ලන්කාවෙ තියෙන්නෙ

    අනුලාගේ නේ රත්තරන් පුරෝපු මමියක් හම්බ වුනා කියලා කිව්වේ ගිනි තිබ්බානම් මමී හැමබ්වෙන්න බහ නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අනුලාගේ නේ රත්තරන් පුරෝපු මමියක් හම්බ වුනා කියලා කිව්වේ ගිනි තිබ්බානම් මමී හැමබ්වෙන්න බහ නේ
    රැජින වගේ රත්තරන් වලින් හදපු පිලිම තමා තිබ්බ කියන්නෙ
     
    • Like
    Reactions: Darkseid