ඇඹිලිපිටිය හෝටලේ ක මිනී මස් දීලා බත් එක්ක..uncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha.
sure ekata hena nayek wenna ona.
oyala ahala thiyenawam kiyanna balanna e gana.![]()
පියානෝ අංක 1GOTA
Mahinda
Namal
Yoshitha
Ranil
Nissanka Senadi
Patali
oka thami machan. mama aththatama hithuwe aru boruwak kiwwa kiyala. ammo ban.ඇඹිලිපිටිය හෝටලේ ක මිනී මස් දීලා බත් එක්ක..
ඒ කඩේ මුදලාලි ගේ ගංජා හෙන් වල.වැඩ කරන මිනිස්සු මාස ගණන් හෙනේ වැඩ කරලා පඩි ය අරගෙන ආපහු ගමේ යනකොට කැලේ දීම මරලා මස් ටික හෝටලේට ගෙනවලු..
කොයි වෙලේ හරි හේන ගැන ඔත්තු දෙයි කියන බයට.
දවසක් බත් කන එකෙක් ට ඇගිල්ලක් අහු වෙලා. එතනින් සේරම මාට්ටු..
ලංකාවේ වෙච්ච ඇත්ත සිද්ධියක් බං ඕක..
මේ කතාව ඇත්ත..මට ඒ දවස්වල ඔය පැත්තේ කෙනෙක් confirm කළා..ඇඹිලිපිටිය හෝටලේ ක මිනී මස් දීලා බත් එක්ක..
ඒ කඩේ මුදලාලි ගේ ගංජා හෙන් වල.වැඩ කරන මිනිස්සු මාස ගණන් හෙනේ වැඩ කරලා පඩි ය අරගෙන ආපහු ගමේ යනකොට කැලේ දීම මරලා මස් ටික හෝටලේට ගෙනවලු..
කොයි වෙලේ හරි හේන ගැන ඔත්තු දෙයි කියන බයට.
දවසක් බත් කන එකෙක් ට ඇගිල්ලක් අහු වෙලා. එතනින් සේරම මාට්ටු..
ලංකාවේ වෙච්ච ඇත්ත සිද්ධියක් බං ඕක..
හොටෙල් ජනරංජන / මනරංජන .නම මීටර් නෑuncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha.
sure ekata hena nayek wenna ona.
oyala ahala thiyenawam kiyanna balanna e gana.![]()
yes..oya wage namak thamaeහොටෙල් ජනරංජන / මනරංජන .නම මීටර් නෑ
නෑ බං ඔය 2004-5 වගේ සීන් එකක්.. ගෙදරට ගිහිල්ල වතුර එකක් ඉල්ලලා ගෑනි වතුර එක ගෙන්න ගියාම මූත් ගේ ඇතුලට යනවා..අනූ ගණන් වල ගෙවල් වලට ගිහින් බඩු විකුණන සෙල්ස්මන් කෙනෙක් ඉදල තියනව තනියම ඉන්න ගෑනු අයව මරපු