ලංකාවේ Software Company එකක Senior Backend Engineer Position එකක වගේ Technical Interview එකේ දී use කරන tech stack එක සම්බන්ධ questions වලට අමතරව වෙන මොන මොන subjects වලට සම්බන්ධ questions ද අහන්නේ? OOP / Design Patterns සම්බන්ධ questions අහනව ද? System Design සම්බන්ධ questions අහනව ද? Databases සම්බන්ධ questions අහනව ද? Data Structures / Algorithms / LeetCode සම්බන්ධ questions අහනව ද? මට Technical Interview Process එක ගැන පොඩ්ඩක් Explain කරනව ද? මීට අමතරව AWS Certified Developer Associate / Solution Architect වගේ certificates ටිකක් obtain කරලා තියෙන එකේ added advantage එකක් තියෙනව ද?