ලංකාවේ unlimited Internet දෙන්න බැරි ද ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මෙතන අවුල තියෙන්නෙ ලංකාවෙ Market එකේ බන්.. ඕනිම service එකක් දෙනකොට ඒකට අදාල Variable cost එකයි Fixed cost එකයි දෙකක් එනව, ඒ දෙකේ එකතුවෙන් තමයි Total cost එක හැදෙන්නෙ.. ලංකාවෙ Market එක පොඩි නිසා ISP ලට මේ Fixed cost එක cover කරන්නත් අමාරු මට්ටමක් එනව බන්.. ඒකයි ටිකක්වැඩි price එකක් දෙන්නෙ.

    ගොඩක් අය කියනව ලංකාවෙයි Australia වලයි ජනගහනෙ සමානයි වගේ කතා ඒ උනාට Australia වල තියන data traffic එකෙන් 50% වත් ලංකාවෙ එන්නෙ නැහැ.. Unlimited ගැන කතා කලාට ලංකාවෙ internet userla majority එක මාසෙකට 10 GB වත් use කරන්නෙ නැහැ. එහෙම උනාම Company වලට package price අඩු කරන්න බැරි වෙනව..

    ගොඩක් අය මුකුත් නොදැන කතා කරන එක කරන්නෙ.. මේකට හොදම Example එක තමයි Dialog Tv service එක.. Dialog TV service එක 2020 අවුරුද්දට Loss එක 800 Million වෙනව.. Dialog company එක මේ ගානටවත් යන්නෙ Mobile operation එක නිසා.
    This is the thing machan :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    ඉන්ටනෙට් වැඩිදියුණු කරන්න ලංකාවෙ රජයෙන් මොනවද කරලා තියෙන්නෙ? UK වල මෙච්චර හොඳට අන්ලිමිටඩ් ඉන්ටනෙට් තිබිලත් දැන් තියන ඉන්ටනෙට් පහසුකම් වැඩිදියුණු කරන්න Project Gigabit කියල එකක් කරනවා. ඒකට රුපියල් බිලියන 1375ක් වෙන් කරලා තියනවා.

    https://projectgigabit.campaign.gov.uk/

    ඔය එක උදාහරණයක් විතරයි. අපි ඔච්චර වියදම් කරන්න ඕන නෑ. කරන්න ඕන කමක් නැති එකයි තියෙන්නෙ.

    ලංකාව වගේ දියුණු මානව සම්පතක් තියන රටවල් වල මානව සම්පතෙන් ප්‍රයෝජන ගන්න නම් යටිතල පහසුකම් දියුණු කරන්න ඕන. ඕවා කරන්නෙ කොහෙද මිනිස්සුන්ට බැර ලෝහ නැතිව බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ක්‍රමයක් නැතුව. ලෙඩ උනාට පස්සෙ බෙහෙත් ගෙන්නන්න තමයි කැමැත්ත.
    මේ UK නෙවෙයි නේ මේ ලංකාව . අපි මේ ඉන්නේ ණය වාරිකය ගෙවා ගන්න සල්ලි නැතුව 🤣🤣
    කාලකන්නි යහපාලන ආණ්ඩුව ගත්ත නයත් මේ ආණ්ඩුවට නේ ගෙවන්න වෙලා තියෙන්නේ 😬😬

    ණයත් ගෙවාගෙන යන ගමන් තමා මිනිස්සුන්ට මෙහෙම හරි සහනයක් දුන්නේ . වෙන ආණ්ඩුව ලින් අඩුම ගානේ 1Mbps වත් Unlimited දුන්නේ නැහැ නේ මේ වෙනකම් 🤣🤣🤣
     
    • Like
    Reactions: VKodi

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    අපිට රුපියල් ගාන ලොකු උනාට SLT උන් ඩේට ගන්නෙ ඩොලර් දීල.කස්ටමර්ල සැලකිය යුතු මුදලක් ගෙවන්න අකමැති වෙද්දි උන් පින් බලාගෙන අන්ලිමිටඩ් දෙයිද ??

    අනික අපිට ඩවුන්ලෝඩ් ලොකු උනාට SLT එකට තව කොච්චර දේවල් බලන්න තියද ?? gov සයිට්ස් ගොඩක් රන් වෙන්නෙ SLT එකේ.ඒ නෙට්වර්ක් වලට ප්‍රයෝරිටි දෙන්න ඕනෙ.

    අනික රුපියල මෙහෙම වැටෙද්දි කවුද කැමති infrastructure වලට ඉන්වෙස්ට් කරන්න. ?

    උඹල සීමිත දෙනෙක් අන්ලිමිටඩ් ඩේට ඉල්ලුවට ගොඩක් උන් අහන්නෙ පාවිච්චි කරපු ප්‍රමානයට ගෙවන්න පුලුවන්ද කියල. ගොඩක් උන් පෝස්ට්පේඩ් කියන එකේ තේරුම වත් දන්නෙ නෑ.උන් හිතන්නෙ යූස් නොකර හිටියම බිල් ගෙවන්න ඕනෙ නෑ කියල.(එෆ් බී ගෲප් වලට ගිහින් අහල තියන ප්‍රශ්න බලපන්)
    Wrong.
    1. There is no bandwidth cost (except for maintenance of the existing infra ) for SLT if things are hosted in their networks.
    2. ISPs should not prioritize anything hosted in their networks compared to things hosted in other networks, government or otherwise. Net neutrality comes in to play here.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Wrong.
    1. There is no bandwidth cost (except for maintenance of the existing infra ) for SLT if things are hosted in their networks.
    2. ISPs should not prioritize anything hosted in their networks compared to things hosted in other networks, government or otherwise. Net neutrality comes in to play here.
    ඉතින් බන් ලොකු ගනන් පේ කරල පැකේජ් යූස් කරන අය ඒව ස්ලෝ උනොත් වෙන isp ල හොයාගෙන යනවනෙ.එතකොට අරුන්ගෙ බිස්නස් කැඩෙනවනෙ.ඒක නිසා ප්‍රයෝරිටි දෙන්නෙ නැද්ද ??
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    ඉතින් බන් ලොකු ගනන් පේ කරල පැකේජ් යූස් කරන අය ඒව ස්ලෝ උනොත් වෙන isp ල හොයාගෙන යනවනෙ.එතකොට අරුන්ගෙ බිස්නස් කැඩෙනවනෙ.ඒක නිසා ප්‍රයෝරිටි දෙන්නෙ නැද්ද ??
    Ehema karanna ba ban hari nithi thiyana ratawala. Mehe mehema thiyenne.

    ISPs are prohibited from blocking or slowing down of Internet traffic, except where necessary. The exceptions are limited to: traffic management to comply with a legal order, to ensure network integrity and security, and to manage congestion, provided that equivalent categories of traffic are treated equally. The provisions also enshrine in EU law a user’s right to be “free to access and distribute information and content, run applications and use services of their choice”. Specific provisions ensure that national authorities can enforce this new right.

    Source - https://berec.europa.eu/eng/netneutrality/introduction/

    Ubalage lanthe ithin nithiyak kiyala ekak nane hariyata. Thibbath oya SLT pakkunta ewwa adala nane.

    More on court decisions in US and EU.
    https://www.ncsl.org/research/telec...chnology/net-neutrality-2021-legislation.aspx
    https://www.silicon.co.uk/workspace/european-court-net-neutrality-347732
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ UK නෙවෙයි නේ මේ ලංකාව . අපි මේ ඉන්නේ ණය වාරිකය ගෙවා ගන්න සල්ලි නැතුව 🤣🤣
    කාලකන්නි යහපාලන ආණ්ඩුව ගත්ත නයත් මේ ආණ්ඩුවට නේ ගෙවන්න වෙලා තියෙන්නේ 😬😬

    ණයත් ගෙවාගෙන යන ගමන් තමා මිනිස්සුන්ට මෙහෙම හරි සහනයක් දුන්නේ . වෙන ආණ්ඩුව ලින් අඩුම ගානේ 1Mbps වත් Unlimited දුන්නේ නැහැ නේ මේ වෙනකම් 🤣🤣🤣
    හම්බන්තොට ග්‍රවුන්ඩ් එක හදන්න ගියපු සල්ලි මේ වගේ දේකට යෙදෙවුවනම් මොකක් හරි ප්‍රයෝජනක් තියනවා නේ!
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    හම්බන්තොට ග්‍රවුන්ඩ් එක හදන්න ගියපු සල්ලි මේ වගේ දේකට යෙදෙවුවනම් මොකක් හරි ප්‍රයෝජනක් තියනවා නේ!
    I think there is a huge conference hall too. Last time I went there it was closed, and has been closed for years.
    Dunno if it is in use now though.
     
    Last edited:
    • Sad
    Reactions: Die-hard

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හම්බන්තොට ග්‍රවුන්ඩ් එක හදන්න ගියපු සල්ලි මේ වගේ දේකට යෙදෙවුවනම් මොකක් හරි ප්‍රයෝජනක් තියනවා නේ!
    කොරෝනා අස්සේ මැනික් කුලුනුත් හදපු එකේ ඕවා මොනවද :lol:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    කොරෝනා අස්සේ මැනික් කුලුනුත් හදපු එකේ ඕවා මොනවද :lol:
    Rathnapure neda? Math dakka. Minissunta honda nam apita moko ban. Un unge athal eke ipadila naya gewala ratin eliyata adiyak nothiya marila yanawa. Unwa palanaya karana un wena ratawala citizenship thiyana un. Lol ¯\_(ツ)_/¯
     
    • Sad
    Reactions: lk-maare

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Wrong.
    1. There is no bandwidth cost (except for maintenance of the existing infra ) for SLT if things are hosted in their networks.
    2. ISPs should not prioritize anything hosted in their networks compared to things hosted in other networks, government or otherwise. Net neutrality comes in to play here.

    There is a transit cost for all ISPs except Tier 1. But it's a lot less than what ISPs charge end users.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Rathnapure neda? Math dakka. Minissunta honda nam apita moko ban. Un unge athal eke ipadila naya gewala ratin eliyata adiyak nothiya marila yanawa. Unwa palanaya karana un wena ratawala citizenship thiyana un. Lol ¯\_(ツ)_/¯
    ඔය ඔක්කොම කරන්නේ උන්ගේ පිටවල් කහගන්න එක.අපේ උන් බොරුවට බැනගෙන යාලුවොත් තරහ කරගන්නවා. කවුරු ආවත් එකම දේ වෙන වෙන විදි වලට කරනවා. ඔය ටික තේරෙනකල් මෙහෙ ගොඩ යන්නෙ නෑ. :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    හම්බන්තොට ග්‍රවුන්ඩ් එක හදන්න ගියපු සල්ලි මේ වගේ දේකට යෙදෙවුවනම් මොකක් හරි ප්‍රයෝජනක් තියනවා නේ!

    හම්බන්තොට Ground හැදුවේ Sri Lanka Cricket එකේ සල්ලි වලින් 🤣
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    ඔය ඔක්කොම කරන්නේ උන්ගේ පිටවල් කහගන්න එක.අපේ උන් බොරුවට බැනගෙන යාලුවොත් තරහ කරගන්නවා. කවුරු ආවත් එකම දේ වෙන වෙන විදි වලට කරනවා. ඔය ටික තේරෙනකල් මෙහෙ ගොඩ යන්නෙ නෑ. :P
    Sirawata
     
    • Like
    Reactions: kevin_levin

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Lankawe internet issue solve karanna beri me torrent karayo nisa thama. Dawasa purama download karana eka mun karanne. Ethakota thama speed ekata issues enne.

    torrent kiyanne thanikarama illegal deyak. Meka block karapu gaman ape unge usage eka bahinawa hodatama

    ethakota ettatama apita usage ekata wada speed eka thama wedagath wenne.

    mama nam kiyanne general packages walin torrent full block wenna one. Ita passe hoda speed ekak denna one unta.

    ettatama oya usage restriction eka ennema speed eka maintain karanna.

    e kale SMS walatath une okai. SMS walata operator ta cost ekak ne. Free dunnama okkoma use kwrala network jam wenawa. E nisa thama charge karanne. But den kawruth sms use karanne ne. E nisa hema package ekakama free 1000 wage denawa.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    Ehema karanna ba ban hari nithi thiyana ratawala. Mehe mehema thiyenne.

    Source - https://berec.europa.eu/eng/netneutrality/introduction/

    Ubalage lanthe ithin nithiyak kiyala ekak nane hariyata. Thibbath oya SLT pakkunta ewwa adala nane.

    More on court decisions in US and EU.
    https://www.ncsl.org/research/telec...chnology/net-neutrality-2021-legislation.aspx
    https://www.silicon.co.uk/workspace/european-court-net-neutrality-347732

    owa ithin kaatada kiyanne. meke harihaman neethiyak nathuwa owa adala wei ya. nathnam api use karana services, api yana sites arawa mewa ISP ta decide karanna puluwan wela bane. hariyata china innawa wageneh meka. ungeth ehemane firewall ekak dala un kiyana services witharai neh use karanna puluwan. meheth dawasaka ehema unoth edatath minissu kamak na kiyala idi.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Lankawe internet issue solve karanna beri me torrent karayo nisa thama. Dawasa purama download karana eka mun karanne. Ethakota thama speed ekata issues enne.

    torrent kiyanne thanikarama illegal deyak. Meka block karapu gaman ape unge usage eka bahinawa hodatama

    ethakota ettatama apita usage ekata wada speed eka thama wedagath wenne.

    mama nam kiyanne general packages walin torrent full block wenna one. Ita passe hoda speed ekak denna one unta.

    ettatama oya usage restriction eka ennema speed eka maintain karanna.

    e kale SMS walatath une okai. SMS walata operator ta cost ekak ne. Free dunnama okkoma use kwrala network jam wenawa. E nisa thama charge karanne. But den kawruth sms use karanne ne. E nisa hema package ekakama free 1000 wage denawa.
    Wrong
     
    Torrent is a legit protocol. Copy-righted file sharing is illegal. Get your facts right.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Lankawe internet issue solve karanna beri me torrent karayo nisa thama. Dawasa purama download karana eka mun karanne. Ethakota thama speed ekata issues enne.

    torrent kiyanne thanikarama illegal deyak. Meka block karapu gaman ape unge usage eka bahinawa hodatama

    ethakota ettatama apita usage ekata wada speed eka thama wedagath wenne.

    mama nam kiyanne general packages walin torrent full block wenna one. Ita passe hoda speed ekak denna one unta.

    ettatama oya usage restriction eka ennema speed eka maintain karanna.

    e kale SMS walatath une okai. SMS walata operator ta cost ekak ne. Free dunnama okkoma use kwrala network jam wenawa. E nisa thama charge karanne. But den kawruth sms use karanne ne. E nisa hema package ekakama free 1000 wage denawa.

    :lol: :lol: :lol: