ලංකාවේ_වාහන_අප්‍රිකාවට

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලංකාවේ_වාහන_අප්‍රිකාවට

    ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට

    ශ‍්‍රී ලංකාවේ භාවිත කෙරෙන පැරණි වාහන අප‍්‍රිකානු රටවලට අපනයනය කිරීමට පියවර ගැනෙනු ඇති.

    මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

    දේශපාලන ආරංචි පවසන්නේ ඒ සඳහා දිරි දෙමින් නව යෝජනා කිහිපයක් ඉදිරි අයවැයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි. දැනට පවතින ප‍්‍රවණතාවන් අනුව වසර දහයේ සිට විස්ස දක්වා පැරණි වාහන වුවද අප‍්‍රිකානු රටවලට අපනයනය කිරීමට හැකියාව තිබෙනවා.

    ශ‍්‍රී ලංකාවේ ඇති පැරණි වාහන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා මෙය අවස්ථාවක් කරගැනීමයි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන්නේ.

    එවැනි වාහන වැඩි ප‍්‍රමාණයක් භාවිතයේ තිබීම ප‍්‍රධාන නගරවල පවතින රථවාහන තදබදයට ද හේතු වී ඇතැයි පෙනී ගොස් තිබෙනවා. පැරණි වාහන පරිසර දූෂණයට ද හේතුවක් බවයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ.


    nethfm.com
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොද වැඩක්
    :yes::yes:
    ඒ වුනාට බලමුකෝ මුන්ගේ කොමෙන්ට් ටික

    :rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    lankawe secondhand market eke hatiyata
    africa ayata wena ratakin brandnew gena labai ban

    :)

    ඒකත් ඇත්ත.
    ඒ වුනාට මේවා තොලොංචි කරලා දාන එක හොදයි
    ස්කූල් වෑන් යවන්න ඕන මුලින්. ගොඩක් ඒවා ලඩි
    :baffled::baffled:
    සුදු ඇදුමක් ඇදන් වෑන් එක පස්සෙන් ගියොත් ඉවරයි. එච්චරට දුම

    :angry::angry::angry:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පිස්සුද යකෝ මුන්ට . ජපානෙන් ලක්ශ දෙක තුනකට ගන්න පුලුවන් වාහන මෙහෙන් ලක්ශ පහලව විස්ස දීල උන් ගනීද ? :rofl::rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    කවුද බන් මෙහෙ ලක්ශ 25ට දෙන්න්න පුලුවන් කාර් එක අප්‍රිකාවට ලක්ශෙට දෙන්නෙ :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවුද බන් මෙහෙ ලක්ශ 25ට දෙන්න්න පුලුවන් කාර් එක අප්‍රිකාවට ලක්ශෙට දෙන්නෙ :rofl::rofl:
    නීතියක් ගෙනෙයි අවුරුදු 10ට වඩා පරන වාහන වලට දුම් සහතිකේ නිකුත් කරන්නෙ නෑ වගේ කියලා. යකඩ බරට තමා විකුනන්න වෙන්නෙ :rofl:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පැටියා;19085650 said:
    නීතියක් ගෙනෙයි අවුරුදු 10ට වඩා පරන වාහන වලට දුම් සහතිකේ නිකුත් කරන්නෙ නෑ වගේ කියලා. යකඩ බරට තමා විකුනන්න වෙන්නෙ :rofl:

    එහෙම උනොත් ආණ්ඩුවටත් යන්න වෙන්නෙ අප්‍රිකාවටම තමයි :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඊට වඩා හොද නැද්ද සේෆ්ටි ස්ටෑන්ඩඩ් නැති අවුරුදු 10කට වඩා අලුත් වාහන අයින් කරන එක ? ඉන්දියන් අට මගල පෝලිමට මුහුදට දාන්න පුලුවන් :rofl::lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    පැටියා;19085650 said:
    නීතියක් ගෙනෙයි අවුරුදු 10ට වඩා පරන වාහන වලට දුම් සහතිකේ නිකුත් කරන්නෙ නෑ වගේ කියලා. යකඩ බරට තමා විකුනන්න වෙන්නෙ :rofl:

    http://www.freep.com/story/money/cars/2015/07/30/autos-average-age/30820613/

    :rofl::rofl:

    යකෝ ඇමරිකාවෙත් පාරවල් වල තියන වාහන අවුරුදු 11ක් පරනයි. එහෙම එකේ ලන්කාව වගේ හිගන රටක් මේ වගේ ගොන් නීති ගේන එක විහිලුවක්. එකම විසදුම ටැක්ස් නැතිම කරල දාන එක. එතකොට පරන වාහන නියම වටිනාකමට එයි. ඒ කියන්නෙ ඔය 18-19 කාර් ( corolla , sunny ) එහෙම රුපියල් 50000ට වගේ උනාම අලුත් කාර් ( aqua corolla premio ) ලක්ශ 15-20 වගේ උනාම ලන්කාවෙ දැන් මේ තියන පිස්සු ආර්තික විශමතාව නැති වෙයි :yes: