එහෙම තමයි වෙන්නේ, රු. 100 ට ඇමරිකාවෙන් ගන්න oder එක UK office එකට අරන්. ලංකාවේ ෆැක්ටරියට රු. 10 ට සබ් දෙනවා. 90ක් UK වල, ඒ සල්ලි වලින් ලෝකේ පුරා factory දානවා. MAS,Brandix, Hirdramani ලෝකේ පුරා factory දාලා තියෙන්නේ.ඕකුන් ලංකාවට එවන්නේ පඩි ගෙවන්න, විදුලි බිල, ප්‍රවාහන වලට වියදම සහ සුළු ලාබයක් විතරයි. රන් ආකාර ඔක්කොම ලංකවෙන් පිට.
මුරලියා ඉන්දියාවේ ඩොලර් 168$M කරනාටක (2024) 198$M ජම්මු 198 (2025) ආයෝජනය කළා. අපේ රටේ සල්ලි තමයි, මයිනාගේ හොර සල්ලි වෙන්නත් පුළුවන්.
ඔව් අනිවා ඔහොම තමයි කරනව ඇත්තෙ දැනටත්.
ඕක වැඩි කල් ට්‍රුම්ප් ට කරන්න වෙන්නේ නෑ මොකද ඇමරිකාව ඇතුලේ production cost එක වැඩි ලංකාව වගේ රටවල් එක්ක compare කරද්දී ඔය වැඩෙන් ඇමරිකාවේ ඇතුලේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව limit වෙනවා උද්දමනය වැඩි වෙයි අනිවාර්යෙන්. ටිකක් කල් යද්දී ඔය දාපු rates අඩු කරන්න වෙයි
අනිවාර්යෙන්ම
එතකොට රට දවසෙන් කාබනික කරපු ලංකන් බයියන්ගෙ ඇමරිකන් වර්ෂන් එකේ ආතල් බලන්න පුලුවන්
------ Post added on Apr 4, 2025 at 10:17 AM