oka thama ape aya karanne, anith company tikath podiyata hari start karai wena tax adu ratawal walaමාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝකෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
