ලංකාව ඡරා රටක්
ලංකාව මහ ඡරා රටක් ලබන අවුරුද්දේ මේක ඉන්දියාවට විකුනුවම තවත් ඡරා ගොඩක් වෙනවා .මේ රටේ නම් ලමයෙක් වත් හදන්න හොද රටක් නෙවෙයි එහෙම හැදුනොත් ඒ ලමයින්ටත් මේ ඡරා රටේ කරුම ගෙවන්න වෙනවා .අනාගාරික ධර්මපාලතුමත් ලංකාව එපා වෙලානේ ඉන්දියාවට ගියේ එතුමාත් ප්‍රර්ථනාවක් කලාලු ආයේ උපදින ඡාති ඡාති ලංකාවේ නම් උපදින්න එපා කියලා .