ලංකාව ණය ගෙවන්න පටන් ගත්තම FD රේට්ස් වැඩි වෙයිද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,033
    3,062
    113
    43
    Wakanda
    මම අතේ වියදමට ලක්ෂ පහලවක් තියාගෙන ඉතිරිටික අවුරුද්දකට පොතේ දානව හෙට
    කොමර්ෂල් බංකුවට දන්න ඉන්නෙ අවුරුද්දකට FD මාසෙට පොලිය එන විදියට.
    මට තියෙන ප්‍රශ්නය FD රේට්ස් තව අවුරුදු කීයක් මෙහෙම තියෙයිද? වැඩි වෙයිද ඉස්සරහට.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,033
    3,062
    113
    43
    Wakanda
    2 years dapan 9. Ganak enawa rate eka
    ම් හොදයි
    boru wada, hadissiyak untho FD eka galawaddi okkoma poliya un kapa ganawa
    3 Month Block dapam + Poliya ekatama ekathu wela next 3 Month update wena widiyata . Galawanna unoth galawaddi nathi wenne eka kartuwaka poliya witharai!
    කෝටි ගානක සල්ලි හදිසි එන්නෙ නෑ බං කෝමත්
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,033
    3,062
    113
    43
    Wakanda
    lassa 15i nam athe thiyenne madi wenna ida thiyenawa! onna lassa 100k wath nam awulak na
    පොලියකුත් එනවනෙ බං මාසෙට සැරයක්
    මගෙ ජීවිත කාලෙට කොටියක සල්ලි හදිසියක් ඇවිත් නෑ එන්නෙත් නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,536
    67,875
    113
    boru wada, hadissiyak untho FD eka galawaddi okkoma poliya un kapa ganawa
    3 Month Block dapam + Poliya ekatama ekathu wela next 3 Month update wena widiyata . Galawanna unoth galawaddi nathi wenne eka kartuwaka poliya witharai!
    monthly intersest account ekata watenna demmama ehema awulka ne.cancel karaddi last month eka witarai kapenne
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    පොලියකුත් එනවනෙ බං මාසෙට සැරයක්
    මගෙ ජීවිත කාලෙට කොටියක සල්ලි හදිසියක් ඇවිත් නෑ එන්නෙත් නෑ
    poliya mas patha gannawanam fixed deposite ekak dana eke theruma mokakda? deposite ekata poliya ekkahu wewi poliya wadi karanna ne plan karanne?