ලංකාව දැන් මාර ආතල්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙතන පවුල් ප්‍රශ්නයක්, හස්බන් ඇන් වයිෆ්.
    බල්ල උගෙ ඩියුටියට පවුල් ප්‍රශ්න ගාවගත්තෙ නෑ.

    වෙන එකෙක් ඇවිල්ල ගෑනිව උස්සන් ගියා නන් බලාගන්න තිබුනා උබලට . හැහ්
    එතකොට එතන ආපූ අනෙක් උන් 🤔
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මෙතන පවුල් ප්‍රශ්නයක්, හස්බන් ඇන් වයිෆ්.
    බල්ල උගෙ ඩියුටියට පවුල් ප්‍රශ්න ගාවගත්තෙ නෑ.

    වෙන එකෙක් ඇවිල්ල ගෑනිව උස්සන් ගියා නන් බලාගන්න තිබුනා උබලට . හැහ්
    Ow bn @Voldemort Bro daapu thread eketh kollo kiyala tibbe anthimata ahaka inna un weradi wenda puluwan kiyla. E thread 1 kiywala tamaa bawwa(@Solo Rider ) ehema hesirune.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dan mun karanneth natti wala ewwa... dan sathi deka thunakata kalin oya widiyama part ekak giyaa itn eke dawal ta yana drama ekaka....

    niliyata hitiye dinithi walgama

    naluwata hitiye saranga :lol: :lol: okama tamai story eka... bendala maha gedara awilla... ussan yanna enawa... :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Ubalage mole level eka thama. Uba wife va ubata rape karanna ba. Sexual assault kiyala complain karoth uba athule

    කොහේ තියන ලංකාවෙි නිතියක්ද ඒ?
    බොරු දාන්න එපා බං.
    ලංකාවේ නිත්‍යානුකුල විවාහක යුවලක් තුල ක්‍රියාකාරකමක් "තාම" දුෂණයක් වැරදක් නෙවෙයි.

    නමුත් නිතියෙන් වෙන්වි ඇති පෙර විවාහක යුවලක් බලෙන් ලිංගික ක්‍රියාවල යෙදුනොත් වෛවාහික ස්ත්‍රි දුෂණයක් වෙනවා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කොහේ තියන ලංකාවෙි නිතියක්ද ඒ?
    බොරු දාන්න එපා බං.
    ලංකාවේ නිත්‍යානුකුල විවාහක යුවලක් තුල ක්‍රියාකාරකමක් "තාම" දුෂණයක් වැරදක් නෙවෙයි.

    නමුත් නිතියෙන් වෙන්වි ඇති පෙර විවාහක යුවලක් බලෙන් ලිංගික ක්‍රියාවල යෙදුනොත් වෛවාහික ස්ත්‍රි දුෂණයක් වෙනවා.
    genu kiyanne primiyage lingika slave kiyalada uba kiyanne
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මෙතන පවුල් ප්‍රශ්නයක්, හස්බන් ඇන් වයිෆ්.
    බල්ල උගෙ ඩියුටියට පවුල් ප්‍රශ්න ගාවගත්තෙ නෑ.

    වෙන එකෙක් ඇවිල්ල ගෑනිව උස්සන් ගියා නන් බලාගන්න තිබුනා උබලට . හැහ්
    Methanat mu ballage pattha aragatte mata sakai kollane AI ekakin neuro chip ekak gahapu bellekwath kiriyata enawada kiyala 😒
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    යකෝ අර හොද බල්ලෙක්නේ ඌව හුරතලේට හදලද කොහෙද :lol:
    මෑන්ස් නිතර ගෙදෙට්ට ආගිය එකෙක් වෙන්න ඇති.....නැත්තන් බලුස් පගාවක් අරන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Marital rape is not a offence in srilanka

    කොහේ තියන ලංකාවෙි නිතියක්ද ඒ?
    බොරු දාන්න එපා බං.
    ලංකාවේ නිත්‍යානුකුල විවාහක යුවලක් තුල ක්‍රියාකාරකමක් "තාම" දුෂණයක් වැරදක් නෙවෙයි.

    නමුත් නිතියෙන් වෙන්වි ඇති පෙර විවාහක යුවලක් බලෙන් ලිංගික ක්‍රියාවල යෙදුනොත් වෛවාහික ස්ත්‍රි දුෂණයක් වෙනවා.

    මිනිහාට ගැනිගෙ කැමැත්ත නැතුව උකන්න බෑ

    නීතිය එහෙම තියනව
    ඒම ෆයිල් කරල නඩු ගිහින් තියනවද මාම් දන්නෙ නෑ, ඒත් නීතියක් නන් තියනව
     
    • Like
    • Wow
    Reactions: neo7x and LZP1992