ලංකාව දැන් මාර ආතල්

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    මිනිහාට ගැනිගෙ කැමැත්ත නැතුව උකන්න බෑ

    නීතිය එහෙම තියනව
    ඒම ෆයිල් කරල නඩු ගිහින් තියනවද මාම් දන්නෙ නෑ, ඒත් නීතියක් නන් තියනව
    meka mama ahala tiyenawa. Marry karath balen mukuth karanna ba kiyala.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama

    හරි උබලා ගෘහස්ථ හිංසනය වැලැක්විමේ පනත එක්ක පටලං. ලංකාවේ නිතිය තුල විවාහය තුල "රේප්" කියන කතාව නැ. ඒ කියන්නේ වරදක් ලෙස සලකන්නැ.

    නමුත් ඔය වගේ කේස් හිංසාකාරි ලෙස වෙනවනම්, ප්‍රඩන්ඩනම් සලකන්නේ ගෘහස්ථ ප්‍රචන්ඩත්වය හා හිංසනය වැලැක්විමේ නිතිය. හැබැයි බං ඒක ශක්තිමත් පණතක් නෙවෙයි. කසාද ජිවිතේ ගැන හිතලා ගැනු යන්නැ නඩුව හයි කරන්න. තහනම් නියෝග දාන වගේ දේවල් වෙන්නේ. දඩුවම් ලැබෙන්නැති තරම් නඩු ඇදන් යන්නැතුව සමථ කරගන්න නිසා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර

    Tiynwa machn eth lankwe na neda?
    ara Law & Order : SVU balala tiyna nisa mamath danne USA wala ehma tiyenwa kiyala.

    :yes: :yes:
    ------ Post added on Apr 22, 2023 at 3:07 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    https://www.lawnet.gov.lk/penal-code-amendment-5/

    Penal Code (Amendment) Act (No. 22 of 1995) - Sect 12​

    Replacement of section 363 0f the principal enactment

    12. Section 363 of the principal enactment is hereby repealed and the following section substituted therefor :-
    363. A man is said to commit " rape " who enactment has sexual intercourse with, a woman under circumstances falling under any of the following descriptions:-
    (a) without her consent even where such woman is his wife and she is judicially separated from the man
    (b) with her consent when her consent has been obtained, by use of force or threats or intimidation or by putting her to. fear of death or hurt, or while she was in unlawful detention.
    (c)with her consent when her consent has been obtained at a time when she was of unsound mind or was in a state of intoxication Induced by alcohol or drugs, administered to her by the man or by some other person
    (d) with her consent when the man knows that he is not her husband, and that her consent is given because the believes that he is another man to whom she is, or believed herself to be, lawfully married;
    (e) with or without her consent when she is under sixteen years of age, unless the woman Is his wife who is over twelve years of age and is not judicially separated from the man.

    emada,
    lawyer karayek kiwwa ban ehema

    Idpan bosa math hoyala kiyannm.

    A bn jinki jika karala a para ganee tarahata rape kala kiwwoth maara awalne :eek:
     
    Last edited:

    (a) without her consent even where such woman ishis wife and she is judicially separated from the man
    (d) with her consent when the man knows that he is not her husband, and that her consent is given because the believes that he is another man to whom she is, or believed herself to be, lawfully married;

    ඉතින් ⁣සොලෝ මම කියපු දේමනේ බං ඔය.

    his wife and she is judicially separated from the man

    ඔය තියෙන්නේ, ⁣වෛවාහික ස්ත්‍රි දුෂණය. නිතියෙන් වෙන් වෙලානම් කොහෙමත් සලකන්නේ දුෂනයක් ලෙස.

    අනික d එක බලපං. "He is not her huaband"

    විවාහය තුලදි රේප් එකක් ලෙස සලකන්නැ.

    Idpan bosa math hoyala kiyannm.

    A bn jinki jika karala a para ganee tarahata rape kala kiwwoth maara awalne :eek:
    "And"

    වැදගත් කැලි අමතක කරන්න එපා
    ------ Post added on Apr 22, 2023 at 3:43 PM
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉතින් ⁣සොලෝ මම කියපු දේමනේ බං ඔය.

    his wife and she is judicially separated from the man

    ඔය තියෙන්නේ, ⁣වෛවාහික ස්ත්‍රි දුෂණය. නිතියෙන් වෙන් වෙලානම් කොහෙමත් සලකන්නේ දුෂනයක් ලෙස.

    අනික d එක බලපං. "He is not her huaband"

    විවාහය තුලදි රේප් එකක් ලෙස සලකන්නැ.

    "And"

    වැදගත් කැලි අමතක කරන්න එපා
    ------ Post added on Apr 22, 2023 at 3:43 PM
    (y)

    ලෝය කාරය කීවෙ අපෙ ගෑනිගෙ අක්ක බන්, එයා ලෝයර්
    උන්දැ තමා කීවෙ කන්සෙන්ට් නැතුව උකන්න හැදුවොත් උසාවි දාන්ව කියල, මාත් වැඩිය හොයල බැලුවෙ නැ

    අද ගිහිල්ල මේක ගෑනිට පෙන්නන්න ඕනෙ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,188
    7,709
    113

    හලාවත මානුවන්ගම ප්‍රදේශයේදී සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇගේ 19 හැවිරිදි විවාහක සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
    පොලිසිය සඳහන් කළේ පසුගිය 19 වනදා උදෑසන පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවයි.
    මේ වන විට 18 හැවිරිදි කාන්තාව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 04 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
    18 හැවිරිදි මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති අතර පසුව සැමියාගේ හිරිහැර හේතුවන් යළිත් මව්පියන්ගේ නිවසට පැමිණ සිටින අතර තුර එම පැහැරගැනීම සිදුව තිබෙනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මිනිහාට ගැනිගෙ කැමැත්ත නැතුව උකන්න බෑ

    නීතිය එහෙම තියනව
    ඒම ෆයිල් කරල නඩු ගිහින් තියනවද මාම් දන්නෙ නෑ, ඒත් නීතියක් නන් තියනව
    වයිෆ්ගේ සෙස්සි අක්කගේ හස්බන්ඩ්ගෙන් අහලා කියපන්කෝ
     
    • Haha
    Reactions: Solo Rider

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ITN නොබලපු අය මෙහෙම වෙනව හසන්ත
    මම මේ කියන්නෙ දෙමාපියන්ට හසන්ත ඕගොල්ලො ගස් ගල්වගෙ යෝද ලමයි හදන්නනම් ලමයින්ට පෙන්නන්න ඕන චමත්කා-දසුන් ගෙ වේගෙ හසන්ත.. වාඩි වෙන්න දරුවො එක්ක සාලෙ බලන්න මෙව්ව නොබලන එවුන්ට ගහන්න ඕන හසන්ත
     
    • Haha
    Reactions: LZP1992

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA

    හලාවත මානුවන්ගම ප්‍රදේශයේදී සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇගේ 19 හැවිරිදි විවාහක සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
    පොලිසිය සඳහන් කළේ පසුගිය 19 වනදා උදෑසන පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවයි.
    මේ වන විට 18 හැවිරිදි කාන්තාව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 04 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
    18 හැවිරිදි මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති අතර පසුව සැමියාගේ හිරිහැර හේතුවන් යළිත් මව්පියන්ගේ නිවසට පැමිණ සිටින අතර තුර එම පැහැරගැනීම සිදුව තිබෙනවා.

    E adare kiyala comment dala tiyena lankwe modayo goda dakkama 🥲
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Ubalage mole level eka thama. Uba wife va ubata rape karanna ba. Sexual assault kiyala complain karoth uba athule
    දන්න පකක් කියවපන්. ලන්කාවෙ වයිෆ්ට බෑ සැමියාට දූශන(Rape) චෝදනා කරන්න නීතියෙන් වෙන් වෙලා නැත්නම්
     
    Last edited: