මට හොඳ strong feeling එකක් තියනවා ලංකාව දිනනවා කියල. මොකද දැන් මට පානදුරේ ගෝඩ් කතා කළා . ගෝඩ් මේ වෙලාවේ පිටියේ ඉන්නේ කිවුවා. ලොකු සාකච්චාවක් යනවලු. ලංකාවේ සල්ලි කාරයෝ බැහැලලු. ඇත්තටම ඉන්දියාව මැච් එක සල්ලි වලට පවා දෙන්න යන කතාවක් තියනවලු. ලංකාවේ ලොකු සල්ලි කාරයෝ මේකට ඉන්වෙස්ට් කරලලු.