ලංකාව දියුණු නොවන්න හේතුව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාව දියුණු නොවන්න හේතුව

    ලංකාව දියුණු නොවන්න හේතුව රඡයේ සේවකයෝ හින්දා මුන් තනිකරම මේ ආර්තිකයේ පිලිකාවක් .වැඩකරන්නේ පැය අටයි එකත් අයිස් ගහගහා ඉන්නේ කිසිම කාර්යක්ෂම තාවයක් උන්ගේ නෑ ඵලදායිතාවය කියන වචනයක්වත් උන් දන්නේ නෑ පින් පඩි ගන්න විතරයි දන්නේ .ඒ මදිවට මුන්ට වෙන වෙන දිමනාත් දෙනවා බස් එකේ යන්නෙත් පිනට:angry: හම්බ වෙන පාස් එකකින් හරි සීසන් එකකින් හරි පුදුම කාලකන්නි පිරිසක් තමයි ඒමදිවට උන්ට වහාන ගන්න පර්මිට් දෙනවා ටෙලිෆොන් වලට වෙනම පැකේඡ් දෙනවා බැංකු වලින් විශේෂ ණය සේවා ලබාදෙනවා ඒ මුන් ආර්තිකයේ සාර‍ය උරා බොනවට ලැබෙන බොනස් .ඒ මදිවට නිවාඩු 42 විතර තියෙනවා (පෞද්ගික තැන වල 21 විතර ලැබෙන්නේ) එව ඉතුරු වුනොත් අවුරුද්දට පඩියට පඩියක් ලැබෙනවා ඒ මුන් අයිස් ගහනවට :angry::angry:ශ්ර්ලංකන් ඒයාර් ලයින් එක කෑව පෙට්ට්‍රොලියම් එක පාඩුයි විදුලි බල මණ්ඩලයත් පාඩුයි ලාබ ලබන්න පුලුවන් හැම අංශයම පාඩුයි එකෙන්ම පේනවා මුන්ගේ හැටි ඇත්තටම මුන් රටට බරක් මුන් මහවංශයෙන් හිටියට රටටම බරක් .අපේ පෞද්ගලික අංශවල වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ නැත්තම් මේ රටේ ගන්නම දෙයක් නෑ ඒ කොල්ලෝ කෙල්ලෝ හින්ද තමයි මේ රට මෙහෙම හරි තියෙන්නේ.
     
    • Like
    Reactions: name-X

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගෙදෙට්ට වතුර එන්නෙ කරන්ට් එන්නේ පාරේ යන්නේ ලියුමක් දාන්නෙ අන්ඩක් කැඩුනම බේත් දාගන්නෙ නොමිලේ ඉගනගන්නෙ බයක් නැතුව ඉන්නෙ සේරම ඔය කියන මිනිස්සු හින්ද තමා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    100% true ආන්ඩුවෙ උඩ බලන් ඉන්න සේවක උන් ටිකයි මැති ඇමති බල්ලො ටිකයි තමා රට කන්නෙ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ගෙදෙට්ට වතුර එන්නෙ කරන්ට් එන්නේ පාරේ යන්නේ ලියුමක් දාන්නෙ අන්ඩක් කැඩුනම බේත් දාගන්නෙ නොමිලේ ඉගනගන්නෙ බයක් නැතුව ඉන්නෙ සේරම ඔය කියන මිනිස්සු හින්ද තමා.

    No no what he was saying is that economy at least stays this way because of the efficency of private sector.If not for them those said above won't even have the cash to run properly.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙදෙට්ට වතුර එන්නෙ කරන්ට් එන්නේ පාරේ යන්නේ ලියුමක් දාන්නෙ අන්ඩක් කැඩුනම බේත් දාගන්නෙ නොමිලේ ඉගනගන්නෙ බයක් නැතුව ඉන්නෙ සේරම ඔය කියන මිනිස්සු හින්ද තමා.

    මොන පිස්සුද් එ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ලැබෙන සේවා ඔනේ නම් ඔය ආයතන නොමිලේ සේවා සපයන්න කලමණාකාරිත්වය පෞද්ගලිකරණය කරලා දාන්න පුලුවන් නැත්තම් රඡයෙන් සෑම පුර වැසියෙක්ටම සෞක්‍ය රක්ෂණ ක්‍රමයක් ශ්‍රිෂත්ව වැඩසටහන් ලබාදෙන්න පුලුවන් මේ වගේ බුරැවො නඩත්තු කරන්නේ නැතුව.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Hariyatama kiyala thiyenawa machan 100% ma athta. Municiple Council ekak gattath nikan padi ganna eun kochara innawada ada rate.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Hariyatama kiyala thiyenawa machan 100% ma athta. Municiple Council ekak gattath nikan padi ganna eun kochara innawada ada rate.

    කියලා වැඩක් නෑ ටිසි වලත් එහෙමයි චන්දේට වැඩකරන හැම එකාටම උන් පත්විම් දෙනවා .
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    හෙහ් හෙහ් අපි එහෙනම් ඔක්කොම පුද්ගලික අංශයට පවරනවා පොඩ්ඩක් ඉවසල ඉන්න හිටං. තවම අවුරුදු 1.5 නේ ඔක්කොම එකපාරට කරන්නත් බෑනේ ටික ටික දෙන්නම් ඉවසල ඉන්න...

    ඉස්සෙල්ලම කියන්න උඹ මොනවද දෙන්න කැමති කියලා.
    අපි plan කරලා තියෙන්නෙ
    අර IT field එක එහෙම ඉන්දියාවට දෙන්න තමයි හිටං.
    තව ටික කලක් ගිහිල්ල වෛද්‍ය ක්ෂේත්‍රයත් දෙන්න හිමීට දෙන්නං

    මීට දේශපාලන අධිකාරිය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙහ් හෙහ් අපි එහෙනම් ඔක්කොම පුද්ගලික අංශයට පවරනවා පොඩ්ඩක් ඉවසල ඉන්න හිටං. තවම අවුරුදු 1.5 නේ ඔක්කොම එකපාරට කරන්නත් බෑනේ ටික ටික දෙන්නම් ඉවසල ඉන්න...

    ඉස්සෙල්ලම කියන්න උඹ මොනවද දෙන්න කැමති කියලා.
    අපි plan කරලා තියෙන්නෙ
    අර IT field එක එහෙම ඉන්දියාවට දෙන්න තමයි හිටං.
    තව ටික කලක් ගිහිල්ල වෛද්‍ය ක්ෂේත්‍රයත් දෙන්න හිමීට දෙන්නං

    මීට දේශපාලන අධිකාරිය.

    IT field, වෛද්‍ය ක්ෂේත්‍රයත් ඉන්දියාව දෙන මගුලක් ගැන නෙවෙයි මම කිවේ කොහොමත් ඔය දෙකම දැන් බොහෝ දුරට පෞද්ගලික සේවා වශයෙන් අදටත් ලංකාවේ තියෙනවා නැතුව පිටිරට මිනිස්සුන්ට ලංකාවේ රස්සා දෙන එක ගැන නෙවෙයි කියන්නේ එක ගැන වෙනම තේරෙඩ් එකක් දාලා කියන්න එක මේකට අදාල නෑ.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    Hariyatama kiyala thiyenawa machan 100% ma athta. Municiple Council ekak gattath nikan padi ganna eun kochara innawada ada rate.

    රාජ්‍ය අංශයේ සංස්ථා මණ්ඩලවල සේවකයන්ට විතරයි බෝනස් ගෙවන්නේ. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වැඩ කරන අයට බෝනස් නෑ. ඉතිරි නිවාඩුවලට පඩි ගෙවන්නෙත් නෑ.
    ටෙලිෆෝන් බිල්, ලයිට් බිල් ගෙවන්නෙ, වාහන ෆර්මිට් දෙන්නේ විධායක ශ්‍රේණියෙ අයට විතරයි. අනිත් අයට ඒව නෑ. ඒත් එක්කම ඊට පහල ශ්‍රේණිවල අය ( උපාධිධාරී නිලධාරීන්, ලිපිකරු හා පහල ශේණි) අඩු වැටුපකට විශාල වැඩ කොටසක් කරනවා. මූලික වැටුප අඩු නිසා අතිකාල අඩු මට්ටමක තියෙන්නේ. පෞද්ගලික අංශයේ අය රු. 100,000 ක වැටුපකට කරන වැඩ කොටසක් ඒහා සමාන ශේණියක රාජ්‍ය සේවකයෙක් රු. 35,000 ක විතර වැටුපකට කරනවා. රාජ්‍ය අංශයේ ඉහල ශ්‍රෙණිවලට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙනවා. ඒත් පෞගලික අංශයේ ඉහල ශ්‍රෙණිත් එක්ක බලන කොට ඒකත් පහල මට්ටමක තියෙන්නේ. ඇත්ත තත්ත්වය මේකයි.
     
    ඕව කියල වැඩක් නෑ.බුද්ධිමත් ජනතාවට තේරෙන්නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    අයි පෙන්ෂන් එක
    සාමාන්‍ය රජයේ සේවකයෙක් අවුරුදු 50 පෙන්ෂන් ගිහින් අවුරුදු 85 න මිය්යගියොත් ඔහු සදහා රජය දල වශයෙන් රුපියල් 10,500,000 වැයකරන්න වෙනවා.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    රාජ්‍ය අංශයේ සංස්ථා මණ්ඩලවල සේවකයන්ට විතරයි බෝනස් ගෙවන්නේ. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වැඩ කරන අයට බෝනස් නෑ. ඉතිරි නිවාඩුවලට පඩි ගෙවන්නෙත් නෑ.
    ටෙලිෆෝන් බිල්, ලයිට් බිල් ගෙවන්නෙ, වාහන ෆර්මිට් දෙන්නේ විධායක ශ්‍රේණියෙ අයට විතරයි. අනිත් අයට ඒව නෑ. ඒත් එක්කම ඊට පහල ශ්‍රේණිවල අය ( උපාධිධාරී නිලධාරීන්, ලිපිකරු හා පහල ශේණි) අඩු වැටුපකට විශාල වැඩ කොටසක් කරනවා. මූලික වැටුප අඩු නිසා අතිකාල අඩු මට්ටමක තියෙන්නේ. පෞද්ගලික අංශයේ අය රු. 100,000 ක වැටුපකට කරන වැඩ කොටසක් ඒහා සමාන ශේණියක රාජ්‍ය සේවකයෙක් රු. 35,000 ක විතර වැටුපකට කරනවා. රාජ්‍ය අංශයේ ඉහල ශ්‍රෙණිවලට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙනවා. ඒත් පෞගලික අංශයේ ඉහල ශ්‍රෙණිත් එක්ක බලන කොට ඒකත් පහල මට්ටමක තියෙන්නේ. ඇත්ත තත්ත්වය මේකයි.

    Machan apita kamak nha Executive level wala kattiyata owa dunnata habai sadarana widiyata, Sulu sewakayo gattath onawata wada innawa kiyana ekai man methanadi adahas kare.

    Hitiyath kamak nha eyalagen hariyata wadak gannawa nam. ekai man kiwwe. Man paudgalikawa danna karana thiyena nisai kiyanne.

    Rajya Sewaye Kalamanakarithwaya, sha sewakayange attitude hedenna one ketiyenma kiwwoth. Man kiyanne nha siyaluma rajya sewakao pin padi gannawa kiyala habai bahutharaya ehemai.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මමත් කාලයක් ඕක අත්විඳලා තියෙනවා.. ඉස්සර ඉඳන්ම ආපු ක්‍රමේ වෙනස් කරන්න අමාරුයි ඉතින්.. :baffled::baffled: මන් එක ආයතනේක වැඩ කළා.. එකේ එකෙක් උන්නා මෑන්ස් කොළඹ BIT කරපු එකෙක් .. දවසම පම්පෝරි ගගහා ඉන්න එක තමයි කරන්නේ.. මිනිහගේ ඩිග්‍රිය ගැනම තමයි ඊට එහා දෙයක් නෑ.. අනිත් උන් පුදුම පහතට දාලා කතා කරන්නේ.. දවසින් බාගයක් ඕකට ඉවරයි .. ඒ ගහලා යනවා යුනියන් පැත්තට. මෑන්ස් එකක තනතුරක් දරනවා ඉහල පෙලේ .. ඉතින් ඕකට ගිහින් පොඩි මීටින් එකකුත් තියලා කෑම ටයිම් එක උපරිමෙන් අරගෙන 4.15 ට යනවා ඇඟිල්ල ගහන්න. :):):)