ලංකාව නිකං මැරිලා වගේ රනිල් ගියාට පස්සේ ලංකාව නිකන් මැරිලා වගේ. ගෝ එකක් නෑ.වැඩ බිමක් පල් බිමක් වෙලා.දැවන්ත සංවර්ධනය ඇන හිටිලා.බිස්නස් කඩා වැටිලා.නය බරේ හිරවෙලා. බඩු නහුතෙටම නැගලා. ලස්සන මලක්වත් පිපෙන්නේ නැ