ලංකාව මොකක්ද මේ රට?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol:

    ඒ වගේ ගොන් නීති ගේන්න වෙහෙසෙන මිනිස්සුන්ට කුඩ්ඩො මිනී මරුවො අඩු කරන්න විසදුමක් නෑ.
    ඊයෙත් අහින්සක පොඩි දරුවෙක් මරල වෙලකට දාලා.
    හෙල්මට් වලින් බ්ලූටූත් වලින් බයික් වල CC ගානෙන් රටක් හදන්න හදන එවුන්ට කොන්ද පන නෑ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. ගිනි අවි කුඩු පාලනය කරන්න.
    :growl:

    අනේ මන්ද බන් .. අපේ රට විනාස වෙලා ඉවරයි.. හිතනකොටත් හරිම හිතට අමාරුයි..:(:(:(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12019877_410457892485868_766005695111811569_n.jpg
     
    • Like
    Reactions: speedmalli

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොකද කියන්නේ පාර්ලිමේන්තුව රැස් වන දිනයක දී උඩින් ගිහින් පරමානු බොම්බයක් අත අරිමුද? ගොතයෝ 225 ම චක බ්ලාස් වෙන්න

    ඒ වගෙම ගොතයෝ 225 k අපි ආපහු යවනවනේ බං එකනෙ අව්ල
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    තාමත් හරි ගිහින් නැද්ද බන්. ජනවාරි අටෙන් පස්සෙ ඔක්කොම හරි ගියාලු නේද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තාම මේ පටන් ගත්ත විතරයි බන්... මහින්දයා කරගෙන ගියා හොදටම හොදයි කියල උඔලගේ කටින්ම කියවෙනවා ඉස්සහට.. මේ යන විදියට ඉදිරිය ගැන කිසිම බලාපොරොත්තුවක් තියන්න බැ බන්... මේ කියන්නෙ මහින්දයා සුපිරියට කරගෙන ගියා කියල එහෙම නෙවයෙි. මේ ගොත සෙට් එක ඊටත් එහා කියන එක විතරයි....
     
    • Haha
    Reactions: speedmalli

    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    ලංකාවට කෙල වෙන දවස වැඩි ඈතක නෙවෙයි මචන්. බුදු රජාණන් වහන්සේ වැඩම කරපු රටක් බන් මෙහෙම විනාස වෙන්නෙ. සුද්දෝ අල්ලගන්න පොරකාපු රටක් ලංකාව කියන්නේ. අද ලංකාවෙ මනුස්සයින්ට ලංකාවෙ ජීවත් වෙන්න බැරුව සුද්දෝන්ගේ රටවල් වලට යන්න වෙලා.:(:(:(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    තාම මේ පටන් ගත්ත විතරයි බන්... මහින්දයා කරගෙන ගියා හොදටම හොදයි කියල උඔලගේ කටින්ම කියවෙනවා ඉස්සහට.. මේ යන විදියට ඉදිරිය ගැන කිසිම බලාපොරොත්තුවක් තියන්න බැ බන්... මේ කියන්නෙ මහින්දයා සුපිරියට කරගෙන ගියා කියල එහෙම නෙවයෙි. මේ ගොත සෙට් එක ඊටත් එහා කියන එක විතරයි....

    මේක මහින්දගෙද මොකාගෙද ප්‍රශ්නයක් නෙවෙයි රටේම ප්‍රශ්නයක්. මහින්ද ඉන්න කාලෙ මීට වඩා නම් හොදක් තිබ්බෙ නෑ. රටේ ඉන්න බහුතරයක් එවුන් අබ්බ ගොබ්බ ලින් ගෙම්බො නිසා තමා මේ ඔක්කොම . එකෙක්ටවත් රටේ ඇත්ත ප්‍රශ්න පේන්නෙ නෑ. තමන්ගෙ වාසියට එක එක දේශපාලන බල්ලො පස්සෙ යන හිගන ජාතියේ මිනිස්සු තමා ඉන්නෙ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක මහින්දගෙද මොකාගෙද ප්‍රශ්නයක් නෙවෙයි රටේම ප්‍රශ්නයක්. මහින්ද ඉන්න කාලෙ මීට වඩා නම් හොදක් තිබ්බෙ නෑ. රටේ ඉන්න බහුතරයක් එවුන් අබ්බ ගොබ්බ ලින් ගෙම්බො නිසා තමා මේ ඔක්කොම . එකෙක්ටවත් රටේ ඇත්ත ප්‍රශ්න පේන්නෙ නෑ. තමන්ගෙ වාසියට එක එක දේශපාලන බල්ලො පස්සෙ යන හිගන ජාතියේ මිනිස්සු තමා ඉන්නෙ.

    තමන්ගෙ වාසියට එක එක දේශපාලන බල්ලො පස්සෙ යන හිගන ජාතියේ මිනිස්සු තමා ඉන්නෙ.
    :yes::yes::yes::yes:
    සහතික ඇත්ත
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රඹා;18961353 said:
    තාමත් හරි ගිහින් නැද්ද බන්. ජනවාරි අටෙන් පස්සෙ ඔක්කොම හරි ගියාලු නේද

    සැර වැඩිද මන්දා...
    ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :dull: ඒක තමා කිව්වේ.... මේ රට JVP උන් තව වැඩි වෙලා..... ශක්තිමත් වෙනකම් වැඩක් වෙන්නේ නෑ කියලා...... :( :(
     

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    මොකක්ද බොලව් මේ ජරා රට ?

    මිනිස්සුන්ට නිදහස සමානතාව නැති ආර්ථික නිදහසක් නැති කිසිම දියුනුවක් නැති රටක් මේක. අඩු තරමෙ එකෙක්ටවත් වුවමනාවක් නෑ පැහැදිලි අනාගත දැක්කම් එක්ක මේ රට ඉස්සරහට අරන් යන්න. කලින් හිටපු ඒකාදිපතියව ගෙදර යවල මිනිස්සු අලුත් දෙයක් කරන්න මුල පුරල හිටපු හොර ආන්ඩුවත් ගෙදර යවල ඒකෙ හිටපු ඇතිකරේ අන්තිමට ආයෙමත් තිබ්බ පට්ටං ටික ලැබුන. එතකොට චන්දෙ දීපු එවුන්ටත් ගානක් නෑ.

    රටේ නීතිය සාමාන්‍ය මිනිහට විතරයි. කුඩු ලන්සා වගේ එවුන් කැබිනට් එකට යනකොට පොලිසිය කියනව බ්ලු ටූත් පාවිච්චි කරන ඩ්‍රයිවර්ල අල්ලනවලු.
    PSD එකේ එවුන් හරක් වගේ වන්ගු වල ඉරි කපන් ගිහින් හැප්පිලා කෑලි උනාම අර බස් එකේ ඩ්‍රය්වර් උසාවි දාල රිමාන්ඩ් කරල. :angry:
    මිනිහෙක්ට සාධාරන මිලට වාහනයක් ගන්න නෑ. ලෝකෙ වාහන ටැක්ස් වැඩිම රට ලංකාව! බයික් ව්ලට
    ටැක්ස් වැඩිම රට ලංකාව !
    කොල්ලෙක්ට බයික් එකක් පදින්න දෙන්නෙ නෑ හෙල්මට් තහනම් කරා. යන්තම් ඒකට කීප දෙනෙක් එකතු වෙලා උසාවි ගිහින් ගොන් නීතියට වාරනයක් ගත්ත.
    250ට වැඩි බයික් පදින්න බෑ. පොඩි මිනිහගෙ වාහනේට නීතිය ලැම්බොගිනි රොල්ස් රොයිස් වලට නෑ.
    අඩු තරමෙ ඉන්ටෙනෙට් බලෙන්ම ලිමිට් කරා අන්ලිමිටඩ් කියල දුන්න ඇග්‍රිමන්ට් බල්ලට ගියා. ඒ මදිවට ඉන්ටර්නෙට් එකෙන් සොච්චමක් හොයාගන්නත් නෑ පේපැල් වගේ ක්‍රම වලින් සල්ලි ගන්න බෑ.
    මේ වගේ තුප්පහිරටක් මේ ලෝකෙ තියනව නම් පෙන්නන්න බලන්න කොහෙත් නෑ එහෙම එකක් නම්

    මට නම් දැන් මේක ගැන ඇත්තටම කලකිරිල ඉන්නෙ.:angry::angry::angry::angry:

    Me 2 bro..!!
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ara sinhalayage pinata upan rajya nayakawa devote karala gam bayyek president karapu sapaya tamai mae,putha lambogini gattath minisuntath yanna wahana tibba,parawal tibba,dan higana sonna sinhalayanta karana job ekath ne hoda wede yako
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Minissu January 8 mahindawa gedara yawala Auguest 17 horu tika parliament ekata yawala hari yanne na :) Antime paradune mahindaya witarai horu tika athule...

    UNP SLFP me hora paksha deka dinawala wedak naha... Awurudu 60 ganak ung apita keliya. JVP ekatat minissu chanda denne na..

    me welawe ekama wisaduma janatha balawegayakin alut pakshayak alut minissu tikak issarahata ena eka :)