ලංකාව රෝල ගහ ගන්න තත්වෙට එන්න

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    aye wadak na mekw aye jiwitheta 2019 walata kalin enne na... mokada rate wadak karanna puluwan aya okkoma yanawa wena ratawal walata.. un aye enne na kohomath... 69 lakshe wage modayo thamai ithuru wenne kohomath...

    btw duppath wena tharamata politics karana ewunta hodai... thadu kallatath vote eka gani
     
    • Like
    • Sad
    Reactions: acryan and B.Chat

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    2024 අප්‍රියෙල් වෙනකං ජනතාවට දුක් විදින්න තියෙනවා..🙏
    ඊට පස්සේ ගන්න පඩියෙන් කාලා ඇදලා ඉන්න තත්වෙට එයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙන්නෙ කළින් තිබ්බ තත්වයට එන්න තව අවුරුදු 10 ක් වත් යයි කියලා. මෙහෙම එදා වේල හොයා ගන්න ණය අරගෙන නම් බැ, ලංකාවේ USD income එක වැඩි කරගන්න බලන්න ඕනේ.

    එකම chance එක නම් port city එක Dubai වගේ investors ලා ආකර්ෂණය කරගන්න විදියට ගෙනාවොත් නම් ටිකක් හරි ගොඩ යැයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    2024 අප්‍රියෙල් වෙනකං ජනතාවට දුක් විදින්න තියෙනවා..🙏
    ඊට පස්සේ ගන්න පඩියෙන් කාලා ඇදලා ඉන්න තත්වෙට එයි
    එහෙම එන්න පුළුවන් අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කලොත්. වේල කන්නත් ණය අරගෙන නම් කරන්න බෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රට බේරගන්න මූමල රාජපස්සලාට චන්දෙ දීලා අන්තිමට කොස් ගෙඩියක්වත් බේරගන්න බැරි උනා නේද පොන්නයිනි @erozan @N A K A M U R A @weer 11 @JBLs @nicjosh83

    1654918734013.png
     
    • Like
    Reactions: topkollek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට ගත්ත ණය ගෙවන්න පුලුවන් තත්වෙට එන්නම තව අවුරුද්දක් දෙකක් යයි නේද? තාම අයි එම් එෆ් එකත් එක්ක හරියට වෑඩේ පටන් අරගෙනත් නෑ චිනෙත් එක්ක කරන සාකච්චා ඉවරත් නෑ..දෑනුත් ඉන්දියාවෙන් ණයට අරන් කන්නේ.. ඒ කියන්නේ තාම වෑටෙනවා මිසක් වෑටිලා ඉවර නෑ. ඒ අස්සේ කප්පම් රණතුන්ග වගේ එවුන් පාලනයේ ඉන්නවා කියන්නේ කොහොමත් ගොඩ යාමක් නෑ බොලව්
     
    • Like
    Reactions: Solo Rider

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කාලයක් කියන්න බැහැ බං
    ලංකාවට තනියම ගොඩ යන්න බැහැ මේ වගේ වෙලාවක . අනිත් රටවල් වල උදවු ඕනෙමයි .

    ප්‍රශ්නය තියෙන්නේ ඩොලර් වල
     
    • Like
    Reactions: Solo Rider