ලංකාව සන්වර්ධිතයි

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාව සන්වර්ධිතයි

    ලංකාවේ සංවර්ධනේ මනින මිනුම් දඬු,
    1. කාර්පට් පාරවල් ගණන
    2. කිලෝමීටරයකට පාරේ තියෙන ලයිට් කණු ගණන
    3. ලයිට් කණුවල තියෙන ලයිට් ගණන
    4. පාරේ යන වාහන ගණන
    5. වාහන වල තියෙන රෝද ගණන
    6. කොලබ තියෙන බිල්ඩින් ගණන
    7. බිල්ඩින් වල තියෙන තට්ට්ටු ගණන
    8. තට්ටුවකට තියෙන ජනෙල් ගණන
    9. ජනේලයකට තියෙන සරනේරු ගණන
    10. සරනේරුවකට තියෙන ඇන ගණන
    11. ඇණේ ක තියෙන පොටවල් ගණන
    12. ඇණේ තද කරලා තියෙන වට ගණන.


    මේක ජෝක් එකක්. ඇත්තටම මොනවද බන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ova thibila vadak naha, Mulika avasthavayan nathnam. Monavadha mulika avasthavayan--------FOODS----CLOTHES-----HOUSES. Mevata money ona. Money enne kohindha ? Jobs karala padi valin. Jobs enne kohindha? PROJECTS VALIN, INDUSTRIES VALIN
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avakava hithala balanna. Company eke, industry eke job eka thiyanavanam, Sramadanayak hari dala road eka kapa ganivi. Premadasa Mahatha dapu dahas ganan Garment factories vala dahas ganan gahanu aya job karala bada ginna niva gannava today also. Thavama ema garments valata roads hariyata naha. Ath minisun garment eke job eka karala padi aragena sathutin bada ginna niva gannava. Premadasa Mahatha koi loke hitiyath ema pina labevi.