ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Ekanam waradiy.eth dan owa hamathanama bn.ape game man hithanne bageta bagayak gay nowunata gay,p dial allagena unge katata denawa.ekek innawa.u loku hamuduru kenek allan hambena kiri piti packet,arawa mewa aran enwa yana dawasata.epa wenawa ewa ahaddi

ඔව් බන් ඒක තමයි, දැන් එන්න එන්න සමලිංගිකත්වය සමාජයේ වැඩි වේගෙන යනවා.
1. brainwash කිරිල්ල මගින් (මාධ්‍යය, movies, tv shows වගේ)
2. ඒක සාමාන්‍යයකරණීය කිරිම මගින්
3. වර්ධනය වෙනකොට ඇතිවෙන අඩුපාඩු නිසා.

තව අවුරුදු 100 ක් වගේ යනකොට ජනගහනයෙක් 2/4 ක් වත් සමලිංගික වෙයි. :D
දැන් දැන් යුරෝපේ කතාවේගෙන යනවා pedophilia එකත් sexual orientation එකක් කියලා :P
ඊට පස්සේ pedophilia එක legalize කරන්න කියලා බෙරිහන් දෙන්න ගනියි, ඊට පස්සේ මුන් වගේම එවුන් ඇවිත් කියයි ඒක අදරයනේ, ඉතින් වැරදි වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ ව්‍යාභිචාරයත් නීති ගත වෙයි, ඊට ප්අස්සේ මිනිස්සු ඉවක් බවක් නැතුව හැම එකාත් එක්කම sex කරයි. සමාජය පරිහාණීයට යනවා කියන්නේ ඕකයි.:yes:

මේක ගැන මම කථා කරන්න ගත්තෙත් ඔය හේතුව නිසයි. අපි දැන්මම මේ ගැන දැනුවත් වුනේ නැත්නම් ඉස්සරහට අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ. මට ටැග් දාලා, රෙප් කපලා, දැන් දැන් gay වලට support කරන එවුන් වැඩි වෙලා.:rofl: ලංකාව සමලිංගිකත්වයට support කරනවා. ඔන්න රට යන අත.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    math mooge ewa dakinna aran echchara kal na mage hithe.
    me year eke jan wala idanda mnda mooge ewa dakke :rofl::rofl::rofl:

    :love::love::D ඉස්සර දා ගත්තු වලි බං නේහ් ඉස්සර තරම් දැන් ආතල් එකක් නෑ වගේ බං. මුලු හෝම් පේජ් එකේම දේශපාලන ත්‍රෙඩ්. මට ඇලජික් ඔය හු#ටවල් අපෝ. මෙලෝ රහක් නෑ. හෙන ෆේක් සෙට් එකක් ඉන්නවා පොලිටිකල් ත්‍රෙඩ් දදා. උන්ගේ කො‍ටු 7- 8 ත් පිරිලා වැඩේ කියන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol: රෙප් කපලා හෝ ගාලා, ටැග් දාලා, ගොඩක් රිදිච්ච සෙට් එකක් ඉන්නවා වගේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොන්න මංගලගෙ වැඩ :dull:

    :yes: ඔව්, උන් ඉස්සරහට සමලිංගිකත්වය ලංකාවේ නීති ගත කරන්න යන්නේ. මම දැක්කා equal ground කියලා ලංකාවේ සංවිධානයක් මේ ගැන කියලා තිබුනා. රට ඉතින් ඉවරයි.
    එහෙන් කොටියට කොටසයි, ඉන්දියාවට කොටසයි, ගේ එවුන්ට කොටසයි, සුද්දට පුක දෙනවා.
    මට නම් දැන් මහින්ද හොදයි වගේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :yes: ඔව්, උන් ඉස්සරහට සමලිංගිකත්වය ලංකාවේ නීති ගත කරන්න යන්නේ. මම දැක්කා equal ground කියලා ලංකාවේ සංවිධානයක් මේ ගැන කියලා තිබුනා. රට ඉතින් ඉවරයි.
    එහෙන් කොටියට කොටසයි, ඉන්දියාවට කොටසයි, ගේ එවුන්ට කොටසයි, සුද්දට පුක දෙනවා.
    මට නම් දැන් මහින්ද හොදයි වගේ.

    තොගේ වයස කීයද? ඔය සොන්නයෝ ටික 2002 අපිට කෙළියා මතක නැද්ද? තෝත් මම මේ පල්ලැහින් දාන ගේම් එකට අහුවෙච්ච බුවෙක්. මහින්ද 100% හරි නෑ. හැබැයි සමස්ථයක් විදියට හොඳයි.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=18093789#post18093789
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තොගේ වයස කීයද? ඔය සොන්නයෝ ටික 2002 අපිට කෙළියා මතක නැද්ද? තෝත් මම මේ පල්ලැහින් දාන ගේම් එකට අහුවෙච්ච බුවෙක්. මහින්ද 100% හරි නෑ. හැබැයි සමස්ථයක් විදියට හොඳයි.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=18093789#post18093789

    :(
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    godak famous movies vala inna evun godak gay neda bn? Big band theory eke Jim parson uth gay ada dakke :shocked:
    Apple -Tim cook

    uba kiyana eka atta tamai:yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ලෝකෙ සමලිංගිකයො ඉන්නව (පොනිල්, මංගල, අකිල, etc. )

    සමලිංගිකත්වය අපිට අප්‍රසන්න උනාට උන්ට එහෙම නෑ..

    මේකට විරුද්ධ අන්තවාදී මූලධර්මවාදී ආගම්. (ඉස්ලාම්, අන්තවාදී කතෝලික)

    උන්ට තමයි ඕන මේක නීතියෙන් නවත්වන්න..

    මම නම් කියන්නෙ ඕකුන්ට ඕකුන්ගෙ පාඩුවේ ඉන්න දෙමු කියල.. මොකද උනුත් මිනිස්සුනෙ..

    හැබැයි මංගලය විදේශ ඇමති වෙලා උගේ පවුද්ගලික වැඩේ රට නෝන්ඩි ක්අරල රාජ්‍යතාන්ත්‍රිකව කරගන්න එක කැරි වැඩක්..
     
    :yes: පාඩුවේ හිටියට කමක් නෑ. උන් ඕන විදියට හිටපු දෙන් නමුත් ඒක සාමාන්‍යය දෙයක් ලෙස අනෙක් මිනිස්සුන්ගේ ඇගේ ගහන එකටයි, සමලිංගික විවාහ නීති ගත කරන එකටයි අපි විරුද්ධ වෙන්න ඕනේ. නමුත් ඇමරිකාවේ දැන් දැන් පාසැල් වලත් මේක සාමාන්‍යය දෙයක් ලෙස උගන් වනවා (මේ පොඩි ළමයින්ව brainwash කරනවා පොඩ් කාලේ ඉදලම, ඒක කොච්චර වැරදිද කියලා බලන්න? )සමලිංගික විවාහ වලට එරෙහි වීම hate speech කියලා සලකනවා, සමලිංගික ළමයින්ට ප්‍රතිකාර කරන දෙමව්පියන්ව හිරේ දානවා ,මේක සම්පූර්ණයෙන්ම වැරදියි. :no: මට පේන දෙයක් තමයි සමලිංගිකයන් ප්‍රති විරුද්ධ මත ඉවසන්නේ නෑ, ඒවා hate speech කියලා වර්ග කරලා බයිලාවක් ගහලා තමන්ගේ මතේ උලුප්පවලා පෙන්වන්න හදනවා.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    විදේශ කටයුතු ඇමති මංගල සමරවීර නේ? එහෙනම් අහන්න දෙයක් නෑ.

    මංගල ලොල්ලා ඒ කාලේ ඔය සින්ස් එක පාර්ලිමන්ට් එකටත් ගෙනාවා නෙහේ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හා හා
    මම මේ ෆොරුම් එකේ ගොඩක් දවස් ඉඳල කිවුව ඕක

    මේ යහපාලන ආණ්ඩුවේ වැඩි හරියක් ඉන්නේ ස්මලින්ගිකයෝ නිසා ඕක ඉක්මනට මෙහෙ නීති ගත වෙයි කියන එක.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හා හා
    මම මේ ෆොරුම් එකේ ගොඩක් දවස් ඉඳල කිවුව ඕක

    මේ යහපාලන ආණ්ඩුවේ වැඩි හරියක් ඉන්නේ ස්මලින්ගිකයෝ නිසා ඕක ඉක්මනට මෙහෙ නීති ගත වෙයි කියන එක.

    :(
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලංකාව සමලිංගිකත්වයට සහය... 03-27-2015 01:46 AM Modaya

    කොලුකාරයෙක්ට රිදිලා...
    :rofl::rofl::rofl:

    මොහොතක් හිතපන්
    තොගෙ තාත්තත් තෝ වගේ උනානන් තෝ වගේ එකෙක් අද නෑ:rolleyes::rolleyes::baffled:
     
    • Like
    Reactions: Radioactive

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාව සමලිංගිකත්වයට සහය... 03-27-2015 01:46 AM Modaya

    කොලුකාරයෙක්ට රිදිලා...
    :rofl::rofl::rofl:

    මොහොතක් හිතපන්
    තොගෙ තාත්තත් තෝ වගේ උනානන් තෝ වගේ එකෙක් අද නෑ:rolleyes::rolleyes::baffled:

    ඔව් බන්, මගෙත් කපලා, මට ටැග් දාලා. :D හොදටම රිදිලා වගේ.
    මම හිතන්නේ මේකේ සමලිංගිකයෝ ගොඩක් ඉන්නවා වගේ. :shocked:
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔව් බන්, මගෙත් කපලා, මට ටැග් දාලා. :D හොදටම රිදිලා වගේ.
    මම හිතන්නේ මේකේ සමලිංගිකයෝ ගොඩක් ඉන්නවා වගේ. :shocked:

    කැපුවට දුකට නෙමේ දැම්මෙ බං...අනිත් එක -2 දැනෙන්නෙත් නෑ.ඇත්තටම අප්පිරියයි බං සමලිංගිකත්වය මෙහෙම promote කරද්දි...ඕක පැහැදිලිවම මානසික ලෙඩක්.කොහොම උනත් බලපන්කො තව අවුරුදු 20-30 කින්..කොල්ලෙක්ට පාරෙ බැහැල යන්න පුලුවන්ද කියල..දැනුත් එහෙම තමා ඉතින්.කොලුකාරයෙක් නම් තවත් ඒ වගෙ කොලුකාරයෙක් අල්ලගෙන දෙන්න මාරුවෙන් මාරුවට පු@ පලාගත්තට අපිට අවුලක් නෑ.අනිත් එක මචන් ඔය ගුද මාර්ගය හැදිල තියෙන්නෙ දෙයක් ඇතුල් කරන්න නෙමේනෙ.අතුලෙ තියෙන දේවල් පිටට දාන්නනෙ ..කොහොම උනත් ඉතින් ඒක ඒගොල්ලන්ගෙ කැමැත්ත..ඒකට ඉතින් අපිට මුකුත් කරන්න බෑ ...මානව හිමිකම් නේ...ඒත් ඒ පිටින් දාල promote කරන එක පැහැදිලිවම වැරදී:sorry:
     
    Last edited: