Ekanam waradiy.eth dan owa hamathanama bn.ape game man hithanne bageta bagayak gay nowunata gay,p dial allagena unge katata denawa.ekek innawa.u loku hamuduru kenek allan hambena kiri piti packet,arawa mewa aran enwa yana dawasata.epa wenawa ewa ahaddi
ඔව් බන් ඒක තමයි, දැන් එන්න එන්න සමලිංගිකත්වය සමාජයේ වැඩි වේගෙන යනවා.
1. brainwash කිරිල්ල මගින් (මාධ්‍යය, movies, tv shows වගේ)
2. ඒක සාමාන්යයකරණීය කිරිම මගින්
3. වර්ධනය වෙනකොට ඇතිවෙන අඩුපාඩු නිසා.
තව අවුරුදු 100 ක් වගේ යනකොට ජනගහනයෙක් 2/4 ක් වත් සමලිංගික වෙයි.

දැන් දැන් යුරෝපේ කතාවේගෙන යනවා pedophilia එකත් sexual orientation එකක් කියලා

ඊට පස්සේ pedophilia එක legalize කරන්න කියලා බෙරිහන් දෙන්න ගනියි, ඊට පස්සේ මුන් වගේම එවුන් ඇවිත් කියයි ඒක අදරයනේ, ඉතින් වැරදි වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ ව්‍යාභිචාරයත් නීති ගත වෙයි, ඊට ප්අස්සේ මිනිස්සු ඉවක් බවක් නැතුව හැම එකාත් එක්කම sex කරයි. සමාජය පරිහාණීයට යනවා කියන්නේ ඕකයි.

මේක ගැන මම කථා කරන්න ගත්තෙත් ඔය හේතුව නිසයි. අපි දැන්මම මේ ගැන දැනුවත් වුනේ නැත්නම් ඉස්සරහට අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ. මට ටැග් දාලා, රෙප් කපලා, දැන් දැන් gay වලට support කරන එවුන් වැඩි වෙලා.
ලංකාව සමලිංගිකත්වයට support කරනවා. ඔන්න රට යන අත.

රෙප් කපලා හෝ ගාලා, ටැග් දාලා, ගොඩක් රිදිච්ච සෙට් එකක් ඉන්නවා වගේ.

මට පේන දෙයක් තමයි සමලිංගිකයන් ප්‍රති විරුද්ධ මත ඉවසන්නේ නෑ, ඒවා hate speech කියලා වර්ග කරලා බයිලාවක් ගහලා තමන්ගේ මතේ උලුප්පවලා පෙන්වන්න හදනවා. 
