ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Oka ohoma wunoth unp anduwak hadaganna minissu kawadawath chande dena ekak nethi nisa mama hithanne na mewage giwisumakata ei kiyala. Godak media wala yanne boru news. :yes::yes::yes:
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ ගිවිසුම සහ අඩංගු කරුණු ගැන හරියාකාරව නිවැරදි තොරතුරු රටේ ජනතාවට නොදෙන නිසයි මේ ප්‍රශ්න ..ඇත්ත ඇති සැටියෙන් නොකියා මේ ගිවිසුම රටට හොදයි කියලා හොරෙන්ම අත්සන් කරන්න උත්සහ කරන්නේ ඇයි ....?
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අපේ මාධ්‍ය බොරු කියනවා කියමුකෝ ..එතකොට ඉන්දියාවේ මාධ්‍ය ..?

    http://www.tamilguardian.com

    http://www.newindianexpress.com

    Mama kewwe machan ape unta jobs nethi wena jathiye giwisumak gahana ekak na kiyala. Lankawe minissunge job nethi wunoth me anduwata aith kawuruwath chandayak deida?

    Eka eka giwisum nan ona tharan rata rata wal athara gahanawane.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mama kewwe machan ape unta jobs nethi wena jathiye giwisumak gahana ekak na kiyala. Lankawe minissunge job nethi wunoth me anduwata aith kawuruwath chandayak deida?

    Eka eka giwisum nan ona tharan rata rata wal athara gahanawane.

    CEPA ගිවිසුමට වඩා මේක වෙනස් කියනවා ..එත් කොතනද කොහොමද කියලා කියන්නේ නෑ ...හැමෝම ගාව තියෙන්නේ cepa ගිවිසුමේ මුල් පිටපත් ..ඒවගේ තියෙන කරුණු මත තමයි මේ විරෝධය ඇති වෙන්නේ ..එත් ETCA ගිවිසුමේ අන්තර්ගතය ගැන කවුරුවත් හරියටම දන්නේ නෑ ..මොනවද වෙනස් උනේ ..මොනවද අලුතෙන් එකතු උනේ කියලා කවුරුවත් දන්නේ නෑ ...එත් හැමෝම දන්නා එකම දේ තමයි CEPA වලට ආදේශකයක් විධිහට මේක ගේන්නේ ..එහෙනම් CEPA ගිවිසුමේ මුලික අරමුණ මේ ගිවිසුම තුලත් අන්තර්ගත වෙන්න ඕනි ..නැත්තන් ඉන්දියාව මේ ETCA ගිවිසුමට එකග වෙන්නේ නෑ නේ ...ඉන්දියාවේ නෙවෙයි ඉතියෝපියාවෙන් ආවත් කමක් නෑ ලංකාවේ පුරවැසිකම අරගෙන ..නැතිව නිදහසේ රටවල් දෙක අතර මෙහෙම හුවමාරු වෙනකොට එකෙන් නිකන්ම වෙන්නේ ලංකාවේ කෙනෙක්ට රස්සාවක් කරන්න නැති වෙනවා ..ඉන්දියාවේ මිනිහ උදේ ගෙදර ඉදන් රස්සාව කරලා හවස ගෙදර ගියා හා සමානයි .....අපිට කොහෙත්ම ඉන්දියාවේ මිනිස්සු ඕනි වෙන්නේ නෑ නේ මෙහෙ රස්සාවල් කරන්න ...අපිට බැරිද අපේ ඉංජිනේරුවෝ , වෛද්‍යවරු ,ගණකාධිකාරවරු බිහි කරවා ගන්න ...?


    .
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    CEPA ගිවිසුමට වඩා මේක වෙනස් කියනවා ..එත් කොතනද කොහොමද කියලා කියන්නේ නෑ ...හැමෝම ගාව තියෙන්නේ cepa ගිවිසුමේ මුල් පිටපත් ..ඒවගේ තියෙන කරුණු මත තමයි මේ විරෝධය ඇති වෙන්නේ ..එත් ETCA ගිවිසුමේ අන්තර්ගතය ගැන කවුරුවත් හරියටම දන්නේ නෑ ..මොනවද වෙනස් උනේ ..මොනවද අලුතෙන් එකතු උනේ කියලා කවුරුවත් දන්නේ නෑ ...එත් හැමෝම දන්නා එකම දේ තමයි CEPA වලට ආදේශකයක් විධිහට මේක ගේන්නේ ..එහෙනම් CEPA ගිවිසුමේ මුලික අරමුණ මේ ගිවිසුම තුලත් අන්තර්ගත වෙන්න ඕනි ..නැත්තන් ඉන්දියාව මේ ETCA ගිවිසුමට එකග වෙන්නේ නෑ නේ ....

    Oya kiyana kathawa hari. Eth mama kohe hari dekka PM kiyala thibuna meka sign karanna issella parliment ekata danawa kiyala.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    Oya kiyana kathawa hari. Eth mama kohe hari dekka PM kiyala thibuna meka sign karanna issella parliment ekata danawa kiyala.

    :D:D..මේ අපේ පාර්ලිමේන්තුවට නේද බන් .....අර කාර් වලට ..කෝටි 2-3 කට තමන්ගේ චන්දෙ පාවා දෙන අට පාස් නැති එත් අපි විසින්ම පත් කරපු හරක් ඉන්න මඩුවටද ඕක දාලා සම්මත කරගන්නේ ...?..හරි නම් ජනමත විචාරණයක් යන්න ඕනි බන් මේකට ..!!..
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Godak media wala yanne boru news. :yes::yes::yes:


    Eka eka giwisum nan ona tharan rata rata wal athara gahanawane.


    Eth mama kohe hari dekka PM kiyala thibuna meka sign karanna issella parliment ekata danawa kiyala.

    sp4chamara ge comment eka niyameta galapenawa mekata..

    " අපිට බුරුවෙක්ව වතුර තියෙන තැනකට ඇදගෙන යන්න පුළුවන් ..එත් උට පොවන්න බෑ "

    me wage minissu nisa thama lankawata kelama wela thiyenne mechchara kal.. kochchara rata naraka paththata giyath kohe hari thiyena hodak udin thiyan kagahanawa. okkomath hari me anduwa mona kalath eka wahanna ehema neme mehema kiyala 1000k ewa kiyanawa..naluwek neme molayak lu ne. :cool: ranila my3 ta ma hariyana minissu tika :yes::yes:
     
    • Like
    Reactions: lasa_dal

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මචන් මම යහපාලනයට කඩේ යනවා නෙමේ .
    මේ ආණ්ඩුව ඕක අත්සන් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ....ලංකාවේ ම්නිස්සුන්ට අවාසි වෙන විදියේ වැඩ කරන්න තරම් මේ ආණ්ඩුවේ ඉන්නේ හරක්ද.


    thamanta salli kuttiyak labenawanag amma thaththa unath vikunana un ban ada deshapalane karanne , kauda othana ratata adare un inne , kuddo mala kadapu un , arakku vikunana un , gon pot thiyana un thama wadihariyak parlimant eke inne uba hithanawada un ratata adarei kiyala.... you must be dreaming :lol::lol::lol:
     
    • Like
    Reactions: Henry L

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පුදුම සහගත දේ කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක් මේ වගේ ගිවිසුමක් ඉල්ලන්නේ නැතිව ඇයි මේ රජය පුදුම අමාරුවකින් මේක අත්සන් කරන්න දගලන්නේ කියලා ....අද වෙනකන් ලංකාවේ කිසිම මහා පරිමාණ හෝ මාධ්‍ය පරිමාණ සමාගමක්වත් මෙහෙම ගිවිසුමක් ඕනි කියලා නෑ ...අපේ රටේ කාටවත් නැති අමාරුවක් රනිල්ට සහ මේ වගෙන් යටින් ප්‍රතිලාභ ලැබෙන ඇමති ,නිලධාරී පිරිසකගේ උවමනාවකට මේක අත්සන් කරන්න යන්නේ ඇයි ..?

    අපේ රටේ සිංහලයන්ගෙ තියන කුලවාදය, ඉන්දියන් කාරයන්ට කියල ඇරවගන්න තියෙන උවමනාව, රටේ නිලධාරිවාදයේ වැරදි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    :D:D..මේ අපේ පාර්ලිමේන්තුවට නේද බන් .....අර කාර් වලට ..කෝටි 2-3 කට තමන්ගේ චන්දෙ පාවා දෙන අට පාස් නැති එත් අපි විසින්ම පත් කරපු හරක් ඉන්න මඩුවටද ඕක දාලා සම්මත කරගන්නේ ...?..හරි නම් ජනමත විචාරණයක් යන්න ඕනි බන් මේකට ..!!..

    hapoyi me buru parliment eka:rofl::rofl:

    oka 2/3 sammatha wewi
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mea vage deyak unoth hodhadha? Narakadha ? Indian buyers la Lankavata avith office dammoth ? Lankave Nispadakayata , thamange products indian buyers lata sell kara ganna puluwan nedha ? A thulin , trade sadaha large area ekak[india] athi venava nedha ?

    ---China valin srilankavata kelala nedha thiyenne danatamath ? China production hama magulakma Lankave sell karanava. Ath Lankave productions , china vala sell karanavadha ??

    unge mass production ekka apita herennawath puluwanda ban ... anika weda karana un mehe wage nelawi nelawi innawada ... ape product ekak hadala unge market ekaka compete karanna bae kohomath
     

    rusiyanuwa

    Active member
  • ඉන්දියාව කියන්නෙ පිටරටින් එන ඕනම දෙයක් තමන්ගෙ රටට ඇතුල් වෙද්දි තමන්ගෙ රටේ ඇතුලෙ නිෂ්පාදන වලට හානියක් නොවෙන විදියට නීති හදාගන්න රටක්. මෘදුකාංග පිටරටින් ඉන්දියාවට එනවානම් ඒවා ජාත්‍යන්තර මිලටම රට ඇතුලෙදි අලෙවි කරන්න බැරි විදියට නීති තියෙනවා. වාහන බලන්න. පිටරට නිෂ්පාදකයෙක්ට පිටරට කරපු නිෂ්පාදනයක් ඉන්දියාවට විකුණනවට වඩා ලේසියි ඉන්දියාව ඇතුලෙදි නිෂ්පාදනය කරන එක කියලා හිතෙන විදියට ඉන්දියාවෙ රජය කටයුතු සලස්වනවා. ඒ වගේම ඉන්දියාව තමන්ගෙම තත්ව සහතික (standards) හදා ගන්නවා.
    Fuel Specifications for meeting the Euro II, Euro III and Euro IV emission , Bharat Stage II, Bharat Stage III, Bharat Stage IV, Bharat Stage V.
    ඉතින් අපි හිතුවට අපේ නිෂ්පාදන ඉන්දියාවෙ අලෙවි කරන්න පුලුවන් වේවි කියලා අපිට පුලුවන් වෙන්නෙ අපේ රටේ පරණ යකඩ ටික ඉන්දියාවට පටවන්න විතරයි. ඉන්දියාව කවදාවත් ලංකාවත් එක්ක අත්සන් කරන ගිවිසුම අනුව ලංකාවට ලැබිය යුතු සහන දෙන්නෙ නෑ. ඒ වුනාට ලංකාව ඉන්දියාවට සහන නොදී හිටියොත් ඒ වෙලාවට ලංකාවට බලපෑම් කරන්න පසුබට වෙන්නෙත් නෑ. තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ගත්තම අපි දකින දෙයක් තමයි සුද්දගෙ company වල ශාඛා ඉන්දියාවෙ පිහිටුවාගෙන ඒ ක්‍ෂේත්‍රයත් විනාශ කරනවා. සුද්දා එක්ක වැඩ කරන්න ලේසියි ඉන්දියන් කාරයින් එක්ක වැඩ කරනවාට වඩා. මොකද ඉන්දියන් කාරයා කරන්නෙ තමන් විකුණන දේ උන්ට ඕන විදියට අපිට පාවිච්චි කරන්න බල කරන එක. අඩුපාඩු පෙන්නුවම අපේ කනෙන් රිංගන්නයි දගලන්නෙ.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් 30 නෙවෙ 31ක් වෙනි ප්‍රාන්තය නේද වෙන්නෙ
    ප්‍රාන්ත 29 තිබ්බ 2014 මැයි තෙලින්ගානා කියල අලුත් එකෙක් දාල ඒක 30 උනා
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉන්දියාව කියන්නෙ පිටරටින් එන ඕනම දෙයක් තමන්ගෙ රටට ඇතුල් වෙද්දි තමන්ගෙ රටේ ඇතුලෙ නිෂ්පාදන වලට හානියක් නොවෙන විදියට නීති හදාගන්න රටක්. මෘදුකාංග පිටරටින් ඉන්දියාවට එනවානම් ඒවා ජාත්‍යන්තර මිලටම රට ඇතුලෙදි අලෙවි කරන්න බැරි විදියට නීති තියෙනවා. වාහන බලන්න. පිටරට නිෂ්පාදකයෙක්ට පිටරට කරපු නිෂ්පාදනයක් ඉන්දියාවට විකුණනවට වඩා ලේසියි ඉන්දියාව ඇතුලෙදි නිෂ්පාදනය කරන එක කියලා හිතෙන විදියට ඉන්දියාවෙ රජය කටයුතු සලස්වනවා. ඒ වගේම ඉන්දියාව තමන්ගෙම තත්ව සහතික (standards) හදා ගන්නවා.
    Fuel Specifications for meeting the Euro II, Euro III and Euro IV emission , Bharat Stage II, Bharat Stage III, Bharat Stage IV, Bharat Stage V.
    ඉතින් අපි හිතුවට අපේ නිෂ්පාදන ඉන්දියාවෙ අලෙවි කරන්න පුලුවන් වේවි කියලා අපිට පුලුවන් වෙන්නෙ අපේ රටේ පරණ යකඩ ටික ඉන්දියාවට පටවන්න විතරයි. ඉන්දියාව කවදාවත් ලංකාවත් එක්ක අත්සන් කරන ගිවිසුම අනුව ලංකාවට ලැබිය යුතු සහන දෙන්නෙ නෑ. ඒ වුනාට ලංකාව ඉන්දියාවට සහන නොදී හිටියොත් ඒ වෙලාවට ලංකාවට බලපෑම් කරන්න පසුබට වෙන්නෙත් නෑ. තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ගත්තම අපි දකින දෙයක් තමයි සුද්දගෙ company වල ශාඛා ඉන්දියාවෙ පිහිටුවාගෙන ඒ ක්‍ෂේත්‍රයත් විනාශ කරනවා. සුද්දා එක්ක වැඩ කරන්න ලේසියි ඉන්දියන් කාරයින් එක්ක වැඩ කරනවාට වඩා. මොකද ඉන්දියන් කාරයා කරන්නෙ තමන් විකුණන දේ උන්ට ඕන විදියට අපිට පාවිච්චි කරන්න බල කරන එක. අඩුපාඩු පෙන්නුවම අපේ කනෙන් රිංගන්නයි දගලන්නෙ.

    අනිවාර්යෙන් ..ඔයා කියන කතාව හරි ..මම දැක්ක NEWS වල තියෙනවා මේක ඉන්දියාවේ කට්ටියක් ඇවිල්ලා මේ ගිවිසුම සහ එයාලගේ රටට හරියන විදිහට භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා සම්මන්ත්‍රණ කරන්න ඉන්නවා කියලා .....ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අපි ඉන්දියාවේ ප්‍රමිතියට හදනවා කියන එකම නෙවෙයි ...අපේ නිෂ්පාදකයෝ අපේ ප්‍රමිති ඉන්දියාවට ගැලපෙන්න වෙනස් කරා කියමුකෝ ..එතකොට අපිට ඉන්දියාවෙන් පිට වෙලදපලකට යන්න අමාරුයි ..අපිට ඉන්දියාව මතම යැපෙන්න වෙනවා ..වෙන රටක වෙළදපලට සමහරවිට මේ ප්‍රමිති ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් ..එහෙම නැත්තන් වෙනත් රටවලට ඉන්දියාවෙන් අපනයන කරන නිෂ්පාදන හා අපි අපනයන කරන නිෂ්පාදන වල ප්‍රමිතිය එකම වෙන්න පුළුවන් ..මෙතනදි මතක තියා ගන්න ඕනි ඉන්දියාව සහ ලංකාව කියන්නේ එකම ස්භාවයේ භාණ්ඩ වර්ග අපනයනය කරන රටවල් දෙකක් ...එතකොට අපිත් ඉන්දියාවේ ප්‍රමිතීන් වලට යන්න ගියොත් ශ්‍රී ලංකික කියලා භාණ්ඩ ප්‍රමිතියක් නෑ ...කෙටියෙන්ම කියනවා නම් අපිට ලෝකයේ අනිත් රටවල වෙළදපල එක්ක ගනුදෙනු කරද්දී අපේ ප්‍රධානම තරගකරුවා වෙන්නේ ඉන්දියාව ......ඉන්දු ලංකා ගිවිසුමෙන් දැනට අපිට වෙලා තියෙන හානිය හොදටම ඇති .ඉන්දියාව අපිට පුළුවන් තරම් උන්ගේ බඩු පටවනවා ..අපි බොහොම පොඩ්ඩක් එයාලට දෙනවා .....අදටත් අපනයන වෙළදාමෙන් වැඩිම හරිය තියෙන්නේ ඉන්දියාව එක්ක ...ඒ නිසා නේද අපිට ඉන්දියාව කියන කියන විධිහට නටන්න වෙලා තියෙන්නේ ....එක තවත් වැඩිවෙන එක තමයි මේකෙන් වෙන්නේ ....