https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
පුලුපුලුවන් අය උදව්වක් දෙන්න
මෙන මහුල කිව්වත් අපේ උන්ට ඉන්දියාවේ ජොබ් ගම්බවෙන්න නැ. උන්ගේ ජොබ් වලට ඉන්ජෝ, IT, කරයෝ උපදී කාරයෝ පෝලිම්වල. කම්කරු රස්සාවක්වත් අපිට ගන්න ලැබෙන්නේ නැ. මේක කොහොම හරි සම්මත වීම වැලක් වන ඕන. ගම රජයක්ම මේවගේ දේවල් ගේන්න හැදුව ඒ සම වෙලාවකම කැපවීම් කරන්න පුළුවන් ජනතාවගේ ලේ දහදියෙන් අරගල කාරක මේක වැළැක්වුවා.

https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
පුලුපුලුවන් අය උදව්වක් දෙන්න
ශ්‍රී;19521218 said:aluthen thread ekak hadala me gana daapan
මෙන මහුල කිව්වත් අපේ උන්ට ඉන්දියාවේ ජොබ් ගම්බවෙන්න නැ. උන්ගේ ජොබ් වලට ඉන්ජෝ, IT, කරයෝ උපදී කාරයෝ පෝලිම්වල. කම්කරු රස්සාවක්වත් අපිට ගන්න ලැබෙන්නේ නැ. මේක කොහොම හරි සම්මත වීම වැලක් වන ඕන. ගම රජයක්ම මේවගේ දේවල් ගේන්න හැදුව ඒ සම වෙලාවකම කැපවීම් කරන්න පුළුවන් ජනතාවගේ ලේ දහදියෙන් අරගල කාරක මේක වැළැක්වුවා.
Mata Indian company ekaka job offer ekak thiyenawa (company eka kiyana eka hari na ne. US Company ekaka Asian branch eka thiyenne Mumbai wala eke).
India wala machan lankawe wage hamoma ekama degree eka karala thamai job nathuwa inne. Engineering, Medical, Law, oya wage degrees thamai karanne 95%k ma. Ithin job nathi wena eka ahanna deyak newei ne.

වෙලාවකට interview වලට එනවා චරිත, CV එකේ Electrical Engineering Degreeයක් තියනවා කියල දාගෙන Warehouse වල බඩු අදින්න
Degreeය ගැන හොයල බලද්දී ඒ uni වලට කොටින්ම යන්න ඕනෙත් නැ graduate වෙන්න
UAE QATAR SAUDI වගේ රටවල වැඩ කරන එවුන් දන්නවා ඇති නේ indian කාරයන්ගේ මොලේ. උන්ට general knowledge කියන එක ගැවිලා වත් නෑ. කඩ්ඩත් හරියට බැ ඒ උනාට මුන්ට degree නම් දෙක තුන තියෙනවා. අපිට demand කරලා වැඩි salary එකක් ඉල්ලනත් බැරි මේ ගොන් හරක් ඉන්න හින්ද. එත් සමහර europeon American company එහෙම කෙලින්ම කියනවා indian එවුන්ව ගන්නේ නැ කියල. මේ වගේ රට හරක් ලංකාව අවොත් නම් අපිට අබ සරණයි.
හැම රජයක් ම කරාට මේ පිවිතුරු යහපාලන ආන්ඩුව එහෙම කරයිද බන්. චම්පිකයි රතන හාමුදුරුවොය් ඉන්න නිසා එහෙම වෙන්න දෙන එකක් නෑ.
මෙන මහුල කිව්වත් අපේ උන්ට ඉන්දියාවේ ජොබ් ගම්බවෙන්න නැ. උන්ගේ ජොබ් වලට ඉන්ජෝ, IT, කරයෝ උපදී කාරයෝ පෝලිම්වල. කම්කරු රස්සාවක්වත් අපිට ගන්න ලැබෙන්නේ නැ. මේක කොහොම හරි සම්මත වීම වැලක් වන ඕන. ගම රජයක්ම මේවගේ දේවල් ගේන්න හැදුව ඒ සම වෙලාවකම කැපවීම් කරන්න පුළුවන් ජනතාවගේ ලේ දහදියෙන් අරගල කාරක මේක වැළැක්වුවා.
https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
පුලුපුලුවන් අය උදව්වක් දෙන්න
ප.ලි. මෙය කිසිම දේශපාලන අවශ්‍යතාවයක් නිසා දාපු ත්‍රෙඩ් එකක් නොව හුදෙක් රට ගැන සිතා පමණක් දාපු ත්‍රෙඩ් එකක් බව සලකන්න
ඔව්. Change.org වැඩ කරන දෙයක් කියල personally දන්නවා
මෙහෙමයි වෙන්නේ. හිතන්නකෝ අපි petition එකක් හැදුව කියල. එහෙම හදද්දී අහනවා මේ කාරනේදී ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් අය කව්ද කියල. අපි ඒ අයගේ විස්තර දෙන්න ඕනේ. මෙතනදිනන් උදාහරනෙකට ජනාදිපති, අගමැති සහ රජය වගේ. ඊට පස්සේ අපි මේ petition එක කට්ටිය අතර ප්‍රචලිත කරලා අත්සන් කර ගන්න ඕනේ. එකෙත් එක එක milestone තියනව. උදාහරනෙකට අත්සන් 100ක් පැන්නම Change.org එකෙන් ප්‍රසිද්දියක් දෙන්න පටන් ගන්නවා. ඔහොම ඔහොම අත්සන් ගාන වැඩි උනාම එක් අවස්ථාවකදී Change.org එකෙන් අපි කලින් සදහන් කරපු අයව දැනුවත් කරනවා, මෙන්න මෙහෙම petition එකක් යනවා මේක නවත්තන්න කියල දැනට මෙච්චරක් මේක අත්සන් කරලා තියනවා. අවදානයක් දෙන්න කියල මේකට. නිකන් email එකක් නෙවේ call කරලා, ලියුම් යවල ඔහොම දන්වනවා. Change.org එකට accredited සහ partnerships තියන තව ආයතන තියනවා. මේවගෙන් පවා දැන්වීම් වෙනවා. Petition එකේ ස්වබාවය අනුව අදාළ අයත් එක්ක මූනට මුන කතා කරන්න පවා අවස්තාව Change.org එකෙන් අරන් දෙනවා. එත් මේ වගේ දෙයක්නන්, ජාතික මට්ටමේ ප්‍රශ්නයක් නිසා එයාලා කෙලින්ම මැදිහත් වෙනවා මිනිස්සු අතර ජනප්‍රිය මට්ටමකට අවොත්රටේ වැඩි පිරිසක් මේක අත්සන් කරොත් රජයකට උනත් සලකන් නැතුව ඉන්න බැ.
එත් ලන්කාවේ මිනිස්සු මේක ගැන මොනවා කිවත් වැඩි හරියක් කට්ටිය අත්සන් කරන නැ, බලල නිකන් ඉන්නවා. ඇයි අතන නම වැටෙනවට බයයි. Share කරන්න බයයි. මගෙන් කීප දෙනෙක් ඇහුවත් එක්ක මේක අත්සන් කරා, share කරා කියල අපිට ප්‍රශ්නයක් වෙන් නැ නේද කියලඑත් එහෙම හරියන් නැනේ. දේශපාලනේ ගැන හිතල නෙවේ රට ගැන හිතල කරන්න ඕනේ දේවල් මේවා
professional forum against ETCA in FB
https://www.facebook.com/groups/400386196838720/
Mata Indian company ekaka job offer ekak thiyenawa (company eka kiyana eka hari na ne. US Company ekaka Asian branch eka thiyenne Mumbai wala eke).
India wala machan lankawe wage hamoma ekama degree eka karala thamai job nathuwa inne. Engineering, Medical, Law, oya wage degrees thamai karanne 95%k ma. Ithin job nathi wena eka ahanna deyak newei ne.
https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
පුලුපුලුවන් අය උදව්වක් දෙන්න
hmmතම තමන්ගේ field වලට කෙල වෙද්දි තමා අපේ අය රත් වෙන්නේ
එතකොට ඉතින් පරක්කු වැඩි
දැන් දොස්තරලා රත් වෙලා ඉන්නේ