අපේ මිනිස්සු කවදාවත් ඉන්දියාවේ ගිහිල්ලා රස්සාවක් කරන්න යන්නේ නෑ ..කවදාවත්ම ....එක නිසා අපිට මේ ගිවිසුම වැඩක්ම නෑ ..මේකේ සාරාංශයක් විධිහට ගත්තොත් ලංකාවට සන්නිවේදන , IT සේවාවන් වගේ ඉන්දියාවත් එක්ක තරග කරන්න බැරි සේවාවන් වලට අවස්තාව දෙනවා ඉන්දියාවේ ගිහිල්ලා වැඩ කරන්න ..ඉන්දියාවේ එවුන්ට නැති ජොබ් අපේ මිනිස්සුන්ට මැවෙන්නේ කොහොමද ..?
ඉන්දියාවේ අයට වෘත්තීය සේවාවන් , සන්නිවේදන , සෞඛ්‍ය , සංචාරක වගේ හැම එකටම එන්න පුළුවන් ...මොකද්ද මේවගෙන් අපිට තියෙන වාසිය ..අපේ ගමේ කොල්ලෙක්ට රස්සාවකට යන්න තියෙන එකත් නැති වෙන එක විතරමයි ..
ඉන්දියාවේ අයට වෘත්තීය සේවාවන් , සන්නිවේදන , සෞඛ්‍ය , සංචාරක වගේ හැම එකටම එන්න පුළුවන් ...මොකද්ද මේවගෙන් අපිට තියෙන වාසිය ..අපේ ගමේ කොල්ලෙක්ට රස්සාවකට යන්න තියෙන එකත් නැති වෙන එක විතරමයි ..

ranila my3 ta ma hariyana minissu tika 