ලංකා බැංකුවඇනගනි

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලංකා බැංකුවඇනගනි

    බැංකුවඇනගනි

    ආරංචිද කට්ටියට. ලංකා බැංකුවේ ෆොරින් කරන්සි එකවුන්ට් එකක් දාපු කෙනෙක්ගේ එකවුන්වල සල්ලි වලට විදින්න ගිහින්, එකවුන්ට් අයිතිකාරයා නඩුවක්දාලා ලංකා බැංකුවට අදාල පුද්ගලයාට පොලිය එක්ක ඩොලර් ලක්ෂ ගානක් වන්දි ගෙවන්න නියම කරලා


    දැන් ඕකත් ගෙවන්න වෙන්නේ අපි දාපු සල්ලි වලින් තමා. මේ බල්ලෝ බැල්ලියෝ කරන කැරි වැඩ.