ලංකා බැංකුවේ SWIFT Code එක මොකක්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකා බැංකුවේ SWIFT Code එක මොකක්ද?

    මචන්,
    Skrill එකේ සල්ලි ලංකා බැංකුවට ගෙන්න ගන්න දෙන්න ඕනේ SWIFT code එක මොකක්ද බං..?

    මම මේ site එකේ බැලුවා.

    http://www.theswiftcodes.com/sri-lanka/

    ඒකෙ codes 8k තියෙනවා නේ බං .මොන එකද හරි..?

    දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න මචන්. හැමෝටම මගේ ගානේ rep :yes::yes: