7 pro rear cam nam next level .. patta
7 pro rear cam nam next level .. patta
selfie nam patta disappointing bn
Sorry OP for being off topic
7 pro rear cam nam next level .. patta
selfie nam patta disappointing bn
Sorry OP for being off topic
hmmm...mama gatta 7 Pro eka...off topic තමයි බන් මේකෙ ගොඩක් threads.
එක්කො pages දෙක ඇවිත් එකෙක් ව mention කරල උගෙ අම්මව මතක් කරනව.
ඊට පස්සෙ pages පහක් විතර උන් දෙන්නගෙ අම්මයි අප්පයි මතක් කර ගන්නව.
ඔහොම උන් දෙන්නෙක් ව අල්ලල කාමරේකට දාල තියන්න ඕන මොකද වෙන්නෙ බලන්න.
selfie නම් හරි නෑ තමයි. pixel 8 pro එකක් ගන්නව ආපු ගමන්.
මේක test කරන්න ගත්තෙ. දැන් නම් addicted උනා features වලට.
7 එකේ design එක ටිකක් ඇල්ලුවෙ නෑ මට.
hmmm...mama gatta 7 Pro eka...
balamu update ekakin mun selfie fix karaida kiyala.....
mage 5 eke battrey eka awul wenna gatta....nattan upgrade karanneth na.....
Aluth camera features nam patta...motion blur ehema.....
ado no...You must be punished for being off topic.
We will put you in the same prison cell with Danishka.![]()

ow ow.... unblur eka supriyata weda.....Photo Unblur එකත් මරු ඕකෙ.
ගොඩක්ම cam එකට වඩා උන්ගෙ AI සීන් එක බන් තියෙන්නෙ.
best point and shoot camera. අපි මුකුත් කරන්න ඕන නෑ වෙන්න ඕන ඒව ටික ඉබේම වෙනව.
ලින්නො කියන්නෙ තඩි කූරිනෙ බං . සාලයො ,හුරුල්ලො නම් බැදල කෑවැහැකිඇයි ඕව බලන්නෙ
පොල් බාගය්ක් ගනින්
ලින්නො ග්‍රෑම් 500ක් බැදල ගනින්
බීපන්
ක්ලාසි මදි නන්, ලෝකල් විස්කි බෝතයල් ගෙනෙන්
චීස් ඔම්ලට් එකක් හදපන්, පුස්සෙල්ලාව ස්පෙශල් BBQ සොසෙජ් එකක් ගනින්
දැල්ලො ටිකක් ඩෙවල් දාපන්
බීපන්
විස්කි වලට විතරක් නෙමෙයි. ඕනම මද්‍යසාරයක් බිව්වොත් කොලෙස්ටරෝල් දිය වෙනවා. ඒක කෙමිස්ට්‍රි වලින්ම එන දෙයක්. කොලෙස්ටරෝල් කියන සංයෝගය ජලයේ දිය වෙනවට වඩා මධ්‍යසාරයේ දිය වෙනවා.දන්න ඵකෙක් කියපං විස්කි වලට අැඟේ කොලස්ට්‍රෝල් අඩු වීමක් වෙනවද?මම දන්න ඵකෙක් කිව්වා කොලෙස්ට්‍රෝල් අඩු වෙනව කියලා..ඒක අැත්තද?
Foreign 40% drinks nam ice dala peretha kamata bonna EPA aniwa fat liver hadenawa. Anika ape un bottle ekama bonawane. Foreign ewa wala 1 liter thiyena nisa thawath case. Okkotama wada hodai local ewa.rockland wage.

You made it.සකර්බර්ග්ට Leave Group කියන ඔප්සන් එක දුන්නෙ අපරාදෙ කියල හිතෙයි මෙව්ව දැක්කම