ලංකා මත්පැන් ලෝලීන්ගේ සංගමය 🤔🤔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    ඕකෙ මොකක්ද ඉතින් අවුල. ඔය වගේ මුල්ලක සෙට් වෙලා කයියක් ගහන එක වෙනම ආතල් එකක්.
     
    • Like
    Reactions: diazkolla

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,304
    113
    https://ibb.co/W6PDz4P

    PXL-20220714-094953492.jpg


    මේ නිකන් pixel 6 නෙ. 7 pro එකේ එහෙම next level ඇති.
    7 pro rear cam nam next level .. patta
    selfie nam patta disappointing bn 🙁

    Sorry OP for being off topic
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    7 pro rear cam nam next level .. patta
    selfie nam patta disappointing bn 🙁

    Sorry OP for being off topic

    off topic තමයි බන් මේකෙ ගොඩක් threads.
    එක්කො pages දෙක ඇවිත් එකෙක් ව mention කරල උගෙ අම්මව මතක් කරනව.
    ඊට පස්සෙ pages පහක් විතර උන් දෙන්නගෙ අම්මයි අප්පයි මතක් කර ගන්නව.
    ඔහොම උන් දෙන්නෙක් ව අල්ලල කාමරේකට දාල තියන්න ඕන මොකද වෙන්නෙ බලන්න.

    selfie නම් හරි නෑ තමයි. pixel 8 pro එකක් ගන්නව ආපු ගමන්.
    මේක test කරන්න ගත්තෙ. දැන් නම් addicted උනා features වලට.
    7 එකේ design එක ටිකක් ඇල්ලුවෙ නෑ මට.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,304
    113
    off topic තමයි බන් මේකෙ ගොඩක් threads.
    එක්කො pages දෙක ඇවිත් එකෙක් ව mention කරල උගෙ අම්මව මතක් කරනව.
    ඊට පස්සෙ pages පහක් විතර උන් දෙන්නගෙ අම්මයි අප්පයි මතක් කර ගන්නව.
    ඔහොම උන් දෙන්නෙක් ව අල්ලල කාමරේකට දාල තියන්න ඕන මොකද වෙන්නෙ බලන්න.

    selfie නම් හරි නෑ තමයි. pixel 8 pro එකක් ගන්නව ආපු ගමන්.
    මේක test කරන්න ගත්තෙ. දැන් නම් addicted උනා features වලට.
    7 එකේ design එක ටිකක් ඇල්ලුවෙ නෑ මට.
    hmmm...mama gatta 7 Pro eka...
    balamu update ekakin mun selfie fix karaida kiyala.....
    mage 5 eke battrey eka awul wenna gatta....nattan upgrade karanneth na.....
    Aluth camera features nam patta...motion blur ehema.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    hmmm...mama gatta 7 Pro eka...
    balamu update ekakin mun selfie fix karaida kiyala.....
    mage 5 eke battrey eka awul wenna gatta....nattan upgrade karanneth na.....
    Aluth camera features nam patta...motion blur ehema.....

    Photo Unblur එකත් මරු ඕකෙ.
    ගොඩක්ම cam එකට වඩා උන්ගෙ AI සීන් එක බන් තියෙන්නෙ.
    best point and shoot camera. අපි මුකුත් කරන්න ඕන නෑ වෙන්න ඕන ඒව ටික ඉබේම වෙනව.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,304
    113
    You must be punished for being off topic.
    We will put you in the same prison cell with Danishka. 😒
    ado no...
    Anith hira kaarayo ekka ekathu wela muta poriyal ekak denna oni ehema unoth :P

    Photo Unblur එකත් මරු ඕකෙ.
    ගොඩක්ම cam එකට වඩා උන්ගෙ AI සීන් එක බන් තියෙන්නෙ.
    best point and shoot camera. අපි මුකුත් කරන්න ඕන නෑ වෙන්න ඕන ඒව ටික ඉබේම වෙනව.
    ow ow.... unblur eka supriyata weda.....
    sonsun wage slow wenneth ne, ipons wage expensive eco system ekakuth nemei.... meka supri experience eka...
    ------ Post added on Nov 8, 2022 at 1:34 PM
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි ඕව බලන්නෙ

    පොල් බාගය්ක් ගනින්
    ලින්නො ග්‍රෑම් 500ක් බැදල ගනින්

    බීපන්

    ක්ලාසි මදි නන්, ලෝකල් විස්කි බෝතයල් ගෙනෙන්

    චීස් ඔම්ලට් එකක් හදපන්, පුස්සෙල්ලාව ස්පෙශල් BBQ සොසෙජ් එකක් ගනින්
    දැල්ලො ටිකක් ඩෙවල් දාපන්

    බීපන්
    ලින්නො කියන්නෙ තඩි කූරිනෙ බං . සාලයො ,හුරුල්ලො නම් බැදල කෑවැහැකි
     
    • Love
    Reactions: Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,740
    4,815
    113
    එලකිරි හන්දිය
    දන්න ඵකෙක් කියපං විස්කි වලට අැඟේ කොලස්ට්‍රෝල් අඩු වීමක් වෙනවද?මම දන්න ඵකෙක් කිව්වා කොලෙස්ට්‍රෝල් අඩු වෙනව කියලා..ඒක අැත්තද?
    විස්කි වලට විතරක් නෙමෙයි. ඕනම මද්‍යසාරයක් බිව්වොත් කොලෙස්ටරෝල් දිය වෙනවා. ඒක කෙමිස්ට්‍රි වලින්ම එන දෙයක්. කොලෙස්ටරෝල් කියන සංයෝගය ජලයේ දිය වෙනවට වඩා මධ්‍යසාරයේ දිය වෙනවා.

    බොන එවුන්ට හෲද රෝග (කොලෙස්ටරෝල් නිසා ඇතිවෙන හෲද රෝග ) හැදෙන සම්භාවිතාවය අඩුයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මත්පැන්ලෝලීන්ගේ සංගමේ උන් උබල නොදැනුවත්ව එක එක බෝතල් මාකට් කරනව . ඩ්‍රයිජින් එකක් මාකට් කරල තියෙන්නෙ සැරටම . පවු ගොඩක් අලුතෙන් බොන උන් ඒක ගන්නව . තනිකර කෙමිකල්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Foreign 40% drinks nam ice dala peretha kamata bonna EPA aniwa fat liver hadenawa. Anika ape un bottle ekama bonawane. Foreign ewa wala 1 liter thiyena nisa thawath case. Okkotama wada hodai local ewa.rockland wage.