හැමෝටමත් ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ. ඇහැට කනට පේන අයට තමයි චාටර් පොරවල්ගෙන් ප්‍රශ්න එන්නෙ.
ආශ්මි නැන්දව වගා ලිදකට ඔබලා


හැමෝටමත් ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ. ඇහැට කනට පේන අයට තමයි චාටර් පොරවල්ගෙන් ප්‍රශ්න එන්නෙ.


ඒකයි මේකයි සංසන්දනය කරන්න යන්න එපා.පොලීසියකට මනුස්සයෙක් යන්නේ ප්‍රශ්නයක් උනාම.පොලීසිය කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න නීතියෙන් බැඳිලා ඉන්න ආයතනයක්.ඒ ආයතනය මේ වගේ වැඩ කරනවනම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද
















පොලිස් රිපෝර්ට් ගන්න කොට මුළු ලංකාවෙන්ම හැම පොලිසියකින්ම අහනවද ? පොලිසි ලින්ක් වෙලා නැද්ද ? පිට රට pr ගන්නකොට සුළු සිද්දියකට වැරදි කාරයෙක් වෙලා හිටියත් රිපෝට් එක අවුල් විදියටද දෙන්නේ ඒක PR ඒකට බලපානවාද ?
ඕක ලේසියෙන් අතඅරින්න එපා මචං පොඩි පොඩි PC කට්ටොන්ට විතරක් නෙවෙයි අර ලොකු පෝස්ට් එකක ඉන්න වේසිගෙ පුතාටත් හමන්නලා ගනිං ඇයි ඌ කියලා අලි පුකෙන්ද![]()
මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්නඔව් ඔව් , උඹ මේ කියල තියෙන්නේ පොලීසියේ නරක එවුන් ඉන්නේ 2% කියලා ,
http://www.elakiri.com/forum/showthread.php?t=1801882&page=5
මචන් මෙ රටේ මිනිස්සුන්ගේ ලුණු ඇටේ ඉඳන් හැමදේටම ගහන බදු සල්ලි වලින් තමයි පොලීසියට පඩි ගෙවන්නේ , ඒ නිතිය හා සාමය ආරක්ෂා කරන්නවට , නිතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න පොලීසිය වැරදි කරලා , එක එකා ( පොලීසිය නොවන අය ) කරන නිසා අපිත් කරාම මොකද කියලා අහන එක හරිද ?
මචන් පොඩ්ඩක් හිතල බලපන්

බස් වල ජැක් ගහන උන් එහෙම සේරම පොලිසියේ උන්ද බන්?පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි

බොහොම ස්තුතියි පැහැදිලි කිරීමටවාර්තාව ඉල්ලන ඇප්ලිකේෂන් එකේ දාන්න ඕන වාර්තාව අවශ්‍ය කාල සීමාවෙ ලංකාව ඇතුලත හිටපු හැම ඇඩ්රස් එකක්ම. එතකොට ඒ තියන ඇඩ්රස් වලට අදාල පොලිසියෙන් ඒ ඇඩ්රස් එකට ගිහින් හොයල බලල මූලස්ථානෙට දන්වනවා උන්ගෙ කොට්ටශයේදී ඉල්ලුම්කරු මොනවත් කරලා අහු වෙලා තියනවද නැද්ද කියල. උඹට කොහේ හරි නඩුවක් තියනවනම් ඒ පැත්තෙ හිටපු ඇඩ්රස් එක නොදා හිටිය කියල පොලිසියට අහු වෙන්නෙ නෑ. ඒ උනාට පී ආර් ඇප්ලිකේෂන් එකේ උඹ ඒ කාලේ මොනවා හරි ජොබ් එකක් අදාළ ප්‍රදේශයේ කරා කියල දාල තියනවනම් උඹට ඒ පැත්තෙ ඇඩ්රස් එකක් දාන්න වෙනවනෙ.
ඉස්සර නම් ලින්ක් වෙලා තිබුනෙ නෑ. දැන් කොහොමද දන්නෙ නෑ. හැබැයි දැන් ලඟදි පොලිසි වලට ඔය වැඩේ කරන්න ඊ මේල් පහසුකම් දුන්න.
දන්න විදිහට, සුළු සිද්දි කියන්නෙ ට්‍රැෆික් කේස් වගේ ඒවනම් දාන්නෙ නෑ. ක්‍රිමිනල් කේස් දානවා. ඒ වගේ කේස් එකක් තියනකොට එකට උත්තර දෙන්න බලාගන ඕන පී ආර් එකට ඇප්ලයි කරන්න. උපාය දන්නවනම් අපායෙ යන්නෙ නැතුව ඒ වගේ කේස් ගොඩ දාගන්න එක අවුලක් නෑ.
මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්න
මම කියන්නෙ මම 100% ක්ම නිවැරදිව මගේ වගකීම කරනවා කියලා
අනික බොහොම සුලු පිරිසක් තමා ඔහොම සීන් කරන්නෙ ගෑනුන්ට
ඕන තරම් ගෑනු එනවා පොලිසියේ උන්ගේ ඇඟේ එල්ලෙන්න බලන්ම
සමහරු අපෙත් මොබයිල් නම්බර් ඉල්ලනවා වෙන වැඩ වලට ඇවිත්
උස්සලා දෙන කොට නොගහා ඉන්න අපි රහත් වෙලා නැහැ නෙ බන්![]()


බස් වල ජැක් ගහන උන් එහෙම සේරම පොලිසියේ උන්ද බන්?![]()


.

කොහොමත් ගෑනියෙක්ට පොලිසියේ කෙනෙක් ගෙ නම්බර් එක ඕන වෙන්නෙ සෙක්ස් රෝල් ප්ලේ කරන්න නෙමේනුගේගොඩ බෝ ගහ යට සෙට් එක උඹලගෙන් නම්බර් ඉල්ලන් යනවා ඇති වෙන කොහෙන් හරි ඇල්ලුවොත් කතා කරලා ශේප් කරගන්න.![]()


රෙප් කපනවාට බය නම් මෙහෙම ටොපික් කතා කරන්න එපා බන්කාටද රිදුනේ කවුරුද හැඩුවේ
උඹ 10.53ට කමෙන්ට් එකක් දාලා . 10.52 එකෙක් උගේ ඇත්ත නම දාලා මගේ රෙප් කපලා .ලොල් සීන්.

උඹ දාලා තියෙනවා "පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි" කියලා. මම අහන්නෙ පොලිසියේ විතරද එහෙම උන් ඉන්නෙ? අනිත් මිනිස්සු සේරම නෙලුම් මලෙන් උපන් කුමාරයොද?other guy;21845913BTW said:බස් සීන් එකක් මොකද්ද? උඹ කුඩු ගහලද ගන්ජා ගහලද?![]()
පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි
රෙප් කපනවාට බය නම් මෙහෙම ටොපික් කතා කරන්න එපා බන්
උඹ දාලා තියෙනවා "පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි" කියලා. මම අහන්නෙ පොලිසියේ විතරද එහෙම උන් ඉන්නෙ? අනිත් මිනිස්සු සේරම නෙලුම් මලෙන් උපන් කුමාරයොද?
පොලිසියේ විතරක් නෙමේ මුළු මිනිස් සංහතියෙම 99%ක් ඉන්නෙ අසහනකාරයෝ
පොඩ්ඩක් පත්තරයක් අරන් බලපන් දැන් මිනිස්සු කරන අපරාද



මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්න
මම කියන්නෙ මම 100% ක්ම නිවැරදිව මගේ වගකීම කරනවා කියලා
අනික බොහොම සුලු පිරිසක් තමා ඔහොම සීන් කරන්නෙ ගෑනුන්ට
ඕන තරම් ගෑනු එනවා පොලිසියේ උන්ගේ ඇඟේ එල්ලෙන්න බලන්ම
සමහරු අපෙත් මොබයිල් නම්බර් ඉල්ලනවා වෙන වැඩ වලට ඇවිත්
උස්සලා දෙන කොට නොගහා ඉන්න අපි රහත් වෙලා නැහැ නෙ බන්![]()





මම රෙප් කැපුවා කියන්න උඹ දැක්කද බන්?ලංකා_පොලිස් 06-22-2017 10:52 PM Kalakanni awajathaka sakkili balla
මොනවා වුනත් උඹ නම දාලා රෙප් කපලා තියෙනවා
සොරි හිත රිදුනා නම්. මේ දවස්වල පොලිසිය සම්බන්ධවුනු සමහර දේවල් ගැන ටිකක් කෙන්තියෙන් ඉන්නේ .එකයි ඔයවගේ කමේන්ට් එකක් වැටුනේ . මම සමාන්යෙන් රස්සාවක් ස්ටිරියොටයිෆ් කරන්නේ නෑ. එත් පොලිසියේ සමහර අයට නම් පරපිඩික මානසිකත්වයක් තියෙනවා.
පර්සනල් ගන්න එපා .මමත් දන්නවා පොලිසියේ ගොඩක් හොද අයත් ඉන්නවා කියලා


කාටද රිදුනේ කවුරුද හැඩුවේ
උඹ 10.53ට කමෙන්ට් එකක් දාලා . 10.52 එකෙක් උගේ ඇත්ත නම දාලා මගේ රෙප් කපලා .ලොල් සීන්![]()
මම 10.53ට කොමෙන්ට් එකක් දාලා 10.52ට උඹගේ රෙප් කැපුනම ඒ මම වෙන්නම ඕනද බන්?ලංකා_පොලිස් 06-22-2017 10:52 PM Kalakanni awajathaka sakkili balla
මොනවා වුනත් උඹ නම දාලා රෙප් කපලා තියෙනවා![]()




හැමෝටමත් ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ. ඇහැට කනට පේන අයට තමයි චාටර් පොරවල්ගෙන් ප්‍රශ්න එන්නෙ.





ආශ්මි නැන්දව වගා ලිදකට ඔබලා![]()
