Me para nam Cover ekath ekkama wenas karala. Sika ge mood acting walata ban athal thiyenne. beluwath hina yanawa. samahara welawata. laka ge lamainuth channel ekak gadala. Godak duet karana evun kalawagannawa.
Retta ekata
Retta ekata
Okama ara LOLSL(bombai motai) eke Madusahn kiyana thadiyatath unane..uok dan naana kiyala channel ekak patan aran.
එක එකාට කොච්චර සබ් තියෙනවද බැලුව නිකමටතව ඉන්න උන් කවුද කියන්නකො දන්නා අය මමනං මුන්ව විතරයි දන්නෙ
වස්ති (913K)
රැට්ටා (620K)
ජනයි ප්‍රියයි (453K)
ලකයි සිකයි (345K)
Blok & Dino (276K)
පොල් කරු (191K)
ලෝචි (178K)
චුටි මල්ලි පොඩි මල්ලි (94.2K)
ado joke num joke vini production https://youtu.be/lRlwStwgAzg

හොඳ creative videos තියෙනව. ලකයි හුකයි වගේ cheap නැහැ. පට්ට ඩොටේ හැබැයි genuine බඩු බං මුන් දාන්නේ. අර විංකල් අංකල්, කොන්දොස්තර videos මන් මුලින් බැලුවේ. පස්සේ මුළු channel එකම බැලුවා 
මුන් නියම අනාථ පට්ට බන්හොඳ creative videos තියෙනව. ලකයි හුකයි වගේ cheap නැහැ. පට්ට ඩොටේ හැබැයි genuine බඩු බං මුන් දාන්නේ. අර විංකල් අංකල්, කොන්දොස්තර videos මන් මුලින් බැලුවේ. පස්සේ මුළු channel එකම බැලුවා
![]()



ස්තුති මචන් ඔයාට, මේක කිව්වට.
අද මුළු රටම කතා කරන්නේ සිකාට මොකද උනේ කියල

කෙට්ටු එකා වෙන මහත එකෙක් දාල චැනල් එක කරන් ගියා නේද?
දැන නන් තියෙනවද මන්දා....
indala hitala mun overacting + gon athaluth denawa ithan
ara 'addehhh' kiyana eka tama maru![]()


මුන් ගෙත් ඔය ඉලෙක්ට්‍රිෂියන් කියන video එක හොඳයිado joke num joke vini production https://youtu.be/lRlwStwgAzg
. අනිත්ව කියන තරම් ගතියක් නැ
JehanR mathaka katada? Lankawe oya wage youtube video karapu palaweni eka wenna ati. Marry kalata passe nawattuwada koheda
mn béluwa. marry karata passe kle skype calls interviews comedy mukuth nah. pora thama creative content ekak tibbe niyama.. dn inne Block & Dino thama.. aya ratta hodai.
Eka aththa, hoda creative ideas tibuna ekek.
Block and Dino maru. Unge jokes supiri.
Rattath Ela, Habai dan Uge bahina kalawada kiyalat tikak hiteno. Time will tell us.
Ratta and Dino තමයි ඉතුරු,
වස්තිලා එහෙම මෙලෝ රහක් නෑ දැන්
ado joke num joke vini production https://youtu.be/lRlwStwgAzg
ඇයි බං "මල් ගෙදර 2", "වින්කල් අංකල්", "cricket tournament", "තොටවත්තගේ හෙලිදරව්ව"මුන් ගෙත් ඔය ඉලෙක්ට්‍රිෂියන් කියන video එක හොඳයි. අනිත්ව කියන තරම් ගතියක් නැ
![]()