ලකයි සිකයි ඉවරයි!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    Me para nam Cover ekath ekkama wenas karala. Sika ge mood acting walata ban athal thiyenne. beluwath hina yanawa. samahara welawata. laka ge lamainuth channel ekak gadala. Godak duet karana evun kalawagannawa.

    Retta ekata
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මුන් දෙන්නගේ පරන වීඩියෝ බැලුවහමත් මටනං තේරෙන්නේ ලකා මහා තක්කඩියෙක් වගෙයි කියලමයි.
    අනේ මන්දා බන් එනම කැරියෙක් වගේ ඌ කොහොමත්.
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Okama ara LOLSL(bombai motai) eke Madusahn kiyana thadiyatath unane..uok dan naana kiyala channel ekak patan aran.

    කෙට්ටු එකා වෙන මහත එකෙක් දාල චැනල් එක කරන් ගියා නේද?
    දැන නන් තියෙනවද මන්දා....
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    එක එකාට කොච්චර සබ් තියෙනවද බැලුව නිකමට :P තව ඉන්න උන් කවුද කියන්නකො දන්නා අය මමනං මුන්ව විතරයි දන්නෙ

    වස්ති (913K)
    රැට්ටා (620K)
    ජනයි ප්‍රියයි (453K)
    ලකයි සිකයි (345K)
    Blok & Dino (276K)
    පොල් කරු (191K)
    ලෝචි (178K)
    චුටි මල්ලි පොඩි මල්ලි (94.2K)

    JehanR mathaka katada? Lankawe oya wage youtube video karapu palaweni eka wenna ati. Marry kalata passe nawattuwada koheda
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,785
    8,116
    113
    Kotahena
    ado joke num joke vini production https://youtu.be/lRlwStwgAzg

    මුන් නියම අනාථ පට්ට බන් :lol::lol: හොඳ creative videos තියෙනව. ලකයි හුකයි වගේ cheap නැහැ. පට්ට ඩොටේ හැබැයි genuine බඩු බං මුන් දාන්නේ. අර විංකල් අංකල්, කොන්දොස්තර videos මන් මුලින් බැලුවේ. පස්සේ මුළු channel එකම බැලුවා :lol:
     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මුන් නියම අනාථ පට්ට බන් :lol::lol: හොඳ creative videos තියෙනව. ලකයි හුකයි වගේ cheap නැහැ. පට්ට ඩොටේ හැබැයි genuine බඩු බං මුන් දාන්නේ. අර විංකල් අංකල්, කොන්දොස්තර videos මන් මුලින් බැලුවේ. පස්සේ මුළු channel එකම බැලුවා :lol:

    indala hitala mun overacting + gon athaluth denawa ithan :yes::lol:

    ara 'addehhh' kiyana eka tama maru :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,785
    8,116
    113
    Kotahena
    indala hitala mun overacting + gon athaluth denawa ithan :yes::lol:

    ara 'addehhh' kiyana eka tama maru :lol:

    ඔව් අන්තිමටම දාපු ඒවා එච්චර kick මදි. හැබැයි subscribe කරාට කිසි පාඩුවක් නෑ. ඔව් ඌ පට්ට :lol:
    අර ගොවියා ට ඇදගෙන හිටිය කොන්ඩය :lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගප්පියයි Kushan & Srimal උන් දෙන්නයි මුලින් ඉස්සරහින් හිටියෙ දැන් උන්ව පහු කරලා ගොඩක් අය ඇවිත්. රැට්ටා තනියම හොද ගෙමක් ගහනවා ගප්පියව follow කරලා ආවෙ :yes::yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    JehanR mathaka katada? Lankawe oya wage youtube video karapu palaweni eka wenna ati. Marry kalata passe nawattuwada koheda

    mn béluwa. marry karata passe kle skype calls interviews comedy mukuth nah. pora thama creative content ekak tibbe niyama.. dn inne Block & Dino thama.. aya ratta hodai.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mn béluwa. marry karata passe kle skype calls interviews comedy mukuth nah. pora thama creative content ekak tibbe niyama.. dn inne Block & Dino thama.. aya ratta hodai.

    Eka aththa, hoda creative ideas tibuna ekek.
    Block and Dino maru. Unge jokes supiri.
    Rattath Ela, Habai dan Uge bahina kalawada kiyalat tikak hiteno. Time will tell us.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Eka aththa, hoda creative ideas tibuna ekek.
    Block and Dino maru. Unge jokes supiri.
    Rattath Ela, Habai dan Uge bahina kalawada kiyalat tikak hiteno. Time will tell us.

    Ratta and Dino තමයි ඉතුරු,

    වස්තිලා එහෙම මෙලෝ රහක් නෑ දැන්
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Ratta and Dino තමයි ඉතුරු,

    වස්තිලා එහෙම මෙලෝ රහක් නෑ දැන්

    Sirawatama, wasthi LA issara hoda comedy kla, ekale hadagatta fan base eken thamai thama trending yanne, nathuwa creative videos walin newei.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ado joke num joke vini production https://youtu.be/lRlwStwgAzg

    මුන් ගෙත් ඔය ඉලෙක්ට්‍රිෂියන් කියන video එක හොඳයි:yes:. අනිත්ව කියන තරම් ගතියක් නැ:no:
    ඇයි බං "මල් ගෙදර 2", "වින්කල් අංකල්", "cricket tournament", "තොටවත්තගේ හෙලිදරව්ව"