ලක්ශ 10ක් බැංකුවේ දැම්මොත් පොලිය%
මචන්ලා,
මට කියපල්ලා ලක්ශ 10ක් බැංකුවේ දැම්මොත් මට මාසෙකට පොලිය කීයක් ලැබෙයි ද?
එහෙම දානවා නම් දාන්න හොදම බැංකුව මොකද්ද?
ස්තූතී.