ලක්ශ 10ක් බැංකුවේ දැම්මොත් පොලිය%

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ලක්ශ 10ක් බැංකුවේ දැම්මොත් පොලිය%


    මචන්ලා,:)
    මට කියපල්ලා ලක්ශ 10ක් බැංකුවේ දැම්මොත් මට මාසෙකට පොලිය කීයක් ලැබෙයි ද?:eek:
    එහෙම දානවා නම් දාන්න හොදම බැංකුව මොකද්ද?

    ස්තූතී.
     
    • Like
    Reactions: arsehole-froce

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    a kiyanne mchan 10laks walin 15%k(=1.5laks) poliyak denwada masekata ? mata terenne na ban kiyapanko podak pahadiliwa ?:(:oo:

    Pissuda yakoo banku wala poliya kiynne awruddta tama ehenam wena rasawak nokara laksha 10k hoyan jiwath wenwane ban...lol...
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    a kiyanne mchan 10laks walin 15%k(=1.5laks) poliyak denwada masekata ? mata terenne na ban kiyapanko podak pahadiliwa ?:(:oo:

    ඒ කියන්නෙ වාර්ෂික පොලිය මචන්.... එක 12න් බෙදල ගන්න ඕනේ මාසෙට පොලියට
    වා.පොලිය 15% නම් මාසෙට ලෙබෙන්නෙ Rs.12500/=
    (1000000 * 5% )/ 12
     
    • Like
    Reactions: D_Mad

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Na ban denawa pepols denwa aniwaren denwa awrudu 60 sampurna una oona kenekta denwa..

    ehenam ela :)

    නෑ බම් ඒක දෙනවා බැංකුවට කියලා ඒකට වෙනම ෆොරෝම් එකක් පුරවලා දෙන්න ඕනෙ මේක දැම්මට තරහවෙන්න එපා;)

    මොකටද බන් තරහ වෙන්නෙ ... කලින් අහපුවම පරණ ඩිපොසිට් දාපු අයට තමයි දෙන්නෙ කිව්ව BOC එකෙන් .... දැන් දෙනවනම් හොඳයි
     

    kota buwa

    Member
    Jan 14, 2015
    34
    0
    0
    mchn meka mage idea ekak witarai...uba gawa laksha 10k tiyanawanan forex wage invest karapan. uba kamati nan witarak. wadi mahansiyak natuwa 50000 k masekata hoyaganna puluwan.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මචන්ලා,:)
    මට කියපල්ලා ලක්ශ 10ක් බැංකුවේ දැම්මොත් මට මාසෙකට පොලිය කීයක් ලැබෙයි ද?:eek:
    එහෙම දානවා නම් දාන්න හොදම බැංකුව මොකද්ද?

    ස්තූතී.

    දාන බැංකුව මතයි එය තීරණය වන්නේ දරුව...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කියන්නෙ වාර්ෂික පොලිය මචන්.... එක 12න් බෙදල ගන්න ඕනේ මාසෙට පොලියට
    වා.පොලිය 15% නම් මාසෙට ලෙබෙන්නෙ Rs.12500/=
    (1000000 * 5% )/ 12

    හරි මචං තැන්ක්ස්

    රෙප් +++