ලක්ශ 100-120 අතර වාහනයක්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,193
    2,394
    113
    Srilanka

    man raize/ rocky 4k import kala107, 115 , 123 , 119 ganan walata. pm ekak danna
    උබ ඔසී නෙමේද ඉන්නේ කලුවෝ ?
    Pm එකක් දැම්ම මචන් පොඩ්ඩක් බලපන්කෝ.
    ------ Post added on May 5, 2025 at 11:07 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,700
    113
    සේදවත්ත
    120 fd දාල ගමනක් යනකොට පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින

    ක්ශය වෙන යකඩ ගොඩකට ලංකාව වගේ රටක ඔච්චර මුදලක් යට කරන්න එපා
     
    • Like
    Reactions: SpinXO

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,700
    113
    120 fd දාල ගමනක් යනකොට පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින

    ක්ශය වෙන යකඩ ගොඩකට ලංකාව වගේ රටක ඔච්චර මුදලක් යට කරන්න එපා
    උඹ වගේ බුක්තිමත් එවුන් අඩුයි බං... මෙහෙ හැටියට වාහන 2,3 ඕනේ... 🤣
     
    • Haha
    Reactions: Don GasCan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    120 fd දාල ගමනක් යනකොට පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින

    ක්ශය වෙන යකඩ ගොඩකට ලංකාව වගේ රටක ඔච්චර මුදලක් යට කරන්න එපා
    අඩෝ මේක සිරානේ.. 😯 8% ගානේ දැම්මත් 120mil වලට මාසෙට 80000ක් එනවා...ඕකෙන් වාහනයක් ගන්නෙ නැතුව මාසෙට සැරයක් රෙන්ට් එකට අරන් ගියත් 80000 යන්නෙ නැහැනේ..
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අඩෝ මේක සිරානේ.. 😯 8% ගානේ දැම්මත් 120mil වලට මාසෙට 80000ක් එනවා...ඕකෙන් වාහනයක් ගන්නෙ නැතුව මාසෙට සැරයක් රෙන්ට් එකට අරන් ගියත් 80000 යන්නෙ නැහැනේ..
    කොහෙද යකෝ 80,000ක් එන්නෙ මාසෙකට 12 million දාලා? 10% රේට් එකට දැම්මත්, WTH ඔක්කොම අඩු වෙලා එද්දි මාසෙට 9,000/= ක් එයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අඩෝ මේක සිරානේ.. 😯 8% ගානේ දැම්මත් 120mil වලට මාසෙට 80000ක් එනවා...ඕකෙන් වාහනයක් ගන්නෙ නැතුව මාසෙට සැරයක් රෙන්ට් එකට අරන් ගියත් 80000 යන්නෙ නැහැනේ..
    ඒ උනාට මුදලේ අගය අඩු වෙනවනෙ වාහනේනන් විකුනගන්න හරි පුලුවන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    මට SUV වගේ එකක් බැලුවෙ, හරි අදහසක් නෑ, ගෙදර 4 දෙනෙක් ඉන්නව.

    ට්‍රිප්, දුර ගමන් එහෙම යන්න තමා ගන්නෙ, දිනපතා පාවිච්චියට පොඩි කාර් එකක් තියේ.

    ලක්ශ 120 ට වඩා දාන්න බෑ. අදහස් ටිකක් ඩෙහ්න්න පුලුවන් නම් වටිනව.
    Ochchara salli tiyenawa nan one unaama uber pickme SUV/luxury sedan ekak daagena driver kenek ekka yana eka laaba nadda? Maintenance cost ekakuth na relax eke gamana yannath puluwan beela weri wela waahana padala prashna daganna oneth na
     
    • Like
    Reactions: Rick Sanchezz

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    කොහෙද යකෝ 80,000ක් එන්නෙ මාසෙකට 12 million දාලා? 10% රේට් එකට දැම්මත්, WTH ඔක්කොම අඩු වෙලා එද්දි මාසෙට 9,000/= ක් එයි.
    pssuda bn ganan danne nadda
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    කොහෙද යකෝ 80,000ක් එන්නෙ මාසෙකට 12 million දාලා? 10% රේට් එකට දැම්මත්, WTH ඔක්කොම අඩු වෙලා එද්දි මාසෙට 9,000/= ක් එයි.
    bedala balapan.. 8% walin 80000 env maseta... fd eka withrak salakuwoth tax wdinne nha.. interest ekt podi gaank wthrane wdinne..

    ඒ උනාට මුදලේ අගය අඩු වෙනවනෙ වාහනේනන් විකුනගන්න හරි පුලුවන්
    But suv ekaka maintenance cost eka + license, insurence okkom bluwoth rent krna ek laabaii hithuna mkd api hama maasema suv ekk one wdhe trip ekk yannne nhne.. thread eka dapu pora kylth thynvne daily use ekt car ekk thynv kyla.. anika dn economy ek stable nisa rupiyala adu wenv wgem issrht vehicle ekth depreciate wenv crisis ekt klin thbba wge.. ee okkom bluwhm Don GasCan kypu ek hri kyl hithun mtath.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,700
    113
    සේදවත්ත
    අඩෝ මේක සිරානේ.. 😯 8% ගානේ දැම්මත් 120mil වලට මාසෙට 80000ක් එනවා...ඕකෙන් වාහනයක් ගන්නෙ නැතුව මාසෙට සැරයක් රෙන්ට් එකට අරන් ගියත් 80000 යන්නෙ නැහැනේ..
    🤑

    උඹ වගේ බුක්තිමත් එවුන් අඩුයි බං... මෙහෙ හැටියට වාහන 2,3 ඕනේ... 🤣
    අනුන්ට පෙන්නන්න
    ------ Post added on May 6, 2025 at 10:43 AM
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    කොහෙද යකෝ 80,000ක් එන්නෙ මාසෙකට 12 million දාලා? 10% රේට් එකට දැම්මත්, WTH ඔක්කොම අඩු වෙලා එද්දි මාසෙට 9,000/= ක් එයි.
    Gon kathawak mulinma maths igena gena waren, anika thamangema wahaneka yanakota thina gamma rent wahana wala na ania uba hithanawa wage supiri wahana rent service walin denne na amu gon jarawal denne leda godawal.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    pssuda bn ganan danne nadda

    bedala balapan.. 8% walin 80000 env maseta... fd eka withrak salakuwoth tax wdinne nha.. interest ekt podi gaank wthrane wdinne..

    Gon kathawak mulinma maths igena gena waren, anika thamangema wahaneka yanakota thina gamma rent wahana wala na ania uba hithanawa wage supiri wahana rent service walin denne na amu gon jarawal denne leda godawal.
    ade sorry. 0 k adu wela bn :lol:
    ------ Post added on May 6, 2025 at 12:54 PM
     
    Last edited: