ලක්ශ 18ට කාර් එකක්

Dec 3, 2012
3,788
159
0
Purgatory
රත්තරං;16541548 said:
viva මල ජරාවනම් ගන්න එපා.

ඔය ගානට 2006න් එහා කාර් හොයන්න යන්න එපා

හොද 110 එකක් හරි FB15 එකක් හරි bj5p එකක් හරි ගන්න
මම Fb15 එකට වඩානම් BJ5P එක රෙකමන්ඩ් කරනවා. EK3, Soluna ත් හොදටම හොදයි

BJ5P වල තෙල් කොච්චර විතර කරනවද මචන්?
 
Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;16541548 said:
    viva මල ජරාවනම් ගන්න එපා.

    ඔය ගානට 2006න් එහා කාර් හොයන්න යන්න එපා

    හොද 110 එකක් හරි FB15 එකක් හරි bj5p එකක් හරි ගන්න
    මම Fb15 එකට වඩානම් BJ5P එක රෙකමන්ඩ් කරනවා. EK3, Soluna ත් හොදටම හොදයි

    :yes::yes::yes::yes::yes:

    2006n uda hoyanna wenne ithin indian mala jarawa thama macho

    hodata balala Japan car ekak gatha haki:yes:
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    රත්තරං;16541548 said:
    viva මල ජරාවනම් ගන්න එපා.

    ඔය ගානට 2006න් එහා කාර් හොයන්න යන්න එපා

    හොද 110 එකක් හරි FB15 එකක් හරි bj5p එකක් හරි ගන්න
    මම Fb15 එකට වඩානම් BJ5P එක රෙකමන්ඩ් කරනවා. EK3, Soluna ත් හොදටම හොදයි

    Sahodaraya..math elite ekak ganna hitiye..eka hoda na kiyapu nisabj5p eka gana baluwa man...mata a car eka gana visthara tikak kiyanna...???? 20lks walata wage ganna puluwanda...