ලක්ශ 35ක USDT

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    1. ලක්ස 5ක කොස ලැලි අරන් දාගන්න - එන්න එන්න මිල වැඩි වෙන අයිට්‍යම් එක්ක එක
    2.ලක්ස 5ක වෙන් කරනන් ගෙට කැල්ලක් ගන්න හරි, තාප්ප බදින්න හරි - ඉඩමෙ මිලට මෙක එකතු වෙනවා...
    3.ලක්ස 5ක් ෆික්ස් එකෙම තියෙන්න අරින්න
    4.ව්‍යාපාරෙයක් නම් කරන්නෙ එකට ලක්ස 10ක බඩු අරන් දාගන්න, නැත්න්ම රත්තරන් බඩු අරන් දෙන්න පවුලට
    5. ඉතිර් ගානෙ එ කිව්වෙ 10ක. ඩොලර් 2500ක වගෙ බයිනැන්ස් ඩොලර් ගන්න. දැණ් යු එස් ඩි ටී එකක් 403ක් වගෙ
    5.1. එ ඩොලර් 2500න් 200ක් UST කියන ස්ටෙබ්ල් කොයින් එකට කන්වර්ට් කර්ලා 25% මාස් 3 ෆික්ස් දාන්න -Staking
    5.2තව 800ක් එකටම කන්වර්ට් කර්ලා මාස් දෙකෙන් 2 ෆික්ස් දාගන්න, පර්සනල් ඇක් වල යූ.එස්.ටී 200 මාස් 3 ෆික්ස් දෙන්නෙ
    5.3 ලුන කොයින් 10ක් අරන් ස්ටෙක් දාන්න- මෙ කොයින් 10 අවුරුදු 5ක් වත් අදින්න බලන් දාන්න, එක් ප්‍රොජෙක්ට් එක https://www.terra.money/) අද මෙ කොයින් එක 65ට බැස්සා.
    5.4 ඉතිර් USDT වලින්ම තියාගන, එක ඔන නම් ඩෙලි සෙවින් වල දාන්න, .5% පොලි දෙනවා...

    ලයිෆ් ඉන්සුවරන්ස් පැන්සන් ප්ලැන් එකකුත් ගන්න.

    මෙ වෙද්දි මගෙ ඩොලර් 6000ක් බයිනැන්ස් එකෙ තියෙනවා, මුලින්ම ගත්තෙ 2.17ට. අන්තිමට ගත්තෙ 378.5ට.. ඇවරෙජ් එක 300ක් වගෙ.
    මම ඩොලර් තියන් නෑ, ලන්කන් රුපී තියන් ඉන්නවා හදිසිසියක් උනොත්,, ලක්ස 5ක් වගෙ,
    ක්‍රිප්ටො උන වැදුනු නිසා මම කොයින් දාන් ඉන්නෙ, ඩොලර් 6000 දැන් වටින්නෙ ඩොලර් 4200ක් වගෙ, සල්ලි තිබ්බ වෙලෙ ගත්තා, මාර්කට් බහිනකම් හිටියෙ නෑ, මෙක මම අවුරුදු 10කට එහා අද්න්න දැම්මෙ, බිටොකොයින් ආපු කාලෙ මයින් කරන්න සියලු පහසුකම් තියාගෙන මයින් නොකරපු ගොන් වස්සෙක් මම,,
    $6000 eka $4200 une kohomada?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    $6000 eka $4200 une kohomada?
    USDT වලින් නෙවි මම තියන් ඉන්නෙ,/ ක්‍රිප්ටො කරන්සි වලින්, එක එක කොයින් වලින්. ලඩකාවෙ උන් හැඔම වගෙ කරන්නෙ ට්‍රෙඩින්ග් නෙ, මම ඉන්වෙස්ට්න් ඇන්ඩ් හොල්ඩින්ග්,, අවුරුදු 10ක් අවත් මිනිමන් අදින්න, . එකට ලොඩ කොයින් අරන් වැඩක් නෑ, ටොප් ග්‍රෙඩ් එකෙ එවා තියන් ඉන්න ඔන//

    එලොන් මුස්ක් ඌගෙ සෙයා ඔක්කොම වික්කානම් , එක්කො ට්‍රෙඩ් කරා නම් ඔය තැනට එවිද?

    එලොන් මුස්ක් ඌගෙ සෙයා ඔක්කොම වික්කානම් , එක්කො ට්‍රෙඩ් කරා නම් ඔය තැනට එවිද? අද නම් 4200ක් වටින්නෙත් නෑ, අද වටිනාකම 3400ක් වගෙ..
    ------ Post added on May 8, 2022 at 10:26 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    USDT වලින් නෙවි මම තියන් ඉන්නෙ,/ ක්‍රිප්ටො කරන්සි වලින්, එක එක කොයින් වලින්. ලඩකාවෙ උන් හැඔම වගෙ කරන්නෙ ට්‍රෙඩින්ග් නෙ, මම ඉන්වෙස්ට්න් ඇන්ඩ් හොල්ඩින්ග්,, අවුරුදු 10ක් අවත් මිනිමන් අදින්න, . එකට ලොඩ කොයින් අරන් වැඩක් නෑ, ටොප් ග්‍රෙඩ් එකෙ එවා තියන් ඉන්න ඔන//

    එලොන් මුස්ක් ඌගෙ සෙයා ඔක්කොම වික්කානම් , එක්කො ට්‍රෙඩ් කරා නම් ඔය තැනට එවිද?

    ------ Post added on May 8, 2022 at 10:26 PM
    oh e kianne loss eka $1800k witharane.. ehema wenawane stock market eka wage
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    oh e kianne loss eka $1800k witharane.. ehema wenawane stock market eka wage
    Stock mkt kele crypto down weddi. Kochchara Honda coins wunath 80-90% down wenna puluwan. Ee wagema thamai up weddi
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Stock mkt kele crypto down weddi. Kochchara Honda coins wunath 80-90% down wenna puluwan. Ee wagema thamai up weddi
    eka hodai podi loss ekak una eka, balannako dan rupiyala 70%kin awapramanaya una kianne, 70% loss eka.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mokakda eke theruma.. mokakda karanna hodama de

    මම හිතන විදිහට් අපේ සල්ලි මොනාටද ඉන්වෙස්ට් කරන්නෙ කියන එක තම තමන්ගෙ හැකියාව සහ අවස්ථා අනුව වෙනස් වෙනවා බං.

    ඉතින් මම නම් කරන්නෙ මගෙ ලග තියෙන LKR මගෙ මාකටින් ඒජන්සි එකට පුලුවන් තරම් වියදම් කරලා, ආපහු ඒවා USD කරන එක. ඒකෙන් මට 400% ක ROI එකක් තියෙනවා. ඉතින් ඒ අතරතුර කාලෙදි රුපියල deprecate වෙන එක දැනට යන විදිහට නම් කොහොමත් අවුලක් නෙමෙයි.
     
    • Like
    Reactions: SLBro

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    p2p කරන එක එච්චරම risk නෑ. නැත්තෙමත් නෑ. අපේ උන් ගැන දන්නවනේ. trading වැඩි 100% recommend අයගෙන් විතරක් කරන්න.
    Hmm hari bro dan tam usdt gan podi hari idea ekak awa thanks
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Binance eken usdt buy karala trust wallet ekata dagena thiyaganna.

    Mama nam recommend karanne BNB buy karala trust wallet ekata daganna kiyala.

    Ethakota kisima awulak na
     
    • Wow
    Reactions: Dragon Kolla

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    1. ලක්ස 5ක කොස ලැලි අරන් දාගන්න - එන්න එන්න මිල වැඩි වෙන අයිට්‍යම් එක්ක එක
    2.ලක්ස 5ක වෙන් කරනන් ගෙට කැල්ලක් ගන්න හරි, තාප්ප බදින්න හරි - ඉඩමෙ මිලට මෙක එකතු වෙනවා...
    3.ලක්ස 5ක් ෆික්ස් එකෙම තියෙන්න අරින්න
    4.ව්‍යාපාරෙයක් නම් කරන්නෙ එකට ලක්ස 10ක බඩු අරන් දාගන්න, නැත්න්ම රත්තරන් බඩු අරන් දෙන්න පවුලට
    5. ඉතිර් ගානෙ එ කිව්වෙ 10ක. ඩොලර් 2500ක වගෙ බයිනැන්ස් ඩොලර් ගන්න. දැණ් යු එස් ඩි ටී එකක් 403ක් වගෙ
    5.1. එ ඩොලර් 2500න් 200ක් UST කියන ස්ටෙබ්ල් කොයින් එකට කන්වර්ට් කර්ලා 25% මාස් 3 ෆික්ස් දාන්න -Staking
    5.2තව 800ක් එකටම කන්වර්ට් කර්ලා මාස් දෙකෙන් 2 ෆික්ස් දාගන්න, පර්සනල් ඇක් වල යූ.එස්.ටී 200 මාස් 3 ෆික්ස් දෙන්නෙ
    5.3 ලුන කොයින් 10ක් අරන් ස්ටෙක් දාන්න- මෙ කොයින් 10 අවුරුදු 5ක් වත් අදින්න බලන් දාන්න, එක් ප්‍රොජෙක්ට් එක https://www.terra.money/) අද මෙ කොයින් එක 65ට බැස්සා.
    5.4 ඉතිර් USDT වලින්ම තියාගන, එක ඔන නම් ඩෙලි සෙවින් වල දාන්න, .5% පොලි දෙනවා...

    ලයිෆ් ඉන්සුවරන්ස් පැන්සන් ප්ලැන් එකකුත් ගන්න.

    මෙ වෙද්දි මගෙ ඩොලර් 6000ක් බයිනැන්ස් එකෙ තියෙනවා, මුලින්ම ගත්තෙ 2.17ට. අන්තිමට ගත්තෙ 378.5ට.. ඇවරෙජ් එක 300ක් වගෙ.
    මම ඩොලර් තියන් නෑ, ලන්කන් රුපී තියන් ඉන්නවා හදිසිසියක් උනොත්,, ලක්ස 5ක් වගෙ,
    ක්‍රිප්ටො උන වැදුනු නිසා මම කොයින් දාන් ඉන්නෙ, ඩොලර් 6000 දැන් වටින්නෙ ඩොලර් 4200ක් වගෙ, සල්ලි තිබ්බ වෙලෙ ගත්තා, මාර්කට් බහිනකම් හිටියෙ නෑ, මෙක මම අවුරුදු 10කට එහා අද්න්න දැම්මෙ, බිටොකොයින් ආපු කාලෙ මයින් කරන්න සියලු පහසුකම් තියාගෙන මයින් නොකරපු ගොන් වස්සෙක් මම,,
    පුකෙන් යන්නේ මේක බලලා ලුනා ust ගත්තා නම්🤣🤣🤣
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    USDT කරල පොඩි ෆී එකක් එක්ක කැමති නම් Trust wallat එකට දාගෙන ඉන්න පුළුවන්. එතකොට site එක අතුරුදහන් උනත් ඔයාගෙ බඩු ටික ඔයාගෙ phone එකේ... එතකොට ඕන වෙලාවක තව පොඩි ෆී එකක් ගෙවල වෙන තැනකට යවල LKR කර ගන්න තියෙන්නෙ. හැබැයි දැන් පොඩ්ඩක් උන්ඩියල් වැටීගෙන වගේ එන්නෙ. මොකද ලොකු difference එකක් නෑ දැන් ඉස්සර වගේ බෑන්ක් රේට් සහ උන්ඩියල්. රුපියල් 20ක් 25 ක් තියෙන්නෙ. මම 275 දි අරන් 365 දි විකුණල ලක්ෂ 6ක් වැඩි කර ගත්තා. අපරාදෙ දැන් විකුණන්න තිබ්බෙ. දැන් 400 යි නේහ්....

    Trust wallet එකත් බයිනැන්ස් උන්ගෙම තමා බන්. සයිට් එක කෙල උනොත් ඔව්වගේ ෆන්ඩ්ස් උනත් හොල්ඩ් වෙනවා